Friday, November 7, 2014

iPlusගේ Fiverr කුප්පිය 2

ආයුබෝවන් සියලුම දෙනාට. අද  ඔබට ගෙන එන්නේ iPlusගේ Fiverr කුප්පිය 06හි 2වන කුප්පියයි. අනුතර්ජාලයෙන් මුදල් සොයන්න උත්සුක වන අයට වැදගත්මබ හෝඩුවාවක් මේ හරහා ලබාගන්න පුළුවන්. මෙතැන් සිට එම ලිපි 06 ඔබ වෙත දිගහැරෙනු ඇති අතර මෙහි අයිතිය මා සතු නොවන අතර එය iPlus සතු බව කරුණාවෙන් සලකන්න. එහි ඵලවූ ලිවන්ක් හා කොමෙන්ට් ඒ අයුරින්ම තබා ඇති අතර යම් ගැටළුවක් තිබුනොත් විමසන්න. හැකි වේලාවක පිළිතුරු ලබා දෙමි.

Sep 18, 2011

Fiverr රහස ඔබ දන්නවාද? | Fiverr කුප්පිය #2


ඉස්සරෝම කුප්පියට කලින් මේ දේවලුත් නොකියාම බෑ. මං ලිපි ලියනවාට ගොඩක් අය අකැමැතියි. ඒ වගේම Payment Proofs දානවටත් අකමැතියි. ඇත්තම කීවොත් අකමැතිකමට වඩා ඉරිසියයි. කාව සතු‍ටු කරන්නද කියලා මං දන්නේ නෑ. "වෙන රටවල මිනිස්සුන්ට වඩා අපේ රටේ මිනිස්සු වෙනස්" හා....හා... සිරා ඇඩ් එක. කෙනෙක් හිතනවා මේකා මහ පණ්ඩිතයි කියලා. කෙනෙක් හිතනවා මේකට සල්ලි නොලැබෙනවානම් හොදයි කියලා.

ඒත් මමනම් මේ හැමෝටම කීයක් කීයක් හරි හොයාගන්න පුලුවන් වේවා කියලා හිතගෙනයි ලිපි ලියන්නේ. මං ජීවිතේ ගොඩක් දේවල් නැති කරගත්ත කෙනෙක්. ඒ නිසා ප්‍රාර්ථනා කරන්නේ නෑ තව කෙනෙක්ට දෙයක් නැතිවේවා කියලා.ඔය පිස්සු කතා ඇති. ඕවා කාටවත් කීවට වැඩක් නෑ. මං කරන දේවල් මට තියෙයි. ඔයාලා කරන දේවල් මට ඔයාලට තියෙයි. අපි කුප්පියට බහිමු,


Gigbucks ගැන කියලා දුන්නා මතක ඇති. මේ වෙබ් අඩවි දෙක අතරේ  ලොකුම වෙනස්කම් දෙකයි තියෙන්නේ, එකක් ටැ‍ෆික් එක. අනෙක withdraw method එක. fiverr මගින් අපට සල්ලි එලියට අදින්න පුලුවන් පේපැල් හරහා විතරයි.


Fiverr මගින් මුදල් හොයන්නේ කොහොමද?

Gig එකක් කියන්නේ $5ක් වටිනා එක කොටසකට. මෙහිදී අපිට විකුනන්න පුලුවන් $5 ඒවා විතරයි. ඒකෙන් $1ක් එම වෙබ් අඩවිය ගන්නවා. $4ක් අපට ගෙවනවා. withdraw කරද්දී 2% ක් කැපෙනවා. මේ හැරුනාම වෙන කිසිම ගාස්තුවක් අය වන්නේ නෑ.

 
Fiverr සදහා පොදු නීති

[$] ඔබ Gig එකේ සදහන් කරන්නවු කාලය තුල අවසන් ප්‍රතිඵලය Deliver කල යුතුයි.

[$] එතනින් පසු Gig එක මිලදීගත් පුද්ගලයා එය ඔහු බලාපොරොත්තු වන දේ බව සදහන් කර, Order Complete කල යුතුයි.

[$] Reject කලහොත් ඔහු බලපොරොත්තු වන පරිදි එය සම්පූර්ණ කර දිය යුතුයි.

