Friday, September 12, 2014

දන්නා පේපැල් ගැන නොදන්නා දේ | iPlusගේ PayPal කුප්පිය #2

OCT 2, 2011

දන්නා පේපැල් ගැන නොදන්නා දේ | PayPal කුප්පිය #2




මේ ලිපියෙන් කියලා දෙන්න යන්නේ අති සාර්ථක ලෙස මුදල් ගෙවීම් ලැබීමට, මුදල් ගෙවීම් කිරීමට හැකියාව ඇති හා කාඩ් එකකට ලබාගත හැකි පේපැල් ගිනුමක් හදහ හැටි. ඒ වගේම හැමෝම ගහන මැලෙසියන් බයිලේ නෙමේ මං ගහන්න යන්නේ.

මූලික ක්‍රියා පටිපාටිය හා උපදෙස්
[#] මුලින්ම දැනගන්න ඕනේ, අපි මේ කරන්නේ නීති විරෝදී ක්‍රියාවක්.
[#] අපි පේපැල් ගිනුමක් හදන්න යන්නේ වෙනත් රටක ඉදලා, දැන් ලංකාවේ පදිංචියට ආපු කෙනෙක් හැටියට.
[#] "පේපැල් හි නීති සරලව" පලමු ලිපියෙන් කියාදුන් පරිදි, යම් හෙයකින් අපේ පේපැල් ගිනුම limit කලහොත් අපි අපේ අනන්‍යතාවය තහවුරු කල යුත්තේ වෙනත් රටක ඉදලා දැන් ලංකාවේ පදිංචියට ආපු කෙනෙක් හැටියට.
[#] ඒ වගේම ඔබේ පේපැල් ගිනුම හැකි තරම් අඩුවෙන් භාවිතා කරන්න.
[#] eBay ගෙවීම් සදහා භාවිතා නොකරන තරමට හොදයි. ( eBayට වඩා මිල අඩුවෙන් භාණ්ඩ හා සේවා ලබාගත හැකි ස්ථාන මම පෙන්වන්නම්)
[#] IP/Proxy Hide මෘදුකාංග කිසිම දෙයක් මේ සදහා භාවිතා කරන්න එපා.
[#] දැනටමත් ඔබට පේපැල් ගිනුමක් තිබේනම්, නව පේපැල් ගිනුමක් සෑදීමට පෙර පරිඝනකය Format කිරීම නුවනට හුරුයි.
[#] කිසිම විටෙක පේපැල් ගිනුම් දෙකකට එකම පරිඝනකයක් හරහා ලොග් වන්න එපා.

මේ කියන්න යන්නේ අමතර කාරනයක්. ඒත් ඒක මේ දේටත් වැදගත් වෙනවා. අපි දැනටමත් දන්නවා සයිබරය රජ කරගෙන සිටින වෙබ් අඩවි, උදාහරනයක් කීවොත් ගූගල්, අමේසන්, පේපැල් වගේ ඒවා. මෙයාලා අපේ කොම්පීතරේ ඇතුලේ Flash Cookies කියලා ජාතියක් හංගනවා. ඒ හංගන්නේ එයාලගේ වෙබ් අඩවි වල security level එක ඉහලින් තියාගන්න. ඒ Flash Cookies  වල අපේ සියලුම account info, usernames, ip වගේ තොරතුරු ඇතුලත් වෙනවා. මේයාලා මේ Cookiesහංගන එක අපිට නවත්වන්න බෑ. ඒත් හංගපුවා ඉවත් කරන්න පුලුවන්.

Better Privacy කියන ඇඩෝනය ගිනි නරියාට දාගන්න

Flash Cookies  අයින් කරන්නේ මෙහෙමයි

Firefox--> Add-ons



1 හා 2 බොත්තම් පිලිවෙලින් ඔබන්න



ඒ වගේම මේ ඇඩෝනයේ settings පහත ආකාරයට හදලා තියන්න. 3 බොත්තම ඔබා පහත ලෙස සකසන්න.




සර්ව සම්පූර්ණ පේපැල් ගිනුමක් සැදීම

එහෙනම් අපි වැඩේ පටාං ගමු. ඔයාලට පහල දක්වලා තියෙන රටවල් වලින් ඕන එකක හැටියට පේපැල් ගිනුමක් හදන්න පුලුවන්. ඒක ඔබේ කැමැත්ත.

