ආයුබෝවන් යාළුවනේ, ඉතින් යාළුවනේ මම එක්තරා සයිට්
එකක එක්තරා අයෙක් දාපු comment එකක් දැක්කා “ලංකාවෙ සමහර අය bux ගැන කියලා කරන්නේ
අමූලික බොරුවක්. එහෙම කරන්නේ ඒ අයගේ referralsලව වැඩිකර ගන්න. Ad click කරනවා
කියන්නේ අන්තර්ජාලයේ හිගාකනවා කියන එක” ආදීවශයෙන් PTC ගැන කියලා තිබ්බා. ඔව් ඒක ඇත්ත,
හැබැයි PTC කියන්නේ මේ ක්ෂේත්රයේ තියෙන සරලම ක්‍රමය. ඒ වගේම මම කලින් post එකකදී Direct referrals කතන්දරය ගැන පැහැදිලිවම කියලා ඇති. ඒ ගැන දැන ගන්න
මෙතනින් යන්න පුළුවන්. ඇත්තටම ලංකාවෙ උනත් අන්තර්ජාලයෙන් මුදල් උපයන
හැමකෙනෙක්ම ඒ ගැන කියාදෙන්න ඉදිරිපත්වෙන්නේ නැහැ. තමන්ගේ වැඩේ කරගෙන පැත්තකට වෙලා ඉන්නවා.
අපි ඉස්සෙල්ලා පැදුරෙන් පටන් ගන්න එක තමා හොද. මොකද පැදුරෙන් බිමට වැටෙන්නේ නැහැනේ.
තුත්තිරිගස් අල්ලගෙන නැගිටින්නේ නැතිව එකපාරටම පලු බුරුත ගස් පෙරලන්න බැහැනේ. ඒ
නිසා පළමුව අන්තර්ජාලයේ මුදල් උපයන්න ඇතුල් වෙලා විවිධ ක්‍රම අධ්‍යයනය කරන්න, ඒ
මගින් උපයන්න. එම මුදල්ම ආයෝජනය කරලා ආදායම වැඩිකර ගන්න. මම මේ මගේ කාලය වැය කරලා
මෙය ලියන්නේ මෙවැනි මගපෙන්වීමට තියෙන සයිට් වල අඩුව පිරිමසා ලන්නයි. අන්තර්ජාල මුදල් ගැන
ලියවුණු සයිට් තිබුනත් අලුතින්ම එන කෙනෙකුට එහි යන්න ගියාම කරකවලා අතෑරියා
වගේ. විවධ අධ්‍යපන මට්ටම් තියෙන අය ඉන්නවනේ. දුවන්න පනින්න පුළුවන් කෙනෙක් නම්
යන්තම් මග පෙන්නුවාම සකලමනාවම දැනගෙන ඉදිරියට යාවි. එත් ඉතින් හැමෝටම එහෙම බැහැනේ. ඒ නිසා
මෙතනදි සියල්ල සරලව විස්තරාත්මකව කියලා දෙනවා. තවත් එක්ක තියෙනවා ඔය කියපු කොමෙන්ට් එක දාපු යාළුව අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ලංකාවෙ අයට ලෝස් නැතිව සහයෝගය දෙන කෙනෙක්. ඒ නිසා ඒ වෙනුවෙන් එයාට මම ස්තූති වන්ත වෙනවා. ඔයාල කුමන අයුරකින්
හරි සාධාරනව අන්තර්ජාලයෙන් මුදල් සොයලා ලංකාවට ගෙනෙන එක මගේ සතුට.
හරි එහෙනම් අපි
දැන් පටන් ගනිමු. Neobux ගැන කලින් post එකකදි කියලා දුන්නා මතක ඇතිනේ. ඒක කිවේවේ නැත්නම්
මෙතනින් යන්න පුළුවන්. දැන් ඔයාලා ඒ මගින්
මුදලුත් උපයනවා ඇතිනේ. අද මම කියන්න යන දේ පිළිබදව සමහරු නම් දන්නවා ඇති. ඒත් ඉතින්
අන්තර්ජාලයෙන් මුදල් උපයන්න අලුතින්ම එන කෙනෙක් මේ ගැන දන්නේ නෑනේ. ඒ අයගේ දැන
ගැනීම සදහා තමයි මෙම post එක දාන්නේ.
