Thursday, September 28, 2017

WCX එකෙන් නොමිලේ ආදායමක් උපයා ගන්න. (මුදල් ආයෝජනයකින් තොරව කොටස් ලබා ගන්න)

WCX එකෙන් නොමිලේ ආදායමක් උපයා ගන්න හැටි.



WCX කියන්නේ මොකක්ද? - 2017 ඔක්තෝම්බර් 10 වෙනිදා ආරම්භ කරන Crypto Exchanger එකක්. 
මා මෙහි ලියාපදිංචි වී ඇත. හරිහැටි දැනගන්නා තෙක් සහ මෙහි සාර්ථකත්වය පෙන්වන තෙක් මුදල් අයෝජන කරන්න එපා. මා මීට ඉහතදී කියා දී ඇති පරිදි නව ඊමේල් ලිපිනයක් සකසා ගැනීම උචිතය.  මෙම ලිපිය හොඳිනි කියවන්න.


          ආරම්භයට පෙර මෙයාලා මූලික කොටස් නිකුතුවක් කරනවා. (Initial Coin Offering / ICO) 

එ්,

  1. එයාලට අවශ්‍ය ප්‍රග්ධනය එකතු කර ගන්න.
  2. එයාලගෙ Crypto  Exchanger එක ප්‍රසිද්ධ කර ගන්න.
          මේ කොටස් වලට කියන්නේ token කියල. ටෝකන් එකක වටිනාකම ඩොලර් 0.1 යි. ඒ කියන්නේ ඩොලර් 1 කට ටෝකෙන් 10 ක් ගන්න පුළුවන්.

          හැබැයි එ් වගේම මෙයාලා  referral link එකකින් මේ site එකේ register වෙලා email එක verify කරන හැම කෙනෙකුටම නොමිලේ ටෝකන් 50ක් ලබා දෙනවා. ඒ කියන්නේ ඩොලර් 5ක වටිනාකමක්නේ. 

          ඒ හින්ද අපිට පුලුවන් කිසිම මුදලක් ආයෝජනය කරන්නෙ නැතුවම මේ කොටස් ලබා ගන්න. 

     ➤➤➤ මෙතනින් ගිහින්➤➤➤

හබැයි ඔයාට register වෙද්දි ටෝකන් 50ක් හම්බෙන්නෙ උඩ දාල තියෙන link එකෙන්  register උනොත් විතරයි. 

          ➤ කවුරු හරි referral ලින්ක් එකකින් register වෙද්දි ඒ register  වෙන කෙනාටයි, referral ලින්ක් එක අයිති කෙනාටයි දෙන්නටම 50 ගානෙ හම්බෙනවා. ඔයාගේ referral link එකෙන් රේජිස්ටර් වන හැම කෙනෙක්ම වෙනුවෙනුත් ඔයාට ටෝකන් 50 බැගින් ලැබෙනවා.

          WCX හි register වීමෙන් පසු පහත රූපයේ පරිදි ඔබගේ referral ලින්ක් එක ලබාගන්න.






WCX එකේ Team එක Apple, Deutsche Bank & IBM.  හින්ද අපට මේක විශ්වාස කරන්න පුලුවන්... මෙතන ක්ලික් කරල වෙබ් අඩවියට ගිහින් බලන්න විස්තර තියෙනව.

➤ දැන් මේ ටොකන් වලින් අපිට ආදායමක් ලැබෙන්නෙ කොහොමද??


          මේ crypto exchanger එක ගන්න මුලු මාසික අාදායමෙන් 20% මේ කොටස්(token ) අයිතිකරැවන් අතර බෙදල දෙනව..

ඔයා  ටොකන් 1000ක් විතර එකතු කරල තියා ගත්තොත් මාසෙකට හොඳ අමතර අාදායමක් ගන්න පුළුවන්.

     මොකද WCX එකෙන් කියනව එයලගෙ fees දැනට තියන අනිත් ඔක්කොම crypto exchanger වලට වඩ අඩුයි කියලා. එ හින්ද මේ crypto exchanger එක ඉස්සරහදි ගොඩක් ජනප්‍රිය වෙන්න පුලුවන්. එත්කොට ගොඩක් අය මේක use කලොත් WCX එකේ මාසික අදායමත් වැඩි වෙනව එතකොට අපිට මාසෙකට හම්බවෙන ගානත් වැඩි වෙනව. 


  •  ඒ හින්ද පුළුවන් තරම් නොමිලේ ටෝකන් එකතු කර ගන්න. සීමිත කාලයකට විතරයි මේ ටොකන් නිකුත් කරන්නේ. ඒ නිසා ඔබේ ටෝකන් ඉක්මනින් ලබාගන ටිකක් විමසිල්ලෙන් ඉන්න.

  WCX account එකක නොමිලේ Register වෙලා ටෝකන් 50 ලබාගන්න හැටි...