Malaysia
Indonesia
Philippine


පියවර 1

https://www.paypal.com/ වෙත පිවිසෙන්න. පහත රූපයේ ආකාරයට තමා කැමති රට ‍තෝරන්න.








පියවර 2

Nationality යන්නට Sri Lanka ලබා දෙන්න. අනෙකුත් සියල්ලට ඔබේ නිවරදි තොරතුරු ලබා දීම අනිවාර්යයි. රතු පාටින් ලකුනු කර ඇති කුඩා කො‍ටුවේ tick ලකුන ඉවත් කරන්න.
පියවර 3

 ගිනුමක් හදලා ඉවරයි. වෙරිෆයි කිරීමට ක්‍රම දෙකයි. එකක් VCC. අනෙක ලංකාවේ බැංකුවකින් නිකුත් කරන වීසා කාඩ් එකක්. මේ සදහා "බැංකු ගිනුමකට" ලැබෙන වීසා කාඩ් එකක් වෙන්න ඕනේ (මුදල් ගෙවීම් ගිනුමට බැරවෙන නිසා). කෝල් කරලා PayPal verification කෝඩ් එකඉල්ලාගන්න පුලුවන් බැංකුවක් වෙන්නත් ඕනේ. ඒ වගේම පෞද්ගලික බැංකුවක් වෙනවානම් ගොඩක් හොදයි. Hatton National BANK වගේ. Sampath Bank වල online payment සපෝට් කරන බැංකු කාඩ් තාම නැහැ. තියෙන්නේ Web කාඩ් එක විතරයි. ඒකට අපිට මුදල් withdraw කරන්න බැහැ.

ලංකාවේ Visa කාඩ් එක ලින්ක් කරලා කාඩ් එකට සල්ලි දාන හැටි.

VCC එකක් මිලදී ගැනීමට.
www.vcc-market.com

අපි හිතමුකෝ අපිට බැංකු ගිනුමක් නෑ. වීසා කාඩ් එකකුත් නෑ කියලා. ඒ වගේම නීති විරෝදී වැඩ වලට අකමැති කෙනෙක් කියලා. අපිට පුලුවනි සල්ලි චෙක්කුවකින් ලංකාවට ගෙන්වාගන්න. පේපැල් හරහානම් නෙවේ වෙනත් ක්‍රම වලින්. තව විදියකට කීවොත් පස්ස දොරෙන්.
ඒ වැඩේට නම් ඉහත සදහන් කල රටවල් තුනේ විදියට හදන්න ඕනේ නෑ. පහත තියෙන ඕනේම රටක විදියට හදන්න පුලුවන්.


Slovakia
Malaysia
Indonesia
Philippines
Chile
Uruguay
Albania
Algeria
Antigua and Barbuda
Bahamas
Bahrain
Barbados
Belize
Bosnia and Herzegovina
Botswana
Bulgaria
Cayman Islands
Costa Rica
Croatia
Cyprus
Dominica
Estonia
Fiji
French Polynesia
Gibraltar
Grenada
Honduras
Iceland
Jordan
Latvia
Lesotho
Liechtenstein
Lithuania
Malawi
Malta
Morocco
Mozambique
New Caledonia
Oman
Palau
Romania
San Marino
Saudi Arabia
Seychelles
Slovenia
St. Kitts and Nevis
St. Lucia
Trinidad and Tobago
Turks and Caicos Islands
United Arab Emirates

පේපැල් ගිනුමක් වෙරිෆයි කිරීමට අවශ්‍යමද?

අවශ්‍යම නෑ. වෙරිෆයි නොකර $100~500 දක්වා ගනුදෙනු කරන්න පුලුවන්. ඒක රටින් රටට වෙනස් වෙනවා. ඒත් eBay එකෙන් භාන්ඩ ගන්න බෑ. බොහෝවිට sellers ලා වෙරිෆයි කරන ලද පේපැල් ගිනුම් වලිනුයි පේමන්ට් ඉල්ලන්නේ. ඒත් වෙරිෆයි නොකරන ලද පේපැල් ගිනුම් වලින් බඩු ගන්න පුලුවන් වෙබ් අඩවි තියෙනවා, ඉදිරියේදී ඒ ගැන සම්පූර්ණ ලිපියක් ලියන්නම්.

