Friday, September 12, 2014

දන්නා පේපැල් ගැන නොදන්නා දේ | iPlusගේ PayPal කුප්පිය #3

OCT 7, 2011


දන්නා පේපැල් ගැන නොදන්නා දේ | PayPal කුප්පිය #3


හදිස්සිකාරයෝ ගොඩක් ඉන්න නිසා ඊලග පෝස්ට් එකක් ඉක්මනට ලියන්න හිතුවා. මේ ලිපියෙන්  VCC හා පේපැල් වෙරිෆයි කිරීම හා තවත් බොහෝ දෑ කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා.  ඉස්සරෝම ඉස්සරලා පෝස්ට් එකේ කියපු ලංකාවේ බැංකු ගිනුමට මුදල් ගෙන්වාගැනීම පිලිබදව කතාකරමු.

ලංකාවේ බැංකු ගිනුමට මුදල් ගන්න එපා

අපි මේ කරන්නේ නීති විරෝදී වැඩක්. හරි, සල්ලි එනවා තමයි. ඒත් අපි බැලුවේ අපේ ලේසිය පහසුව විතරයිනේ. මේ ගැන ගොඩක් දෙනෙක් නොදකින පැත්තක් තියෙනවා. අපි හිතමුකෝ බැරි වෙලාවත් බැංකුවෙන් අපිට කතාකරලා මේ මුදල් දැමීම ගැන ඇහුවා කියලා, එතකොට කියන්න පුලුවන්ද අර හැමදේටම කියනවා වගේ, "බුදු අම්මෝ මම නම් දන්නේ නෑ" කියලා?
කාඩ් එකට සල්ලි ආවේ කොහොමද කියලා බැංකුව දන්නවා. ඒ වගේම පේපැල් ලංකාවට මුදල් එවන්නේ නෑ කියලත් බැංකුව දන්නවා. අපි පිට රටක ඉදන් ආවේ කියලා බැංකුවට ඔප්පු කරන්න විදියකුත් නෑ. මොකද අපි හැමෝටම ‍ටුවරිස්ට් වීසා නෑ නොවැ. නීති මගට බැස්සොත් ගස් තමයි. ඔන්න එතකොට අටේ නිව්ස් වලටත් කියයි, "අන්තර්ජාලය මගින් මුදල් වංචා කල අයෙකු දැලේ" කියලා. හා........ බය වුනාද?

දුර දිග හිතා බලලා වැඩ කරනවා කියන්නේ මේක තමයි. ඉතින් අපි බැංකු ගිනුමට සල්ලි නොදා ඉමුකෝ, වැඩේ ඉවරයිනේ. වෙනත් ක්‍රම වලින් සල්ලි ගෙන්නමු. චෙක්කු වලින් හෝ පේනියර් කාඩ් එකෙන්. ඒ ක්‍රම අපි අනිවාර්යෙන්ම කතා කරමු. උපදේශයක් විදියට කියන්නේ, බැංකු කාඩ් එකට මුදල් withdraw කරන්න එපා කියලා. ඒත් වෙරිෆයි කිරීමට පමනක් යොදාගත්තට කමක් නෑ.

Virtual Credit Card ගැන වැඩිදුරටත්

දෙවෙනි ලිපියේ VCC ගැන ටිකක් කීවා. මේ ඉතුරු ටික. මේක තමයි පේපැල් ගිනුමකට දාන්න පුලුවන් විස්වාසවන්ත වගේම ලාභදායීම වීසා කාඩ් එක. දැනට $8 කට මිලදීගන්න පුලුවන් www.vcc-market.com වෙබ් අඩවියෙන්. ගෙවීම් කල පසු පසු ඔබේ ඊ මේල් ගිනුමට පැය 12ක් ඇතුලත පහත සදහන් දේ ලැබෙනවා. මෙහි පේපල් ගිනුමට ඇතුලත් කර ගැනීමට අවශ්‍ය $2 ක මුදල ඇතුලත්.