[$] මුදල් ගිනුමට ලැබුනු පසු දින 14ක කාලයක් fiverr හි තැන්පත් කර තැබිය යුතුයි (Safety Clearance Period). එතනින් පසු ඔබට මුදල් withdraw කල හැකියි.
 
[$] ගිනුම් කිහිපයක් වුවද සෑදිය හැකියි, එම ගිනුම් සියල්ලෙන්ම එකම පේපැල් ගිනුමට මුදල් ලබාගත හැකියි.


දක්ෂ වෙලෙන්දෙක් වීමට මොනවද ඕනේ?

[+] English නම් ඕනේමයි, ලියන්න, කියන්න, තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනේ.

[+] PhotoShop, illustrator, Flash, MS Office, Music Composing , Video Editing , Programming වගේ මොනවාහරි ක්ෂේත්‍රයක දක්ශයෙක් වෙන්න ඕනේ.

[+] ඔය එකක්වත් බැරිනම් විකටයෙක්වත් වෙන්න ඕනේ, ඒකත් බැරිනම් රට කපටියෙක් වෙන්න ඕනේ.

මූලික දේවල් ඉවරයි. එහෙනම් අපි වැඩේට බහිමු. ගිනුමක් හදන්න හරිම ලේසියි. පහල අංක දාලා තියෙන පිලිවෙලට පෝරමය පිරෙව්වාම හරි,
 
කුප්පිය #1 දාපුවාම දුවලා ගිහිල්ලා එකවුන්ට් හදන්න ඇති නේද? අයියෝ ඕවත් අපිට වැඩද කියලා හිතන්නත් ඇති. හැබැයි ඒ හදපු Gig විකිනෙන්නත් නැතිව ඇති නේද?  මේ කියලා දෙන්නේ ටිකක් හොර වැඩක්. අසිරිලංකාවේ කාළකන්නි, මේ ලංකාව කියන නම කාලා තියෙන්නේ. ඒ නිසා ලංකාවේ විදියට හදන Gig විකිනෙන්නේ නැති තරම්.

ඒ නිසා පුන්චි හොර වැඩක් කරමු. එයාලා අපේ රට detect කරන්නේ අපි ගිනුමට register වෙන අවස්ථාවේ පමනයි. එතනින් පස්සේ කිසිම විටෙක අර මුලින් තිබූ රට වෙනස් වෙන්නේ නෑ. ඒ හින්දා දැන් අපි හදන්නේ රට වෙනස් කරන්න.

Auto Hide IP v5.1.8.2 මෙතනින් බාගන්න. ඉන්ස්ටෝල් කරන්න. Firefox addon එකත් ඉන්ස්ටෝල් කරන්න. ඕනෙනම් පෝටබල් මෘදුකාංගයත් මේ ෆයිලය ඇතුලේම ඇති.

කැමති රටක් කරකවලා IP නම්බරේ මාරු කරන්න. ‍තෝරනකොට ටිකක් ලොකු රටක් කරකවන්න. IP නම්බරේ මාරු කරලා. දැන් ගිහින් Register වෙන්න. ඔන්න පුන්චි හොර වැඩකුත් කියලා දුන්නා.

ගිනුම හදලා ඊලගට තමන්ගේ තොරතුරු ඇතුලත් කරන්න. ඇත්ත ඒවා දැම්මත්, බොරු ඒවා දැම්මත් කිසි අවුලක් නෑ. ඒක ඉතින් ඔබේ කැමත්ත.
 
 
දැන් Gig හදලා බලන්නකෝ විකිනෙන හැටි. ඊලග ලිපි වලින් මේවා සම්පූර්ණව කියලා දෙන්නම්. ඒ වගේම කොලුවෙක් ලියලා තිබුනා පරන addons, Firefox 6 වල ක්‍රියාකරවන හැටි ගැන ලිපියක්. ඒ යාලුවා මේ ලිපිය කියවනවානම් ලින්ක් එක දාලා යන්න. අර Auto Hide IP Addon එක ඉන්ස්ටෝල් කරනකොට ඒක වැදගත් වෙයි.

ඉංග්‍රීසි ලිපියක් මෙතනින්
http://goo.gl/u3lNW

හැම දේම කියලා දෙන්නම්, එතකන් නිකන් ට්‍රයි කරලා බලන්න. 
ඊලග කුප්පියෙන් හමුවෙමු. 

ගිහින් එන්නම් ඔබට ජය!