ඒ වගේම පේපැල් ගිනුම  වෙරිෆයි කිරීම, VCC හා මේ සම්බන්ධ තවත් දේවල් ලියන්න තියෙනවා. හිතුවාට වඩා ලිපිය දිග වුනා. ඊලග කුප්පි වලින් ඒවා කියන්නම්.

ගිහින් එන්නම්,
ඔබට ජය!


40 COMMENTS:

ben soskin said...
ela post 1 machooooooo.......
ishanbuwa said...
පට්ට කොල්ලො,තව ලියපන්
Anonymous said...
patta patta ..machan adsence ganna widihak ne neda free domain walta tama
iPlus said...
@ ben soskin;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ ishan බුවා;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Ano;
අදහස් දැක්වූවට ස්තූතියි, Indyarocks ට්‍රයි කෙරුවේ නැත්ද? ටොප් ඩොමේන් තිබුනත් නැතත් ලංකාවේ අපි හදන වෙබ් අඩවි වලට ඇඩ්සෙන්ස් හම්බෙන්නේ නෑ යාලුවා.
Anonymous said...
Dilan Lakmal

Niyami yaluwa.
mama hamadama me site ekata log wela balanawa aluthen monada dala thiyenne kiyala.me kuppiya nam niyamai. i wish you. continue this great work.

Dilan Lakmal
Anonymous said...
niyami ela post eka. anith lipiyath ikmanata danna. ok
thanks............
Anonymous said...
Sahodaraya,
Niyama lipiyak katath wadagath wenawa..

Next post eka ikmanata danna.
friend said...
yaluwa,
Oya me method eken salli genna gaththada?
Sanjaya සිතුවිලි said...
නියම ලිපියක්
Yasantha said...
අපිට Flash Cookies,සියලුම Cookies අඉන් කර ගන්න TuneUpUtilities2011 මගින් පුලුවන්ද?එතකොට පරිඝනකය ෆෝමැට් කරන්න ඕන නැද්ද? මොකද මම මේ මැෂින් එකෙන් PayPal ගිණුම ගොඩක් හදලා තියනවා
9.98mm. said...
Flash - Data Directory : කියන එකට දෙන්න ඔනි පාර්ත් එක මොකද්ද? ( Better Privacy ඇඩෝනයේ )
Anonymous said...
ela ela ohoma yan
iPlus said...
@ Dilan Lakmal;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Ano on October 2, 2011 9:45 PM
අදහස් දැක්වූවට ස්තූතියි Dilan! :P

@ Ano on October 2, 2011 9:48 PM
අදහස් දැක්වූවට ස්තූතියි Dilan! මම නම් මුකුත් දන්නෑ ඕං.

@ friend ;
ඔව්. මේ ගැන වැඩි විස්තර ඊලග ලිපිවලින් කියන්නම්. අදහස් දැක්වූවට ස්තූතියි!

@ Sanjaya ;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Yasantha;
TuneUp ගැන කියන්න දන්නේ නෑ. මං භාවිතා කරන්නේ නෑ. Paypal ගිනුම් ගොඩක් හදලා තියෙනවානම් ඉක්මනටම බබා හම්බෙයි. අදහස් දැක්වූවට ස්තූතියි!

@ 9.98mm;
අදහස් දැක්වූවට ස්තූතියි! පාත් එකක් දෙන්න ඕනේ නෑ. ඇඩෝනය දාද්දිම පාත් එක තියෙනවා.
C:\Users\iPlus\AppData\Roaming\Macromedia

@ Ano on 2011 2:00 PM
අදහස් දැක්වූවට ස්තූතියි!
prakash said...
යාළුවා ඔබේ බොලොක්කේ නම් එළ. මම ගොඩක් කාලෙක ඉදන් බලන්නේ. ලංකාවෙ බොලොක්ක කොච්චර තිබුනත් මේ වගේ පැහැදිළිව ලියපුව හරිම අඩුයි. ඔහොම දිගටම ලියනන්න. අපි හැම දාම බලනවා.
Anonymous said...
ko elaga post eka
iPlus said...
@ Prakash;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Ano on October 6, 2011 11:29 PM ;
පෝස්ට් එක මග එනවෝ
Anonymous said...
මේක තමයි ලංකාවෙ තියෙන හොදම blog එක. මෙච්චර සරලව කවුරුවත් emoney ගැන කියල දෙන්නෙ නැ. ptc ඇරුණම emoney හොයන තවත් ක්‍රම තියෙනව කියල ගොඩක් අය දැන ගත්තේ iPlus blog එකෙන් තමා. ඔයා‍ගෙ ODESK ලිපියක් expresslanka එහෙමම කොපි කරල තියෙනව මම දැක්ක.