Neopoint කියන්නේ මෙනවාද?
ඔයාලට දිනපතා ලැබෙන ad බලනවානේ. ඒ බලන සෑම ad එකකටම ලකුණක් හිමිවෙනවා. අන්න ඒ
ලකුණු තමා Neopoint කියන්නේ. මේ ලකුණු දීමේ ක්‍රමය අදාල සයිට් එක කරලා තියෙන්නේ තම
සාමාජිකයන් ලවා සියලුම ad click කරවීමට පෙළඹවීම සදහායි. මීට අමතරව AdPrize, offers
වගේ දේ වලිනුත් ඔයාලට Neopoint උපයාගන්න පුළුවන්. ඔයාලගේ Neobux Account එකේ පහලින්
ඔබ මෙතෙක් ලබාගත් Neopoint ගණන දැකගත හැකියි.
Neopoint වලින් කළ හැකි දේ
අපි Neobux සයිට් එකෙන් මුදල් උපයද්දි අපේ ආදායම වැඩි කර ගන්න ඉතින් referralsලා
rent කරනවානේ. ඉතින් අපි rent කරන ලද referralsලාගේ කාලය දීර්ග කිරීමටත් නියමිත
පරිදි click නොකරන referralsලව Recycle කිරීමටත් Neopoint යොදාගන්න පුළුවන්. ඒ
වගේම Neopoint 30000ක් භාවිතා කරලා වර්ෂයක කාලයක් සදහා Gold membership එක ලබා
ගැනීම සහNeopoint 500ක් භාවිතා කරලා Direct referral එක් අයකු බැගින් වැඩිකර ගන්න
පුළුවන්. . පහළ රූපයෙන් Neopoint ලබාදෙන පහසුකම් දැකගතහැක.
Neopoint භාවිතයෙන් Rent referrals කාලය දීර්ග කිරීම
ඔබේ ගිණුමට Referral මෙනුවෙහි Rentd යන්න තෝරන්න. පහත රූපයේ රතු රවුම බලන්න.
දැන් ඔබගේ rentd referrals ලේඛනයේ කාලය දීර්ග කිරීමට ඇති referral කෙනෙකු හෝ
කිහිපදෙනෙකු ඉදිරියේ ඇති කොටුව තුළ ටික් කරන්න. දැන් පහල රූපයේ පියවර 01 බලන්න.
එවිට පියවර 02 පරිදි මෙනුවක් දැක ගත හැකි අතර එහි දීර්ග කිරීමටඅවශ්‍ය කාලය අනුව
තෝරන්න. එය තෝරාගැනීම දින 30 සිට 240 දක්වා කළ හැකිය. එය තේරූවිට පහලින් නැවත මතුවන
මෙනුවේදී Mainbalance යන්න වෙනුවට Neopoint යන්න තෝරන්න. පියවර 03හි 01 බලන්න.
click hear to confirm කියන තැන click කරන්න. පියවර 03හි 02 බලන්න. දැන් ඔහුගේ කාලය
දීර්ග වී ඇතිබව දැක ගත හැක. පියවර 04බලන්න.

මේ අයුරින්ම Recycle කිරීමද කර ගත හැකියි. ඒ ඒ කටයුත්ත සදහා ඔබ විසින් වැයකළ
යුතු Neopoint ගණන අවශ්‍යතාව අනුව එතනදීම ඔබට දැකගත හැකිය. මෙම සයිට් එකෙහි
තැඹ්ලිපාට ad click කිරීම referral මගින් උපයන මුදල් ලැබීම සදහා ප්‍රමාණවත් උනත් සියලුම
ad click කර ලබාගතහැකි සියලුම Neopoint ටික ලබා ගතහොත් එයින් සයිට් එකේ referrals කළමනාකරණයට අදාල ඔබගේ වියම් සිදුකිරීම
කර ආදායම වැඩිකරගතහැකි බැවින් දිනපතා ලැබෙන ad සියල්ලම click කරන එක වැදගත් බව
මතක තබා ගන්න. ඔය referrals කළමනාකරණය සම්බන්ධයෙන් මම probux යටතේ post එකක් දාලා තියෙනවානේ. මේකත් ඒ අයුරින් කර ගන්න පුළුවන්. ඒක කියවන්න මෙතනින් යන්න පුළුවන්.