          මුලින්ම උඩින් දාල තියෙන ලින්ක් එක ක්ලික් කරල WCX වෙබ් අඩවියට යන්න ඊට පස්සෙ පහල රූපෙ තියෙන විදිහට Sign Up ක්ලික් කරල ඔයගෙ ඊමේල් එකයි password එකකුයි දාල Sign Up ක්ලික් කරල Register වෙන්න. ඊට පස්සෙ ඔයගෙ ඊමේල් එකට ගිහින් බලන්නඊමේල් එක verify කරන්න කියල ඊමේල් එකක් ඇවිත් ඇති ඒ ඊමේල් එකේ තියන ලින්ක් එක ක්ලික් කරල ඊමේල් එක verify කරන්න. ඊට පස්සෙ ඔය WCX වෙබ් අඩවියට ඇවිත් බලන්න ඔයගෙ balance එකට 50ක් එකතු වෙල ඇති. 

හොඳට මතක තියාගන්න email එක verify කරේ නැත්නම් register වෙද්දි හම්බෙන ටොකෙන් 50 හම්බෙන්නෑ.!!!


 ➤➤ හැබැයි ඔයා එකම phone එකෙන් හරි එකම computer එකකින් හරි email 2කකින් register උනොත්නම් පස්සෙ register වෙන එක verify කරන්න බෑ. එයාල IP Address  එකෙන් check කරලා block කරනවා. ඒ නිසා එකම device එකකින් account 2කක register වෙන්න එහෙම එපා. 
මාද මෙහි ගිණුමක් පවත්වගෛන ගියද මෙම අඩවියේ සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නොමැති බැවින් ස්කෑම්දැයි සැකයක් පවතී. මොවුන් අලුතින් ආරම්ඹ කර ඇති හෙයින් ඉදිරියේදී එම තොරතුරු ඇතුළත් කිරීමට ඉඩ ඇත.  මේ පිළිබඳ සංවාද කිහිපයක් පහළින් ඇත.
01 https://bitcointalk.org/index.php?topic=2107078.0
02 http://www.scamalertreview.com/2017/08/wcxco-or-wcexco-legit-or-scam.html
03 https://www.ozbargain.com.au/node/320185
ඔබගේ අදහස් සහ සොයා ගන්නා කරුණු කොමෙන්ට් වශයෙන් එක්කර මෙය පෝෂණය කරන්න. 


  • ආදරණීය මිතුරනි, මීට ඉහතදී මුදල් උපයන විවිධ සාර්ථක අන්තර්ජාල මුදල් ඉපයීමේ ක්‍රම හඳුන්වා දෙමින් ලිපි ඔබට සාර්ථකත්වය කරා යන්නට මග පෙන්වා ඇත. ඵල වන කොමෙන්ට් දිහා බැලුවාම ඒ බව පේනවා. 
  • අන්තර් ජාලයේ මුදල් උපයන සාර්ථකම ක්‍රම රාශියක් තියෙනවා. එය කලින් ලිපි වලින් ඔබට උගත හැකියි. ඇඩ් ක්ලික් අඩවි වලින් ලැබෙන ආදායම අල්පයි. කාර්ය බහුල මම නම් Forex ආයෝජනයකින් තමයි මුදල් උපයන්නේ. අවශ්‍ය අයට ඒ ගැන ඉදිරියේදී පැහැදිලිව කියා දෙන්නම්. 
  • ඇත්තෙන්ම අද ගෙනෙන මෙම අඩවිය පිළිබඳව මම ගොඩක් විස්තර දන්නේ නැහැ. මෙම අඩවිය පිළිබඳව විශ්වාස පළකළ හැකි බව අන්තර්ජාලයේ ඵල වී ඇත.
  • ඒ අනුවමෙම අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගැනීමට ඔබට අවස්ථාවක් සැලසීම කළ යුතු යැයි හැඟුණ බැවින් ලිපියක් ඵල කරන්න අදහස් කළා.
  • අතින් මුදලක් දැරීමට අවශ්‍ය නොවන නිසා මෙම අඩවියේ ලියාපදිංචි වී සිටින්න. යාළුවන්ට හඳුන්වා දෙන්න. හරිහැටි විශ්වාසය තහවුරු කර ගැනීමකින් තොරව මෙම අඩවියේ හෝ කිසිම තැනය මුදල් ආයෝජනය කරන්න එපා.
ඔබට ජයෙන් ජය.............
Related Posts Plugin for WordPress, Blogger...

අන්තර්ජාල බැංකු ගිණුමක් හදමු

විශ්වාසවන්ත PTC

විශ්වාසවන්ත PTC

විශ්වසනීය PTC

විශ්වසනීය PTC

DonkeyMails.com: No Minimum Payout
size=468x60" border="0" width="468" height="60" alt="IP" />
Want This
www.helpworld.cc.cc