47 comments:

udara said...
mata meka therenne nethi nisai ahanne.lankawe hadana paypal account ekata money ganta be neda? send karanta witharai neda puluwan.
මෝල්ඩර් ෆයිල්ස් said...
එල එල ඔය තියෙන්නේ කොල්ලා දාලා එල මචා
මෝල්ඩර් ෆයිල්ස් said...
This comment has been removed by the author.
මෝල්ඩර් ෆයිල්ස් said...
This comment has been removed by the author.
මෝල්ඩර් ෆයිල්ස් said...
This comment has been removed by the author.
iplus said...
@ udara;
බෑ යාලුවා. අපේ රටට පේපැල් සපෝට් නෑ. "Sent Only" විතරයි. ඒ කියන්නේ ඔයාගේ ගිනුම Verify කලත් නැතත් ඔයාගේ ගිනුමට මුදල් ලබාගන්න බෑ. ඒත් කාඩ් එකේ තියෙන මුදල් වලින් ගෙවීම් කරන්න පුලුවන්. හොර පේපැල් ගිනුමක් හදාගන්න.
http://asipiya.blogspot.com/2011/08/paypal.html

@ මෝල්ඩර් ෆයිල්ස්;
මොකද බං උබ මෙතන කැත කොරලා දාලා. නැ මචං එකෙක් ලිපියක් ලියලා තිබුනා About: Config මගින් Capability checking cancel කරන හැටි ගැන ලියලා. මං ඒක හෙව්වා, හෙව්වා, නෑ. ඉංගිරීසි ලිපියක් තියෙනවා මෙතන. http://goo.gl/RwXe3
මැල්වෙයා චෙක් කොරන්න මං ගාව වයිරස් ගාඩ් නෑ බං. ඒවා දාලා වැඩක් නෑ. කොහොමත් IP HIDE කරනවා කියන්නේ නීති විරෝදී ක්‍රියාවක්නේ නේද. අදහස් දැක්වූවට ස්තූතියි!
දර්ශන. said...
මම ඔයාගේ පළවෙනි ලිපිය බලල ෆේස්බුක් හරහ ලොගින් වෙලා IP වෙනස් නොකර මම ගාව තියෙන email address collection එකක් විකුණ ගන්න බැළුව ඒත් ඒක මොඩරේෂන් එකේදි රිජෙක්ට් වෙනවා (Unacceptable content). මම දැක්කා වෙන රටවල අය email address collection විකුණන්න දාල තියෙනවා. ලංකාවේ විදිහට account එක හදපු නිසාද දන්නේ නෑ රිජෙක්ට් වුනේ. මේ දේවල් අපික් එක්ක බෙදා ගන්නවට ගොඩක් ස්තූතියි.

මෙතනත් පේපැල් වලට HNB debit card එක ඇඩ් කරන හැටි තියෙනවා ඒත් ලංකාවට නම් සල්ලි විදිහට ගෙන්න ගන්න බැරි වෙයි.