ඔයාලා Neobux මගින් උපයන්න අදහස් කරනවා නම් එහි Register වෙන්න මෙතනින් යන්න පුළුවන්. එහි Register වෙන ආකාරය හා වැඩකරන ආකාරය ගැන දැන ගන්න මෙතනින් යන්න පුළුවන්. නැතිනම් Neobux නමින් search කරලා යන්න. නැවතත් post එකක් අරගෙන එන්නම්.
මෙහි පැමිණි ඔයාලා මගේ මෙම වෑයම අගය කරනවා නම් කොමෙන්ට් එකක් දාලම යන්න, අඩුපාඩු උනත් කමක් නැහැ. ඔය පහල වම්පැත්තේ තියෙන දිනය මත ක්ලික් කළාම කොමෙන්ට් ඒරියා එක මතුවේවි. දකුණු පැත්තේ තියෙන mail address එක මගින් මා සම්බන්ධ කරගත හැක. දන්න දෙයක්නම් ගුරුමුෂ්ඨි නැතිව කියාදෙනවා. EMoney ටත්Follow එකකුත් දාලම යන්න.
එහෙනම් යාළුවනේ පැමිණි සියලුදෙනාටම ජයෙන් ජය!!!
අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කියා දුන්නාට ගොඩාක් ස්තූතියි. මට මෙය ගොඩක් වැදගත්.
ReplyDeleteවටින post එකක්.
ReplyDeleteසිතුතියි.
DeleteThanks for your vital advise & I already started several PTC sites as you have given and more, but still I have some little worried until my first payment receive into the my local bank account. I will let you know after receiving the funds into my account. Thanks.
ReplyDeleteTry again later. (as per your mail)
Deleteඅලුත් වදගත් දෙයක් ඉගෙන ගත්ත, ඔබට ස්තුති. දිගටම කරගෙන යන්න.
ReplyDeleteබලු වැඩ කරන්න එප යකෝ. උබල හිතන් ඉන්නෙ අපි ගොනාට අන්දන්නද? උබල දාන ලින්ක් එකෙන් ගියාම උබලට ගානක් ගන්න ඇයි ඔය වගේ පොඩි වැඩ කරන්නේ? මේව බලන්නේ English sites බලලා තෙරෙන්නේ නැති උන්. පව් යකෝ උන්ව අන්දන එක. හිගා කපන් යකෝ එක මීට වඩා නම්බුයි.
ReplyDeleteයාළු ඇත්තටම මේ අඩවිය කරන්නෙ ඔබට උදව්වක් වශයෙන්. ඒකයි මේ කොමෙන්ට් එක ඵල කළේ. හැමදාම ඇඩ් බල බලා ඉන්්න එපා. මෙතනින් එහාට යන්න. කිසිම කෙනෙකුට මම වංචාවක් කර නෑ. මුලා කරන්න අදහසකුත් නැ. සත්‍ය සත්‍ය හැටියෙන්ම ප්‍රකාශ කර ඇත. ඔබට සත්‍ය අවබෝධ වේවි.
DeleteNeopoint වලින් direct referrala hada ganne kohomada
ReplyDeleteneoponit walin direct referrala ganne kohomada eka gana kiyanna puluwan da
ReplyDeleteඒකට පහසුකම් දීලා තියෙන අවස්ථාවක් නම් මට දැන ගන්න ලැබුනේ නෑ.
Deletethange mahansiya gena nositha ape denuma wedi karannala lankata ena salli wedi karanna mahansi wena ela kollek ,mama nam aluth de godak igana gaththa.jaya wewa............
ReplyDeletelankawata salli gennai ape denuma wedi karannai thamange mahansiya wat nobala wehesena ela kollek.mama godak de igana gaththa. jaya wewaaaaaaaaaa...................
ReplyDeleteසතුටුයි. ස්තූතියි.
Deletemata oyawa direct contact karaganna puluwan widiyak kiyanawada? gataluwak sambandayen ?
ReplyDeleteneo points walin dirrect refferals ganne kohomada?
ReplyDeleteයාළුව මම දන්නා විධියට එසේ කිරීමට හැකියාවක් නැහැ.
DeleteDirect referrals kenek wenna menna niyama link eka.
ReplyDeletehttp://www.neobux.com/?r=inoj1234