• 16 Digit Virtual Credit Card Number
• 3 Digit CVV2/CVC2 Code Number
• Expiry Date (**/****) mm/yyyy

පේපැල් වෙරිෆයි කෝඩ් එක ඉල්ලන්න ඒ තොරතුරු ලැබෙන ඊමේල් ලිපිනයටම රිප්ලයි කරන්න.


VCC එක Expire වෙනවද?

ඔව්. VCC එකක් වලංගු වෙන්නේ මාස තුනයි. ඒත් පේපැල් ගිනුම එකපාරක් වෙරිෆයි කලාම VCC එක Expire වුනා කියලා, පේපැල් ගිනුම නැවත Unverifired වෙන්නේ නෑ. ඒ කියන්නේ ජීවිත කාලයටම පේපැල් ගිනුමක් වෙරිෆයි කිරීම සදහා වැයවන්නේ $8 යි කියන එක.


පේපැල් ගිනුමක් සෑදීම සාරාංශය කීවොත් මෙහෙමයි

01. Malaysia, Indonesia, Philippine රටවල් තුනෙන් එකක විදියට ගිනුම හදන්න.
02. තමා ගේ නම් ගම් ඇතුලු සියලු තොරතුරු සත්‍ය තොරතුරු ලබාදෙන්න
03. VCC එකකින් වෙරිෆයි කරන්න.

 මං හිතන්නේ නෑ දැන් ගිනුමක් හදාගන්න බැරි කෙනෙක් ඉන්නවා කියලා. සියලුම ගැටලු සාකච්ඡා කලා, මීට වඩානම් තේරෙන්න කියලා දෙන්න මං දන්නේ නෑ. මේ හැම ගැටලුවක්ම ලංකාව "Sent Only" කණ්ඩායමේ සිටීම.


Limit  කරනවා කියන්නේ මොකක්ද?

මුල් කාලයේ මම eMoney වලට බහිනකොට මේවා කියලා දෙන්න කවුරුත් හිටියේ නෑ. අතේ තියෙන සල්ලි නාස්ති කරගෙන, අත්දැකීම් ලබමින් මේවා ගැන ටික ටික ඉගෙනගත්තා. මුලින්ම මම පේපැල් ගිනුමක් හැදුවේ, මගේ නමින් නෙවේ වෙනත් නමකින්, වෙනත් රටක් ලිපින දාලා. අමාරුවෙන් එකතු කරගත්ත $140 ක්, හා-හාපුරා කියලා පේපැල් ගිනුමට දාලා, ඊ බොක්කෙන් පුන්චි අයිටම් එකක් මිලදී ගත්තා. ඔන්න පහුවදා බලනකොට මෙහෙමයි තිබුනේ,


ඔයාලට පේනවා ඇති රතු පාටින් ගහලා තියෙන දේ. ලිමිට් කරපුවාම වෙනදේ පහතින් බලන්න.



ඔය වැඩේ වුනේ මෙහෙමයි. පේපැල් ගිනුමේ තියෙන නමට නෙවෙයි Ship කරන්නේ. ඇඩ්‍රස් එකත් වෙනස්. වෙලෙන්දා උඩ බිම බැලුවා, පේපැල් එකට දැන්වුවා. මගේ ගිනුම ලිමිට් කලා. සල්ලි යවන්න බෑ. කාඩ් එකට ගන්නත් බෑ. එහෙම පේපැල් ගිනුමකින් වැඩක්ද?
පේපැල් මේ ගහපු ගැටේ ලිහාගන්න නම්,

Proof of Address
Credit Card Statement
ID Copy
Home Bills
DHL Reports

ඇතුලු දාහක් දේවල් ඉල්ලනවා. ඔයාලට තේරෙනවනේ මේක අපිට කරන්න බැරි වැඩක් කියලා, පේපැල් ගිනුම හැදුවේ හොරටනේ. දැම්මේ වෙනත් ඇඩ්‍රස්, වෙනත් නම්. මොනවා කරන්නද $140 "ටීක්...." ගහගනින් කියලා ආවා එන්න.