Paypal Premier එකවුන්ට් එකක් හදන් නැතුව Paypal Personal එකවුන්ට් එකක් හදන්නෙ ඇයි කියල පොඩ්ඩක කියනවද?
iPlus said...
@ Ano on October 7, 2011 5:06 PM;

PayPal Premier එකවුන්ට් ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ ඊබොක්කේ buying and selling කරනකොට. මේ ගිනුම් වලින් පහසුකම් සලසනවා seller pages, api keys වගේ දේවල් ලේසියෙන් හදාගන්න. අපි selling කරන්නේ නැති නිසා PayPal Personal එකවුන්ට් එකක් තමයි බාවිතා කරන්නේ. අදහස් දැක්වූවට ස්තූතියි!
Anonymous said...
Fatta wade flashcookies delete karana heti me forum eke pots ekak tibba, thawa adsense gena godak dewal tiyanawa. www.blackpointforum.com
iPlus said...
@ Ano on October 9, 2011 5:47 PM ;
ඔයා කියන දේ වැදගත්වෙයි. අදහස් දැක්වූවට ස්තූතියි!
Anonymous said...
paypal premier account 1k me vidihata hadala ebay 1ke seller kenek wenna puluwanda?
Shyam said...
Ayyoo ilanga post eka dannakoo. ikmatana...
saman said...
mege naman EBAY ACCOUNT aekakui PAYPAL ACCOUNT aekakui denata tiyenawa.aet block karala dekama.mama alutin me computer aekema wena e mail aekakina tawa account aekak heduwata kamak nedda.aetakota denata PAYPAL aekata link karala tiyena HNB debed card aekama alut aeccount aekatat link karanna puluwanda.danna kenek kila denna mata loku udauwak.mage email saman.silva37@gmail.com
saman
Reviews Expert said...
macho meke phone no ekata mehe no eka dunnama hariyanne nahene.mokada karanna ona ekata???
iPlus said...
@ Ano on October 16, 2011 7:15 PM ;
Premier එකවුන්ට් එකෙන් සෙලින් කරන්න පුලුවන් යාලුවා. ඒත් ඊබේ එකේ සෙල් කරන්න බිස්නස් එකවුන්ට් එකක් තියෙන එක තමයි හොද. ඒත් මං සෙලින් ගැන ගොඩක් දන්නේ නෑ යාලුවා.

@ Shyam ;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Saman ;
මං දන්න විදියටනම් එකම වීසා කාඩ් එක පේපැල් ගිනුම් දෙකකට දාන්න බෑ යාලුවා.

@ Reviews Expert ;
යාලුවා ගිනුම මැලේසියන් වුනාට කමක් නෑ. 0711234567 විදියට නම්බරේ දාන්න.
amalmax said...
machan mage paypal account eka limit karala..card 1k add karana kiyanawa paypal account 1 ta..sampath web card 1k add karoth hari yawida?but address ekata wetenne mage address unata country 1ta tiyene malaysia kiyala..
nadeekaDN said...
fattai ban ubage wade nam.. uba nam elama kollek... mara kapaweemak karala thiyenne.. ayeth kiyanawa fatta ban.. sthuthi ubata.. jaya wewa...
iPlus said...
@ amalmax;
ගිනුම ලිමිට් වුනාට පස්සේනම් මං කාඩ් දාන්න ගිහිල්ලා නෑ. ඒත් ඔයා අලුතෙන් කාඩ් එකක් දානවානම් අලුත් පෙපැල් එකක් හදලා දාපුවාම ඉවරයිනේ. අලුත් පේපැල් එකක් හදනවානම් පෙපැල් කුප්පිය 2හි පියවර පිලිපදින්න. Address එක වැටෙන්නේ මැලේසියා කියලා තමයි. ඒක ගැටලුවක් නෑ.

