Monday, July 27, 2015

නිකන් සල්ලි හොයන්න ගිහින් Scam නිසා අමාරුවෙ වැටුනද. මෙන්න 100% විශ්වාසවන්ත මුදල් උපයන ක්‍රමයක්.

අද මම කියල දෙන්න හදන්නේ අළුත් වෙබ් අඩවියක් ගැන මේ ක්‍රමය ගොඩක් අය දන්නේ නැතුව ඇති ඒත් අද මම මුළ ඉඳල කියල දෙනවා. මේකයි ක්‍රමය,

** මේ සයිට් එක ඔයාල සාමන්‍යෙයන් දන්න ad click සයිට් එකක් නෙමෙයි මේක භාණ්ඩ විකුණන වෙබ් අඩවියක්. (ඔව් ඔව් e bay වගේ තමයි ටිකක්) ඒත් මේකෙන් අපිට මුදල් උපයන්න පුළුවන්.

මේකෙන් අපිට සල්ලි ගෙවන්නේ එයාලගෙ භාණ්ඩ විකුණගන්න, සයිට් එක ප්‍රවර්ධනය කරගන්න මේකට HTTPS තියෙනවා ඒ කියන්නේ හොර බොරු වංචා නෑ ගෙවනවා ෂුවර් එකට.

මුලින්ම පහල ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන්න මෙතන ක්ලික් කරන්න. 

මේකෙ විිවිධ ක්‍රම තියෙනව ඔයාලට පොයින්ට්ස් හොයා ගන්න, පොයින්ට්ස් අපිට මුදල් කරන්න පුළුවන්.

උපුටා ගැනිම - එක එක වැඩ The Blog

Thursday, January 15, 2015

EMoney කෙටි නිහැඩියාවකට පසුව.

ආයුබෝවන් සියළුම යාළුවන්ට. සුබ නව වසරක් වේවා!!! EMoney අඩවියට ඔබ සැම සාදරයෙන් පිළිගනු ලබනවා. මෙතෙක් කල් මෙම අඩවියත් එක්ක රැදී සිටි සියළුම යාළුවන්ට කෘතඥ වෙනවා. 2015 දී ඔබව තව දුරටත් ශක්තිමත් කරන්න දැඩි සේ අපේක්ෂා කරනවා.

 ඉතින් යාළුවනේ පසුගිය කාලයේ මට යෙදුනු ඉතා අධික වැඩ රාජකාරි හේතුවෙන් ටික කාලෙකින් බ්ලොග් එක පැත්තට ඇවිත් සටහනක් දමන්නවත් ප්‍රශ්ණයකට පිළිතුරක් දෙන්නවත් ලැබුනේ නැහැ. ඒ උනත් මම ඔයාලගේ කොමෙන්ට් pulish වෙන්න ඉඩ දුන්නා. ඔයාලට මේ අඩවියට එන යාළුවන්ගෙන් ගැටළු විසදගන්න අවස්ථාවක් ලබා ගන්න. අනෙක් අයට උදව් කරන්න. මේ ඔබ සදහාම වන ඔබේම අඩවියයයි.

දැන් ටිකක් කාර්යබහුලතාව ටිකක් දුරට විතර අඩු වෙලා තියෙනවා. ඒ නිසා ආයෙත් මට නිවාඩු තියෙන විදියට ඔයාලා වෙනුවෙන් යමක් කරන්න සූදානම් වෙනවා. පැරණි කොමෙන්ට් වල ගොඩ දෙනෙකුට ප්‍රශ්ණ තියෙන බව පේනවා. ඒවාට හැකි ඉක්මනින් පිළිතුරු සපයන්නම්. ඒ සදහා ටිකක් ඉවසන්න නම් වෙනවා.

ඇයි සේරටම උත්තර දෙන්න ඕනනේ. පළමු තැනට මගේ රාජකාරිය කරන්නත් ඕනනේ.

මේ වෙනකොට මේ අඩවියේ මගපෙන්වීම යටතේ මුදල් උපයපු අය කැමතිනම් අනෙක් අයටත් දැන ගන්න එක්ක කොමෙන්ටු එකක් දැම්මට කමක් නැහැ.

ඉදිරියේදී මේ අඩවිය ඔස්සේ තවත් විශිෂ්ඨ සේවාවක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. මෙම අඩවියේ අභිවෘධිය වෙනුවෙන් ඔබගේ නව යෝජනා ලබා දෙන්න.

 එහෙනම් පැමිණි සියළු දෙනාටම ජයෙන් ජය!!! පතමි.
Related Posts Plugin for WordPress, Blogger...

අන්තර්ජාල බැංකු ගිණුමක් හදමු

විශ්වාසවන්ත PTC

විශ්වාසවන්ත PTC

විශ්වසනීය PTC

විශ්වසනීය PTC

DonkeyMails.com: No Minimum Payout
size=468x60" border="0" width="468" height="60" alt="IP" />
Want This
www.helpworld.cc.cc