Wednesday, October 29, 2014

facebook වෙනුවටLike , share , comment වලට සල්ලි ගෙවන TSU සමාජ ජලයට එකතු වී සල්ලි හොයන්න

පැමිණි සියළු දෙනාවම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද යාළුවන්ට මම කියලා දෙන්න යන්නේ පහසුවෙන්ම මුදල් උපයන්න හැකි බව කියන TSU සමාජ ජලය ගැනයි.  

2013 දී TSU ආරම්භ කොට ඇත්තේ Sebastian Sobczak, Drew Ginsburg, Thibault Boullenger, සහ Jonathan Lewin විසිනි. TSU වෙබ් අඩවිය අන්තර්ජාලය වෙත එක්කොට ඇත්තේ පසුගිය 13 වනදාය. සාමාජිකයන්ට මුදල් ගෙවීම සඳහා මෙහි ඩොලර් මිලියන හතක අරමුදලක් දැනටමත් තිබෙන බව සදහන් කරනවා. මේ පිළිබදව විවිධ අය විවිධ අදහස්  ඵල කරනවා. එයින් ටිකක් පහතින් බලන්න.

නෙත් එෆ් එම් වාර්තා කළ ආකාරය මෙතනින් ගිහින් බලන්න පුළුවන්. 
නොදුටුලෝකය වාර්තා කළ ආකාරය මෙතනින් ගිහින් බලන්න පුළුවන්. 
droidslk වාර්තා කළ ආකාරය මෙතනින් ගිහින් බලන්න පුළුවන්. 

අන්තර්ජාලයේ සැරිසරන විට තමා ප්‍රෙව්ශම් වීම ඉතා වැදගත් බව මම මෙතනදිත් හැමෝටම සිහිපත් කරනවා. මෙම අඩවිය පිළිබදව මමත් පහතින් විස්තර ටිකක් ඇතුළත් කරන්න හිතුවා.

මෙම  TSU අඩවිය ෆේස්බුක් සමාජ ජාලය වගේ social media එකක්. ෆේස්බුක් සමාජ ජාලය ලොව පුරා ජනප්‍රියත්වයට පත්වුයේ දිනෙන් දින එයට එකතුවන නිර්මාණ හේතුවෙනි. ෆේස්බුක් පරිශීලකයන් විසින් එක් කරන ලද ඡායාරූප, වීඩියෝ, වෙනත් නිර්මාණ හරහා ජනප්‍රියත්වයට පත් ෆේස්බුක් ඒ තුලින් විශාල වශයෙන් ආදායම් ඉපයූ නමුත් පරිශීලකයන්ට කිසිදු මුල්‍ය ප්‍රතිලාභයක් ලබාදීමට කටයුතු කර තිබුනේ නැත.

නමුත් TSU අඩවිය ඒ පිළිබදව සලාකා ඇති බවක් පෙනී යනවා. මෙහිදී ඔවුන්ගේ අඩවියට සාමාජිකයන් එකතු කර ගන්නා උපක්‍රමයක් විධියට ඔබේ නිර්මාණ වලට වටිනාකමක් ලබාදෙන නවතම සමාජ ජාල වෙබ් අඩවිය වශයෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. ;

මේවනවිට මෙම අඩවිය සීග්‍රයෙන් ජනප්‍රියත්වයට පත්වෙමින් පවතින බව දැක ගන්නට හැකියි. මෙම අඩවිය ස‍්මග ලෝකයේ නන්දෙසින් පරිශීලකයන් වේගයෙන් ඇදී එමින් පවතී. එය alexa ශ්‍රේණිගත කිරීම් අනුව පහත පරිදි පෙන්නුම් කරයන අතර අවශ්‍ය නම් මෙතනින් ගිහින් ද බලා ගත හැකියි.



මෙහි පෙනුම ෆේස්බුක් හා සමාන වන අතර අපි facebook එකේ කරන හැම දෙයක්ම මේකෙදිත් කරන්න පුලුවන්. share photos, statuses, articles or anything. එකම වෙනස තියෙන්නේ මේ හැම දෙයකටම අපිට ගෙවීමක් කරනවා. හැබැයි  copyright protected stuff share කරන්න බැහැ මේකේ (මම හිතන විදිහට) මොකද අපිට අයිති දේවල් වලට විතරයි ගෙවීම කරන්නේ. අපි වෙන කෙනෙක්ගේ දෙයක් share කරලා අපේ වගේ, ඒ ගැන කා හරි report කරොත් ඒක සයිට් එකෙන් ඉවත් කරනවාලු .

 මෙහිදී පරිශීලකයන්ගේ නිර්මාණ මගින්උපයන මුදලින් 90% ක් ම පරිශීලකයන්ට ලබාදීමට මෙම අඩවිය කටයුතු කරන අතර 10% ඔවුන් අත්කර ගන්නා බව සදහන්.


 facebook එකට වෙලා නිකන් කාලය කනවා වෙනුවට දැන් මේ අලුත් social network එක හරහා කීයක් හරි හොයා ගන්න පුළුවන් හැකියාවක් ලැබිලා තියෙනවා කියලා හැමෝම කියනවා.

මෙම අඩවියට Direct පිවිස Register වීමට නොහැකි අතර. TSU site සාමාජිකයෙකුගෙන් අාරාධනයක්  ලැබිය යුතුය. ඉදිරිය ගැන හතලා මම මේ අඩවියේ ගිණුමක් හැදුවා.  කැමති අය ඉන්නවා නම් පහත ලින්ක් එකෙන් ගිහින් Register වෙන්න පුළුවන්. 

මෙම අඩවියේ Friends invitetion link.

කොහොම උනත් ඔයාලා මෙතෙක් කල් භාවිතා කළ ෆේස්බුක් අඩවිය නැති කර නොගන්නා ලෙස හැමෝටම මතක් කරන අතර ෆේස්බුක් දැන්ම ගෙදර නොයවන ලෙස ඉල්ලනවා.

මෙය Share කර යාළුවන් අතරේ බෙදා හරින්න.
 එහෙමනම් අදට මම නවතිනවා සියළු දෙනාටම ජයෙන් ජය!!!

No comments:

Post a Comment

ඔබගේ අදහස් දක්වන්න

Related Posts Plugin for WordPress, Blogger...

අන්තර්ජාල බැංකු ගිණුමක් හදමු

විශ්වාසවන්ත PTC

විශ්වාසවන්ත PTC

විශ්වසනීය PTC

විශ්වසනීය PTC

DonkeyMails.com: No Minimum Payout
size=468x60" border="0" width="468" height="60" alt="IP" />
Want This
www.helpworld.cc.cc