දැන්වත් පිලිගන්නවද සුද්දෝ අහිංසක මිනුස්සුන්ගෙන් මුදල් හොරකම් කරනවා කියලා? සමහරු කියනවා චී...චී... මල්ලි බබා, පේපැල් එහෙම කරන්නේ නෑ. පේපැල් හොදා...යි කියලා. එහෙම උදවියට ඉතින් කියන්න තියෙන්නේ, "ලන්දේසි, පෘතුගීසි, ඉංග්‍රීසි ජාතිකයෝ ලංකාවට ඇවිල්ලා නිකම්ම ඉන්නත් නැතිව ඇතිනේ නේද" :P

Limit කෙරුවොත් මොකද කරන්නේ?

කරන්නේ මේකයි. තමුන්ගේ පාස්පෝට් එක ස්කෑන් කරලා. පේපැල් ඇඩ්මින්ට ලිපියක් ලියනවා, මං වෙනත් රටක හිටියේ, ඒත් දැන් ලංකාවේ ඉන්නේ. මට අන්තර්ජාලයේ මගේ ව්‍යාපාර කටයුතු කරගන්න මට පේපැල් ගිනම යථා තත්වයට පත්කරලා දෙන්න කියලා.

පාස්පෝට් එකක් නැත්තං කරන්නේ,  වෙනත් කාගේ හරි පාස්පෝට් එකක් උස්සලා, ස්කෑන් කරලා, ඒකේ තියෙන සියලුම තොරතුරු පොටෝෂොප් වලින් තමාගේ තොරතුරු බවට හරවලා, අර විදියට ලිපියක් ලියලා යවන එක.

අදට නවතින්නම්, ඉස්සරහට අපි බොහෝදේ පේපැල් ගැන කතාකරමු. ඊබොක්කෙන් බඩු ගන්නවානම් පරෙස්සමෙන්. සුද්දෝ තමන්ගේ නම්බුව ‍රැකගන්න ඕන පාහර වැඩක් කරනවා.

ගිහින් එන්නම්,
ඔබට ජය!



38 COMMENTS:

මචන් මමත් පේපේල් ගිනුමක් භාවිතා කරනව, මම හදපු රට වෙන්නෙ සවුත් කොරියා, මම දැනට $1500 + ඊබේ වලින් ගනුදෙනු කරල තියනව, මමත් VCC එකකින් මේ විදියට වලංගු කරගෙන ඉන්නෙ, ඊබේ වලින් ගනුදෙනු කරද්දි තමා අහුවෙන්නෙ අපේ මේ හොරවැඩේ, ඒනිසා අපි බඩුවක් ගන්න කලින් සෙලර්ට මැසේජ් එකක් දන්න "අපේ ඊබේ ගිනුමේ තියන ශිපින් ඇඩ්‍රස් එකට මේක එවන්න කියල" අතකොට ගොඩක් ඩුරට මේ ප්‍රශ්නේ මගහරව ගන්න පුලුවන්


මචන් පුලුවන් ඉක්මනින් ලංකාවට සල්ලි ගෙන්ව ගන්න හැටිත් කියාදේවි කියල විශ්වාස කරනව, බොහොම ස්තුතී මේ ලිපි පෙලට
Anonymous said...
හික් හික්. උඹ හොර වැඩ කලාට පේ පැල් මක් කරන්නද? ඔය පේ පැල් හොරකම් කරනවා කියල කියන්න කලින් කියවල බැලුවද එයාලගේ Terms $ Conditions. PayPal කියන්නේ බොහොම විශ්වාසදායක මුදල් හුවමාරු ක්‍රමයක්. අන්න ඒ විශ්වාසදායී භාවය ආරක්ෂා කරගන්නයි ඔය විධියේ ආරක්ෂක උපක්‍රම භාවිතා කරන්නේ. (විශේෂයෙන්ම තමුන් වගේ හොර වැඩ කරන උදවියගෙන් බේරෙන්න) තමුන් හොර වැඩ කරලා සල්ලි නැතිවුනාම නිකන් ගොන් කතා කියල අනිත් මිනිස්සුන්වත් නොමග අරින්න එපා.
නියම ලිපි ටිකක්..