http://wadakida.blogspot.com/2011/07/receive-verified-paypal-2.html
iplus said...
@ දර්ශන;
මෙහෙමයි යාලුවා, ඔයා තේරුම් ගත්තේ වැරදියටනේ. ලංකාව, අමෙරිකාව කියලා Fiverr වෙබ් අඩවියේ කිසිම භේදයක් නෑ. අපි හිතමුකෝ අපි ගාව මුදල් තියෙනවා, අපි යම් සේවාවක් Fiverr ගෙන් මිලදී ගන්නවා කියලා. ඒ වගේම එකම සේවාව බංගලිදේශේ කෙනෙකුත්, ඕස්ට්‍රේලියාවේ කෙනෙකුත් සපයනවා. අපි අපේ පැත්තෙන් බැලුවොත් අපි මිලදී ගන්න කැමති ඕස්ට්‍රේලියාවේ කෙනාගේ Gig එක නේද?. මොකද ඕස්ට්‍රේලියාව කියන රට ලෝකෙම පිලිගන්නවා. ඒ රටට හොද තැනක් තියෙනවා. ඒකයි අපි IP මාරු කරලා ලොකු රටක කෙනෙක් විදියට පෙනී සිටින්නේ. Fiverr හි කරන Block ලද යම් යම් වචන තියෙනවා. ඒ වචන අපි Tags වලට ඇඩ් කෙරුවොත් "Pending Review " ගනයට වැටෙනවා. මං ඒ ගැන විස්තරාත්මකව ඊලග කුප්පිවලින් කියලා දෙන්නම්. අදහස් දැක්වූවාට ස්තූතියි!
මෝල්ඩර් ෆයිල්ස් said...
sorry kollo katha koranna hituwe nae sorry bro
ben soskin said...
ela machan mam gig 1k dala winadi 5n order 2k awa....elama tama...digatama liyanna machan
iplus said...
@ ben soskin;
ඔව් මචං Fiverr නිකන් මුහුදක් වගේ. අපිට තියෙන්නේ දැල එලලා මාළු බාගන්න. අදහස් දැවූවාට ස්තූතියි!
Hathsha Kanshana said...
මචන් මම මෙ විදිහට ගිග් එකක් දැම්මා. එක මෑන් කෙනෙක් ගිග් එක ගත්තා. මමත් හරියටම වැඩෙ කරලා වැඩෙ හරි කියලා Order එක deliver කරා. දැන් ඒකාගෙන් ප්‍රතිචාරයක් නෑනෙ. ඒකා Complete කරනකන් මට සල්ලි එන්නෙත් නෑනෙ. මේකට මොකද කරන්නෙ?
iplus said...
@ Hathsha;
යාලුවා බයවෙන්න එපා. ඔයා ඕඩර් එක deliver කලානම් ගත්ත කෙනා complete කලත්, නැතත් දවස් තුනකින් automatically complete වෙනවා. ඊටපස්සේ කල්ල මරේ. අදහස් දැවූවාට ස්තූතියි!
Internet Money srilanka said...
Yaluwa,
oyage IP change karana software eka install karala register una eath country eka srilanka widiyata pennane,
kohomada hariyatama IP eka wena rataka widiyata change karaganne,
Anonymous said...
මම ඔයාගෙ බ්ලොග් එකට හැමදාම එනවා..මේක ගැන දැන ගත්තෙ ඔයාගෙන්...අද මම ගිග් එකක් විකිණුවා..තවම සල්ලි ක්ලියරන්ස් එකේ..ඒ කියන්නෙ එනවනේ මට...මං මේ ආවේ උඹට කියලා යන්න..ස්තුති කරලා යන්න..මං කවදාවත් කමෙන්ට් නම් දාන්නෙ නෑ..මගේ පුරුද්ද ඒක ඉතින්..හි හී..ඒත් මං ආත්මාර්ථකාමියෙක් නෙවෙයි.. පී පී..ඉතින් උඹට ස්තුතියි..දිගටම කරගෙන යන්න සුභ පැතුම් යාළුවා...
iPlus said...
@ Internet Money srilanka ;
මං ඊලග පෝස්ට් එකෙන් ඒ ගැන පැහැදිලිව කියන්නම්. ඔයාට විතරක් නෙවේ ගොඩක් අයට වැඩිය තේරිලා නෑ. අදහස් දැක්වූවට ස්තූතියි!

@ Ano on October 6, 2011 11:34 PM ;
අදහස් දැක්වූවට ස්තූතියි!
ben soskin said...
machan mage fiver eke $24k tiyenawa..serama hoyagaththe wedak karala newi.2.50 software kellak dila..uba netnam fiver kiyala 1k tiyenawada danneth be api..Thak you very much brother...........tawa podi prashnayak...withdraw karathdi un ganak kapagannawada machan?
iPlus said...
@ ben soskin;
$1 ක් කපාගන්නවා. අදහස් දැක්වූවට ස්තූතියි!
Chandana said...
SL blog wala mama kalin sita kiyawanawa, restart kalata thanks, me wage dewal share kara ganne macho uaba witharay, anith aya thaniye kanawa.
Chandana said...
uda sl blog newey iplusblog.

