Friday, September 19, 2014

අන්තර්ජාලයෙන් ලක්ෂයක් මායාව

මෙය මායාවකි ඔබ බුද්ධිමත් වන්න

ආයුබෝවන් කියලා පැමිණි සියලු දෙනාවම පිළිගන්නවා. ඉතින් ඔය මම දැම්මේ මේ දවස් වල මහා ප්‍රසිද්ධියක් දෙන ඇඩ් එකක් ගැන.  අන්තර්ජාල මුදල් උපයන්න එන නවකයින්ව අන්දන ඇඩ් එකක් තමා මේ. මේ වගේ අයත් අපි අතරේ ඕන තරම් ඉන්නවා. ඔබත් මෙය දැක්කාට අහු වෙන්න එපා. මම මේ අඩවිය පටනේ ගත්තේ ලංකාවේ මිනිස්සු මේ වගේ වංචා වලට අහු වෙන එක වලක්වා ගන්නත් මේ සදහා මාර්ගෝපදේශයක් ලබා දෙන්නත් එකක්. ඔය ඇඩ් එකේදි කියනවා එක ක්ලික් එකකට ඩොලර් 1 සිට 10 දක්වා දෙන PTC ගැන, ඒවා බොරු. අනෙකුත් අන්තර්ජාල මුදල් ඉපයීම් පිළිබදව ඊ බුක් එකේ තියෙනවාලු. ඒවා හැම එකක්ම ඇත්තේ ඉංග්‍රීසියෙන් හොදේ. ඔය කියන සේරම ඉස්සරහට ඔබට නොමිළේම ලැබෙනවා. කැමති අය ගත්තට කමක් නෑ. මම කිව්වනේ හැබැයි අහු වෙන්න එපා. හදිසියේ ආවේ ඔය ටික කියලා යන්න. මම නවතිනවා.
සියලු දෙනාටම ජයෙන් ජය!!!

4 comments:

  1. Thank you admin....

    ReplyDelete
  2. මාධ්‍ය හරහා පළ කෙරෙන සියළුම දැන්වීම් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් වන අප ඉතා විමසිලිමත් විය යුතුය. ඔබගේ අනතුරු ඇඟවීම අගය කර සලකමු. අපගේ සදාදරණිය පාඨක පිරිස වෙත මේ හරහා නොමිලේ රාජකාරි ලිපි හා වාර්තා සැකසීමේ සේවයක් drafting of letters free මේ හරහා දියත් කරන්නෙමු. පිවිසෙන්න, http://cardslanka.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළූවා. උපාය දන්නෝ අපායේ නොවැටෙති කියනවානේ.

      Delete
  3. Hi friends Good evening friends How How are you

    ReplyDelete

ඔබගේ අදහස් දක්වන්න

Related Posts Plugin for WordPress, Blogger...

අන්තර්ජාල බැංකු ගිණුමක් හදමු

විශ්වාසවන්ත PTC

විශ්වාසවන්ත PTC

විශ්වසනීය PTC

විශ්වසනීය PTC

DonkeyMails.com: No Minimum Payout
size=468x60" border="0" width="468" height="60" alt="IP" />
Want This
www.helpworld.cc.cc