අනිත් එවත් ඉක්මනට දෙන්න හොදේ.......
Chandana said...
මචෝ උඔ ආයිත ඇවිල්ලද අදයි දැක්කේ. නියම ලිපියක් ඇත්තටම ඔය ප්‍රශ්නේ කාටත් තියනවා. www.blackpointforum.com
iPlus said...
@ Lasindu Nadishan ;
අදහස් දැක්වූවට ස්තූතියි මචං!


@ Hith Hoda Kolla;
අදහස් දැක්වූවට ස්තූතියි. මං ඉංග්‍රීසි ලිපි කියවන්නේ නෑ යාලුවා. ඉදලා හිටලා digitalpoint එක පැත්තේ රවුමක් ගහනවා.



@ Ano on October 8, 2011 2:46 AM;
නිකම්ම ඉන්නත් නැතිව ඇතිනේ නේද?



@ Tharanga Darshana ;
යාලුවාවනම් මං හොදට දන්නවානේ. අදහස් දැක්වූවට ස්තූතියි !



@ Ano on October 8, 2011 6:46 AM;
මේවා මට අලුත් දේවල් නෙවේ යාලුවා. අපි ගහන්න ගහන්න වදින ජාතියේ අය නෙවෙයි. අදහස් දැක්වූවට ස්තූතියි!



@ Chandana;
දෙයක් කීවොත් කරනවා, එනවා කියලනේ ගියේ.. ඔන්න ආවා. අදහස් දැක්වූවට ස්තූතියි මචං!
chamara said...
අර උඩ ඉන්න ano කාරයට මෑක්කෝ බෝ වෙලාද කොහෙද නිකන් කසන කතා කියන්නේ.
kasun said...
elakiri machooo......


Digataka karapana....
Prakash said...
යාළුවා අපිට බැරිද VCC කාඩ් එක වෙනුවට Payoneer කාඩ් එකේ "ලොඩ් මනි "වලට ගිහින් ලංකාවේ බැංකුවක ඩෙබිට් කාඩ් එකක් පාවිච්චි කරල සල්ලි Payoneer කාඩ් එකට ලෝඩ් කරල, ඒ කාඩ් එකෙන්ම Paypal එක වෙරිෆයි කරන්න. හැබැයි මම දන්න විදියට Payoneer කාඩ් එකේ minimum lode එක 20$ ක්. එත් ඒකෙන් 2$ නෙ වෙරිෆයි කරන්න යන්නෙ. ඉතිරි මුදල අපිට Payoneer කාඩ් එකෙන්ම ලංකාවෙ ATM එකකින් ගන්න පුළුවන් නේද? ඒ වගේම පේ පෑල් වලින් Payoneer කාඩ් එකට විඩ්‍රෝ කරන්න පුළුවන් නේද? මම මේක කරල නෑ. පුළුවන්නම් ඒ ගැන දන්නවනම් කියන්න.
Damith said...
Mata poddak kiyanna puluwanda ara uda dala tiyana ratawal 3 hetiyata witharak hadanna kiyanne aei kiyala? Wena rataka widiyata heduwoth mkda wenne mchn?
Chandana said...
Lankawata salli paypal walin ganna heti nahane macho, eka kohomada karanne. paypal eke salli HNB account ekata daganna heti.
iPlus said...
@ Damith ;
ඒ රටවල් තුනේ විතරයි Nationality කියන තැනට Sri Lanka කියලා යොදන්න පුලුවන්. අනිත් රටවල් වල බෑ. පේපැල් ගිනුම ලිමිට් කලොත් Nationality: Sri Lanka විදියට තිබ්බොත්, අපිට ගිනුම නැවත ඉල්ලාගන්න පුලුවන්, ඒ ක්‍රමය ඉහත ලියලා තියෙනවානේ. මං දන්නවා ඇයි ඔයා ඔය ප්‍රශ්නේ අහුවේ කියලා. කොහොම නමුත් ඇහුවේ හොද ප්‍රශ්නයක්.