Eka newey mama USA widiyata account eka heduwa mae gig wikinenne nahane, mama gig 8k damala tiyanawa, kawruth ganne nahane, USA thama mage country eka. gig widiyata monawa dammoth wikineda.
iPlus said...
@ Chandana;
Designing and social marketing තමයි ගොඩක් නැගලා යන්නේ. ඔයා බැනර්, ලෝගෝ ඩිසයිනින් වගේ කරලා බලන්න. කොහොමත් එක පාරට ගිග් එකක් විකිනෙන්නේ නෑ. ඒ වගේම සවිස්තරව ගිග් එක ගැන ලියන්න (ඔයා විකුනන දේ ගැන). ඇමෙරිකාවේ විදියට හැදුවානම් හොද පැහැදිලි ඉංග්‍රීසි විස්තරයක් තියන්නත් ඕනේ. ඔබට ජය!
Internet Money srilanka said...
Lagadima e gana post ekak danawada?
apita ikmanata Fiverr gana igena ganna ona.
IP eka change karana eka thamai gataluwa.
puluwan nam ikmanata ekata answer ekak danawada?

thanks...
iPlus said...
@ Internet Money srilanka;
හරි ලියන්නම්. මේ දවස්වල ටිකක් වැඩියෙන් වැඩ තිබුනා. ඔබට ජය!
oprabath said...
machan kiwwa vidihata flash cookies delete karanna puluwan firefox walin witharada? eken mulu PC ekema thiyena flash cookies delete wenawada?
oprabath said...
me case eka karanna kohomada kiyala thawa tikak explain karanawada?
Anonymous said...
මචන් ලිපි ටික නම් මරු, සික් මට කලින් අහු උනේ නෑනේ. : ) :) :)
හැබැයි පොඩි අවුලක් තියේ.
මට ලංකාවට මුදල් ගෙන්නගන්නයි, සයිට් වලින් බඩු ගන්නයි වැඩ 2ටම පේපැල් 1ක් හදගන්න ඔනේ. ඔයා එක තැනක කියල තිබුනනේ බඩු ගන්න මේ පේපැල් 1ක යොදගන්නේ නැත්නම් හොදයි කියල. මට අන්න ඒක ටිකක් ටැපලුනා.
දැන් වීසා කාර්ඩ් එකෙන් වෙරිෆයි කලාමද නැත්නම් විසීසී 1න් වෙරිෆයි කලාමද කරදරයක් නැතිව මේ වැඩ 2ම කරගන්න පුලුවන්? ? ? ? ?
Rashi said...
mama firefox nemeyi paavichchi karanne Google Chrome. eka nisa mama vena vidihakin IP eka venas kalata kamak nadda. sign up venakota dapu IP ekaenmada digatama log venna ona ?
Madhawa Habarakada said...
mama nam meke account eka hadala godak kal. and mama haduwe lankawe widihatamai. bt mage gigs nam sell una, mama sallith hewwa. ewa malaysian widihata hadapu paypal ekakata aragena e salli walin domains gatta and ebay buy kala.
thamunge gig eka kenekta prayojanawath wenawa nam echcharai. :) habai ara kiwa eka hari, lankawa podi, ithin thiyena priority eka adui. :)
iPlus said...
@ oprabath ;
මං දන්න විදියට firefox වලට විතරයි මේ ඇඩෝනය තියෙන්නේ.
http://www.iplusblog.com/2011/10/fiverr-3.html

@ Ano on October 25, 2011 7:52 PM ;
http://www.iplusblog.com/2011/10/paypal-3.html
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Rashi ;
http://www.iplusblog.com/2011/10/fiverr-3.html
රෙජිස්ටර් වෙද්දී විතරයි අපිට ip එක වැදගත් වෙන්නේ, ඊටපස්සේ මොනම ආකාරයකින් හෝ, ip එකෙන් අපිට වැඩක් නෑ. fiverr ට වැඩකුත් නෑ.

