ආයුබෝවන් කියලා පැමිණි සියුළුම දෙනාවම පිළිගන්නවා.
අද මම කතා කරන්න යන්නේ ඔයාලට වටින දෙයක්. බොහොම දෙනෙකුට කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරව, අවංකවම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පාර කියා දුන්නු කෙනෙක් හිටියා. සමහරවිට ඔයාලා අහලත් ඇති, එයා තමයි අපේ iPlus යාළුවා. එයා අන්තර්ජාලයේ මුදල් සොයන අයට විශාල මගපෙන්වීමක් කළා.
ඉතින් එයාගේ වටිනා පෝස්ට් අරගෙන බොහොම දෙනේක තමන්ගේ වගේ ඵල කර ගත්තා. දැන් එම අඩවිය ක්‍රියා කාරිත්වයේ නැති එක නවක යාළුවන්ට මහත් පාඩුවක්. නවක යාළුවන්ට එම අඩු පාඩුව පිරවිමටත්, iPlus කළ සේවයට ඇගයීමක් වශයෙනුත් ඔහුගේ එම ලිපි ඔහුගේ නමින්ම මෙම අඩවියේ ඵල කරන්න හිතුවා. එසේ කීවේ එම ලිපි වලට කිසුදු අයිත්වාසිකමක් කිමට මාගේ අපේක්ෂාවක් නොමැති නිසයි.
ඉතින් මේ අඩවියේ ebay, Paypal, Adsense,Fiver ආදී මාහැගි බොහෝ දේ සරලව කියා දී තියෙනවා. මෙම ලිපි ඵල කරන්නේ ඔයාලා කැමති නම් විතරයි. ඒ අනුව මේ සදහා EMoney පාඨක ඔබගේ කැමැත්ත විමසන්න තිරණය කළා.
එම ලිපි බලන්න කියවන්න කැමති යාළුවෝ ඉන්නවා නම් කොමෙන්ට් මගින් ඉල්ලීම් කළොත් පමණක් මෙහි එම ලිපි ඵල කරනු ලබනවා.
ඒ සදහා වැදගත් කොන්දේසි තියෙනවා,
1 . ඇනෝ කොමෙන්ට් වලංගු නැති අතර තමන්ගේ බ්ලොගයෙන් හෝ Googal හෝ OpenId ආදී අනන්‍යතාව තහවුරු කළ හැකි අයුරින් කොමෙන්ට් ඉදිරිපත් කළ යුතුයි.
2. මෙම ඡන්දය විමසීම 2014/09/10 දින ප.ව. 5.15න් ආරම්ඹ වී 2014/09/11 දින ප.ව. 5.15 න් අවසන් වන අතර සියළු කොමෙන්ට් එම වේලාවෙන් පසුව මෙහි ඵල කෙරේ.
3. කිහිප දෙනෙකුගේ හෝ ඉල්ලීමක් මේ කාලය තුළ ලැබුනහොත්, අදාල ලිපි ඵල කිරීම සිදුවේ.
4. සියළු තීරණ ගැනීම ඇඩ්මින් සතු වේ.
3. කිහිප දෙනෙකුගේ හෝ ඉල්ලීමක් මේ කාලය තුළ ලැබුනහොත්, අදාල ලිපි ඵල කිරීම සිදුවේ.
4. සියළු තීරණ ගැනීම ඇඩ්මින් සතු වේ.
එහෙමනම් ඡන්දය ඇරඹුවා, iPlus ආචාරය සහ ඔබ සියළු දෙනාටම ජයෙන් ජය. මම නවතිනවා.
ඉතාමත් වැදගත් වෙිවි අපි ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා iplus ගේ ලිපිත් අපිට වැදගත් වෙිවි ග
ReplyDeleteThat's Great..!!!
ReplyDeleteයාළුවන් දෙදෙනෙකුගෙන් ඉල්ලීම් ලැබී ඇති බැවින් iPlus ලිපි මාලාව ඔබ වෙත ගෙන ඒමට තීරණය කරන ලදි. එය ඉදිරියේදී බලා පොරොත්තු වන්න.
ReplyDeleteThank you very much......
Deletethank you very much......
Deletecomment කිරීමට පමා වූවාට very sorry.... ඔබ ගෙන ඒමට බලාපොරොත්තු වෙන ලිපි අපට ඉතා වැදගත් වේවි.... ඔබගේ වෑයමට ස්තූතිය....
ReplyDelete