@ Chandana ;
මේක කියවපං මචෝ, කාඩ් එක දාලා, කාඩ් එකට withdraw කරන හැටි;
http://asipiya.blogspot.com/2011/08/paypal.html
chandana said...
mata udawwak karanawada. http://www.ebay.com/itm/Palm-Sprint-Treo-Pro-850-Sprint-Black-Cell-Phone-CDMA-/140523776578?_trksid=p5197.m7&_trkparms=algo%3DLVI%26itu%3DUCI%26otn%3D3%26po%3DLVI%26ps%3D63%26clkid%3D3366986557736668801#ht_2736wt_813 me link eke tiyenne mama gattu phone ekak oka cdma , dan oka ship karala tiyenne, oka GSK SIM ekak danna mokak hari kramayak kiyanawada, nethnam sellerta dila wena ekak gannawath. pls help
iPlus said...
@ Dilan;
අදහස් දැක්වූවට ස්තූතියි !


@ chandana;
යාලුවාව තරහාකරගන්න බැරිනිසයි මෙහෙම කියන්නේ, නැත්නම් මං ලේසියෙන්ම දන්නේ නෑ කියලා නිකන් ඉන්නවා. මං මේ කියන්නේ මං දන්න දේ හොද්ද, හරි වැරද්ද කියන්න දන්නේ නෑ.



CDMA කියන්නේ GSM ෆෝන් එකක්මයි. එකම වෙනස ඒකට දාන්න පුලුවන් එක් සේවාදායකුගේ සිම් එකක් පමනයි. ඒ කියන්නේ ඩයලොග් මොඩම් එකට දාන්න පුලුවන් ඩයලොග් සිම් විතරනේ, අන්න ඒ වගේ ඔයාගේ ෆෝන් එකට දාන්න පුලුවන් Sprint සිම් විතරයි.


ඕකට මෙහෙම වැඩක් කරන්න ඕනේ Supper SIM කියලා SIM Card Attachment එකක් තියෙනවා ඒක දාලා ඕනෙම සිම් එකක් ෆෝන් එකට දාන්න පුලුවන්. http://goo.gl/97VYV


සමහර විට ෆෝන් එක ඇතුලේ සිම් එකක් බෝඩ් එකට පාස්සලා තියෙනවා එහෙම වුනොත් ඒ පාස්සපු එක ගලවලා ඇර ගැජට් එක දාලා වෙනත් සිම් එකක් පාස්සන්න ඕනේ. මේක දන්න කියන කෙනෙකුට කියලා කරගන්න ඕනේ.


ඔබට ජය!
eagle said...
කලින් ලිපියක තිබ්බා ඊබොක්කට අඩුවෙන් බඩු (මම කියන්නෙ අර බඩු නෙමයි ) පුලුවන් සයිට් තියෙනවා කියලා. ඒ ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද?
Anonymous said...
Mchn mata kiyapanko ub ochchara wisthra khnda hoyagaththe kiyala? Paypal gena? Odesk gena? Thawa uba oya apita kiya dipu krama gena? Net ekenma hoyagaththa kiyala hthuwath mchn paypal lankawata genna ganna krma kadda blog walawath nene bn. Sirawatama ub khmada ochchara wisthara hoya gaththe? Thawa mchn ub kemathnam kiyapanko dnta ub net eken kiyak withara hoyala tiyanawada?
iPlus said...
@ eagle ;
මගේ ඊලග ලිපිය ඒ ගැන තම්යි. මේ දවස්වල ලියමින් ඉන්නේ. තව පැය 48 ඇතුලත ඒක දානවා. OK!


@ Dilan;
මං ඒක හදන්න බලන්නම්. දැන්වූවට ස්තූතියි!