@ Madhawa Habarakada ;
දක්ෂකම ඔක්කොටම වඩා ඉහලයිනේ යාලුවා, වැඩේ තියෙන්නේ අපේ එවුන්ට තියෙන්නේ අලවාගත්ත දැනුමක්නේ. රට වෙනස් කරලා කරන්නේ, ඕඩර් ලැබීමේ සම්භාවිතාවය වැඩි කිරීම පමනයි.
අදහස් දැක්වූවට ස්තූතියි!
Anonymous said...
meketa ape PayPal ake wisthara danna thiyenne kothanada. gig wikinenakam ahema danna one nadda?.
iPlus said...
Ano on October 29, 2011 2:00 PM;
කොහාටවත් දාන්න නෑ යාලුවා. අපි මුදල් withdraw කරනකොට ඒක අහනවා. එතකොට ගහපුවාම හරි.
Anonymous said...
Odesk eketh rata wenas karanna barida?
earnzinchona said...
iplus, පට්ට බ්ලොග් එක....! fattama fattai
යාලුවනේ ඔයාලා thepyratebay.org එකේ auto hide ip කියල search කරන්න.crack එක්කම full version එකක් හොයා ගන්න පුලුවන්
Sudew said...
uba nam mara porak machan.. Lankawe uba wage ekek dakkamai, hamoma anit ekata kelinna balagena ne inne.
Thanks. keep it up
Koji said...
කවුරු මොනවා කිවුවත් මටනම් මේ ලිපි ගොඩාක් වැදගත්....මොකද මං මේවා ගැන දැන ගත්තේ ඔයාගේ මේ ලිපි වලින්...මං ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ඔයගේ බ්ලොග් එකෙන්...ඉතින් ඔයාට ගොඩාක් ස්තූතියි සහ ගොඩාක් පින්...!!! දිගටම ලියන්න...ඔබට ජය..!!!!!
Anonymous said...
ekek set unaa. eth eeka english newei type karanne. mata reply krnna therenneth ne. machin eke pennanneth ne. kotu wage pennanne. moko karanne....?
iPlus said...
@ Ano on November 16, 2011 3:43 AM ;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ earnzinchona ;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Sudew ;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Koji ;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Ano December 26, 2011 8:41 PM ;
translate.google.com භාවිතා කරන්න.
Gayan Leanage said...
මම මේකට join උනෙ ලංකාවෙ විදියටනෙ දැන් මොකද කරන්නෙ
Anonymous said...
@Gayan Leanage lankawe widihata join unata kamak na awatath orders anawa
sherithma said...
mama godak uthsaha karanawa eran mony alla gana.tamath hariyatama beriuna uthsahaya natara karan ne........
Anonymous said...
IP එක Hide කාරාට අපෙ ගිග් එකත් එක්ක වැටෙන්නෙ අපෙ රටනෙ. මම account කීපයක්ම හදල බැලුවා. වැඩක් නෑ වගේ. වෙන විකල්පයක් තියේද..
Admin said...
This comment has been removed by the author.
Admin said...
යාලුවනේ, මම මීට මාස දෙකකට කලින් මේ ලිපි පෙළ කියවල, Fiverr එකේ ජොබ් එකක් පටන්ගන්ගතා. අද වෙනකොට මම GIG 153ක් විකුණලා ඉවරඅයි. මට ලෙවෙල් දෙකත් ලැබුන. මම මේ අවේ මේකේ ඇඩ්මින්ට ස්තුති කියල යන්න. එයාගේ ලිපිටික කියවල තමයි මම වැඩේ පටන් ගත්තේ.
lanka sali said...
mchn thnx a lot!!!!!maxxxxxxxxa
Anonymous said...
http://www.facebook.com/groups/FiverrHelp/
elephants said...
maray hode............
rusiru anjana said...
හරි, fiverr වැඩේ හරිගියා කොල්ලොටික $5 කට වඩා $50 කට කැමති වෙනවා නියතෛ. ඔන්න එහෙනම් එක order එකකින් $50 ක් කඩ ගන්න හැටි. මුලින්ම යන්න මේ සිතේ එකට. මේකත් ෆිවෙර්ර් වගේමි.
මෙන්න මෙච්චරි කරන්න ඕනේ.
1- sign up
2- make a gig
3- make money
පස්සේ $50 50 කඩ ගෙන පස්පතියෙක් නැතුව. පනස්පතියෙක් වෙන්න.
මෙන්න වෙබ් එක.http://www.fittytown.com/ මේකේ $40 කටත් විකුන්නන්න puluwan.
මෙන්න මගේ වෙබ් එක.http://webhubaddme.blogspot.com/ මේකට ගිහින් ඔයාගේ වෙබ් එක ඇතුල් කරන්න.
e-mail - easymake0@gmail.com

2 comments:

ඔබගේ අදහස් දක්වන්න

Related Posts Plugin for WordPress, Blogger...

අන්තර්ජාල බැංකු ගිණුමක් හදමු

විශ්වාසවන්ත PTC

විශ්වාසවන්ත PTC

විශ්වසනීය PTC

විශ්වසනීය PTC

DonkeyMails.com: No Minimum Payout
size=468x60" border="0" width="468" height="60" alt="IP" />
Want This
www.helpworld.cc.cc