@ nadeekaDN;
අදහස් දැක්වූවට ස්තූතියි!
Anonymous said...
paypal-1 nedda?
iPlus said...
@ Ano January 1, 2012 7:01 PM ;
1 නැතිව 2 දාන සිරිතක් තියනවායැ කොලුවෝ.
http://www.iplusblog.com/2011/09/paypal-1.html
Darshana pubudu said...
machan....Flash Cookies clear karanna crome 1kata add on 1k nadda??
Anonymous said...
i'm hiru555
Sirawatama Ela ban. keep on writing...
Thank you thousand times...
Anonymous said...
pata liyana aka nawathana apa digatama liyana
මධුර විජයකොන් said...
account ‍හදන්න application එක fill කරද්දී telephone number එක enter කළාම invalid telephone number කියලා වැටෙනවනේ. මම country එක විදියට select කලේ Malayasia.
Soft009 said...
matath oya prashnema awa... kawru hari ekata wisadumak dennako... telephone number 1 enter kalama invalid telephone number kiyala wetenawa..
Anonymous said...
මම නම සවුදි අරාබිය දැම්ම .... මට පරශ්නයක් තියනව. එකවුන්ට් එක වෙරිෆ්ය් කරන්නැතුව පෙමන්ට්ස් ගන්න පුළුවන් නේද?
nirosh said...
මචන්සලා මගේ හදපු පරණ පේපැල් එකක් තියනව ලංකාවේ විදිහට එක හැදුවේ මේ සමහර අය කිරි බොන කාලේ. ඉතින් එකේ තියෙන්නේ ප්‍රිමියර් කියල ඒ එකවුන්ට් එක ඩ්ලේට් කරන්න බෑ. ඒ ඇයි? මම ඒ පේපැල් එක හදද්දී ලංකාවේ ගොඩක් දෙනෙක් පේපැල් අහලත් නෑ. මටත් ඔහොම එකක් තියනව කියල දන්නේ ඉබේ ඒකෙන බඩු ගන්න ගිහින්
Anonymous said...
machan fatta thnxxxx ummmmmma anee ban vcc ekenui bank visa crd ekenui ekenma verifiy karanna onida pay pal eka
Chamika Sandaruwan said...
නියමයි චමන්....මචන් මම දන්නැතිව ලංකාවේ විදියට පේපල් ගිණුම හැදුවේ ඉතින් ඒකට ගේවීමක් කරපු සල්ලි ගන්න බෑනේ මට ඒ පේපල් එක අයින් කරලා මැලේසියා විදියට හදන්න ඕනි ඒත් ඒක කරන විදිය දන්නෑ මට ඒකක කරන විදිය පැහැදිලිව කියලා දෙනවද??? ලොකු උදව්වක් යාලුවා.... එ ච් එන් බී එකේ වීසා කාඩ් එක හදලා ඇඩ් කරලයි තියෙන්නේ....මට මේක වෙනස් කරගන්න උදව් කරන්න...
Ruwan chamara said...
malli meke nationality eka sri lanka theruwata Email eka awa eke thiyenne daapu ratene...........sri lank kiyala dammata balapamak thiyenawada

2 comments:

  1. kauruhari kiannko EARN4SHARE.COM boruwakda???

    ReplyDelete
    Replies
    1. පහත සයිට් වල කියන්නේ මේක භාවිතයට හොද නැති බව.
      http://www.scamadviser.com/is-earn4share.com-a-fake-site.html
      http://thomaszinsavage.com/earn4share-money-making-scam/
      පහත තියෙන්නේ ඇලක්සා රෑන්ක් එක. මේක ඉන්දියාවේ සයිට් එකක් විය යුතුයි.
      http://www.alexa.com/siteinfo/EARN4SHARE.COM

      Delete

ඔබගේ අදහස් දක්වන්න

Related Posts Plugin for WordPress, Blogger...

අන්තර්ජාල බැංකු ගිණුමක් හදමු

විශ්වාසවන්ත PTC

විශ්වාසවන්ත PTC

විශ්වසනීය PTC

විශ්වසනීය PTC

DonkeyMails.com: No Minimum Payout
size=468x60" border="0" width="468" height="60" alt="IP" />
Want This
www.helpworld.cc.cc