@ Ano on October 10, 2011 6:21 PM ;


හැමදේම අත්දැකීම් වලින් ඉගෙනගන්නවා. දන්නේ නැති දෙයක් දන්න කෙනෙකුගෙන් අහලා දැනගන්නවා. ඊට වඩා දෙයක් මෙතන නෑ. $1000 ක් විතර හොයලා ඇති. ඒත් ඊට වඩා සල්ලි නාස්ති කරගෙනත් ඇති. ඔබට ජය!
අනේ ඔයාගේ ඊළඟ බ්ලොග් පෝස්ට් ඉක්මනට දාන්නකෝ.
Chandana said...
Bohoma thankx macho, CDMA case ekata anser ekak online help group eke ekekwath danne naha. ath uba podi hari deyak kiwwa, thanks. thawama oka maga enawa, awama karala balannam.
Google Admin said...
ha. oya aye avada? mama adai dekke. bohoma sathutui. mama me 



paypal, blog, adsense, forex, internet money, bux, money money money money money okkkoma atherala inne. 


tika davasakata, mokada me december mage o/l exam eka banz. me karadarakara exam eka hodin karala me peththata enava. mama lipi tika kiyevva. hoda lipi tika ban. 



anivaryen thava lipi daanna.


ha mata prashnayak???
oya mechchara hora veda karana eke podi horayak karanna puluvanda?




mata o/l eke SCIENCE , SINHALA , HISTORY paper 3 ussala denna berida???????????????



From ----- IRSHAD
sanath said...
බොහොම ස්තූතිය මචෝ උඹ මේ කරන්නෙ ලොකු සේවයක්. මමත් උඹ කියපු හැටියට oDesk Account එකක් හදා ගත්ත. දැන් මම ඒකෙන් ගානක් හොයනවා. උඹ කියපු විදියට PAYPAL එකවුන්ට් එකකුත් හැදුවා. දැනට EBAY එකෙන් බඩු ගොඩක් ගෙන්නුවා. මේ විදියට ඉදිරියටත් අපිව දැනුවත් කරන්න කියල ඉල්ලා හිටිනවා.
aiye . mata nam mewa therenne naha,mama adF.ly eken link daala salli hewwa,but mata me salli ganna danne naha.paypal hadanna, mokawath danne naha.salli gewannath athe satha pahak wath naha,mata kiyala denna mage account ekata money booker eken salli ganna vidiyai money booker weda karana site tui monawada kiyala ,loku udawwak ... aiyage mail eka denawa nam mata loku pahasuwak eka
iPlus said...
දුෂාන්
Chandana
@ Google Admin ;
අදහස් දැක්වූවට ස්තූතියි !


@ sanath ;
අදහස් දැක්වූවට ස්තූතියි !



@ අමා දහර ;
iplusblog@live.com



adf.ly වල $5 පිරුනාම. අපේ adf.ly ගිනුමේ අපි ඇතුලුකරලා තියෙන ඇලට්පේ ලිපිනයට එයලා සල්ලි එවනවා.


මනි බූකස් මගින් ගනු දෙනු කිරීම:
http://www.moneybookers.com/app/directory.pl?



මෙතන මම ආයෙත් දාන්නේ මේ දේවල් ගැන මීට කලින් කෙනෙකුට දාපු කොමෙන්ට් එකක්.


ලංකාවට neteller, moneybookers, Alertpay කියන වෙබ් අඩවි තුනම සපෝට් කරනවා. ඒත් ඉස්සර අපිට චෙක්කු වගේම කාඩ් වලටත් මුදල් එව්වා. ඒත් දැන් ඒ අඩවිය visa,master,cheque කියන කිසිම දෙයක් සපෝට් කරන්නේ නෑ.


ඔයාට මං විකල්ප විධි කියන්නම්


01. moneybookers වලට සල්ලි දාන්න. එයාලා චෙක්කු එවන්නේ නෑ. ඒත් අපේ බැංකු ගිනුමට සල්ලි දානවා.


02. PayPal ගිනුමකට සල්ලි දාන්න. පේපැල් ගිනුමක් හදන හැටි මං කියලා දීලා තීයෙනවා. පේපැල් වල තියෙන මුදල් අපිට චෙක්කු වලින් ගෙන්නන්න ක්‍රම තියෙනවා. ඒක පේපැල් කුප්පිය 7.


03. neteller ලංකාවට සම්පූර්නයෙන් සපෝට් කරනවා. වෙරිෆයි කලත් නැතත් භාවිතා කරන්න පුලුවන්, ඒත් වෙරිෆයි කලේ නැත්නම් සීමාවක් තියෙනවා. ඒත් මං මේක භාවිතා කරලා නෑ. මේ ගැන වැඩි විස්තර:
http://www.neteller.com/moneytransfer/



04. Alertpay භාවිතා කරන්න වෙරිෆයි කරන්න ඕනේ නෑ. sms එකක් මගින් වෙරිෆයි කලාම හොදටම ඇති. ඒත් දැනට ලංකාවට ඇලට්පේ හරහා සල්ලි ගෙන්විය හැකි එකම ක්‍රමය Bank Wire පමනයි. මේකට එක් වතාවකට $35ක් විතර වැයවෙනවා. ඒත් මං මේ ක්‍රමය භාවිතා කරලා නෑ. ඉස්සරනම් චෙක්කු එවනවා. ඒ චෙක්කුවේ pin නම්බරයක් එවනවා. ඒක ගිනුමට ඇතුලුකලාම වෙරිෆයි වෙනවා. ඒත් දැන් එහෙම ක්‍රමයක් නෑ.
Shyamin Ayesh said...
යාළුවා මෙන්න මේක පොඩ්ඩක් බලන්න ඔයාගේ බ්ලොග් එකක්ද ?
එකම පොස්ට් පෙළක් ඒවා දෙකේම තියෙනවා ?


http://yasithsankalpa.blogspot.com
iPlus said...
@ Shyamin Ayesh;
අදහස් දැක්වූවට ස්තූතියි! ඔන්න ඔහේ කැමති මගුලක් කරගත්තාවේ යාලුවා.
Uvindu said...
Mage paypal ekath limit una.. $81 k wathure.. dan monawa karanada.. Aparade man verify karala thibbe.. Maath meakata sambanda una http://www.screw-paypal.com
Hasitha Prabath said...
ස්තුති යලුවා පොස්ට් එකට. එතකොට Sampath Web කාඩ්, HNB කාඩ් වලට Malaysian Paypal Accounts හරහා ගන්න එක භයානකද?
Plimus ක්‍රමෙ අවුල් වගේ. ඉතින් PayPal සල්ලි ගන්න හොදම මොන ක්‍රමයද?
iPlus said...
@ Uvindu ;
අදහස් දැක්වූවට ස්තූතියි! 


@ Hasitha Prabath ;
Plimus අවුල්නම් ඒකම Fast Spring වලින් කරන්න පුලුවන්. කාඩ් එකට මුදල් ගන්න එක ලේසියි. ලාභයි. ඒත් භයානකයි. අදහස් දැක්වූවට ස්තූතියි!
Kanishka said...
Pay Pal Adminta Lipiyak Yawanna Address eka Denna puluwanda..PLS
Shyamin Ayesh said...
යාළුවා මට ඉක්මනටම කියනවද තවමත් VCC-Market එකේ VCC විකුණනවද කියලා . . . අනේ ලොකු උදව්වක් ... පුලුවන්නම් මට mail එකක් දාන්න...


- shyaminf@live.com
Anonymous said...
Pay Pal account eke address ekata country eka malasia kiyalane watenne. buyincoins walata giyamath e address ekane watenne. ekata mkda krnne yaluwa
hi notes said...
මචෝ ඔය ලිමිට් account එකේ money ටික ඔයාට අරන් දෙන්නද?
කැමති නම් email කරන්න දවස් 2 කෙන් money අරන් දෙනවා.
ෆී එක $40 ක් වගේ යයි.


email : xfx465@live .com
Anonymous said...
Machan,
mata mw gena ikmanata wisaeumak hoyala diyanko.an hira wela inne.Loku uedawwak machan.man e bay eken baduwak gatta.passe eka upst nisa return kala.Seller refund karanna lesti eth paypaleka mehema kiyanawalu.



I try to send payment.Paypal shows:
Currently PayPal accounts in Sri Lanka are only able to send payments. This recipient is not eligible to receive funds.
Is there any other method?



ane machan pls help me to gey thruogh this.man Supun
zuu_pun@yahoo.com
Anonymous said...
මචන් VCC Card එකක් Buy කරන්නත් පෙපැල් වෙරිෆයි වෙලා තියෙන්න ඔනෙද??
Anonymous said...
iplus oyage blog1 hodai,godak wadagat,
podi aulak tiyenawa 
passport1 scan karanakota, wena rataka idan lankawata awe kuwama ,paypal admin visa eke scan 1k illuwot rewenawa,(visa1 kiyala kuwe,lankawata ennna adala rate lankawe embessy eken dena visa1,ehema natnam lankawen adala ratata yanna ea adala raten dena visa1,passport1 proof walata wadagat visa1i, machanla mewa ganat hitala wada karanna,)
jayawewa
Anonymous said...
hodama wade mekai machanla,api okkoma group1k hadagena,internet 1en sadarana widiyata widesha winimaya hoyanna puluwa bawat,meken rate artikayata siddawena yahapatat, karunu sahitawa liyala,artika sanwardana amatituma (Basil rajapakse) margayen ape central bank1ta pull 1k demu,central bank1ta tiyenawa winimaya palanaya sambanda act 1k,ea act1 atulu karana gananawak nisalu paypal lankawata natte,mudal sambanda act1k wenas karanna amatimandalayen anumatiyak oni,meka JR ge neetiya,ea kiyanne lankawe neetiya,mekata mudal amatyansayat sambandai,api ape atsan samaga piliwelakata e wade kalot bariwena1k na,etakota wade regulary.
poddak ea gana hituwot narakada machanla,hacking game sodabottle kaduwa wage tamai,muladi athal,passe watur witarai
mail : mdvmegatron@yahoo.com
emoneysinhala said...
ගොඩක් හොඳ ලිපි පෙළක් thanksss.... macan
http://emoneysinhala2.blogspot.com
අයිය වැඩේ පට්ට ආ :D
මචන් මේකයි සීන් එක මම පේපල් එකඋන්ට් එකක් හැදුවා ඒත් එක ලංකාවේ විදියට තමයි හැදුවේ....එකෙන් ඊබේ එකෙන් අයිටම් 3 4 ක් ගෙන්නුවා ඒ වැඩේ ගොඩ...දැන් මට ඊ මනි ගැනත් ටිකක් ඉගෙන ගෙන සල්ලි කීයක් හරි හම්බකරන්න ආසහිතුනා. ඒක් මචන් මේ පේපල් කේස් එක විසද ගන්නේ කොහොමද කියලා තමයි දන් නැත්තේ???? මට දැන්ගන් පුලුවන්ද මචන් වෙන පේපල් එකක් හදලා මගේ ඇඩ්රස්,නේම් සේරම වෙනස් කරලා වෙනම ගිණුමකින් මට සල්ලි ගන්න?? මේ අවුල විසද ගන්න පුලුවන් හොදම වැඩේ මොකක්ද කියලා කියලා දෙනවද මචන්?????? ලොතු උදව්වක් මචන්.......

No comments:

Post a Comment

ඔබගේ අදහස් දක්වන්න

Related Posts Plugin for WordPress, Blogger...

අන්තර්ජාල බැංකු ගිණුමක් හදමු

විශ්වාසවන්ත PTC

විශ්වාසවන්ත PTC

විශ්වසනීය PTC

විශ්වසනීය PTC

DonkeyMails.com: No Minimum Payout
size=468x60" border="0" width="468" height="60" alt="IP" />
Want This
www.helpworld.cc.cc