ඉතින් යාළුවනේ ආයුබෝවන් කියලා සියළු දෙනාවම පිළිගනු ලබනවා. මෙය කියවා බලා යම් දෙයක් මෙයින් ඔබ ගන්නවා නම් එය මගේ සතුටයි. මේ ඔබේ අඩවියයි. මෙහි පැමිණෙන ඔබ, ඔබගේ අත්දැකීම්ද අනෙක් අය සමග බෙදා ගනිමින් මෙහිදී කතිකාවතක් හදාගන්න. මෙය ඔබේ කර ගන්න. එහෙනම් අපි මුලින්ම බලමු මොකක්ද මේ ඇඩ්සෙන්ස් කියන්නේ කියලා. ඇඩ්සෙන්ස් කියන්නේ සරලව කීවොත් ගූගල් සමාගම විසින් පවත්වාගෙන යන දැන්වීම් ප්රචාරක ක්රමයක්. මේ සදහා ඉංග්රීසියෙන් ලියන වෙබ් එකක් හෝ බ්ලොග් එකක් තියෙන්න ඕනි. එහිදී අපි ඇඩ්සෙන්ස් ගිණුමක් හදාගේන අනුමත කර ගත්තාම අපට දෙනවා දැන්වීම් ඵල කරන්න. අපි ඒවා ඵල කරාම ඒවා දකින අය ඒක ක්ලික් කලොත් අපට යම් මුදලක් අපිට ගෙවනවා.
ඒ උනාට සිංහලෙන් ලියව අඩවි වලට එම අවස්ථාව ලැබෙන්නේ නැහැ. නමුත් එම අඩවි වලටත් විවිධ වූ ඇවර්ටයිසින් නෙට්වර්ක් වෙතින් අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඒ අතර තයෙන් AdLink කියන්නේ ලංකාවේ් ක්රියාත්මක වන එවැනි අඩවියක්. එය කුියාත්මක කරනු ලබන ආයතනය විදියට සදහන්ව තිබෙන්නේ භාෂා ලංකා කියන ආයතනය. මෙතනින් ගිහින් එම ආයතනය ගැන දැන ගන්න පුළුවන්. ඔය පහල දාලා තියෙන්නේ එවැනි ඇඩ්වර්ටීස්මන්ට් එකක්.
රෙජිස්ටර් වෙන්න මෙතනින් යන්න. සිංහලෙන්ම කිායලා තියෙන නිසා වැඩි යමක් සදහන් කරන්න ඕන නෑ. සියළු විස්තර එහි ඇතුළත්ව ඇත. ඔයාලත් කැමති නම් අදම වැඩ පටන් ගන්න. බ්ලොග් එකක් නැතිනම් අදම හදා ගන්න. හදා ගන්න බැරි නම් මේල් එකක් එවන්න හැකි වෙලාවක හදලා දෙන්නම්.
ඉදිරියේදී ෆයිවර් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ උනාට ඒ ගැන මට එතරම් දෙයක් කියන්න නෑ. මොකද ඒ ගැන iplus කියලා තිබුනා. බොහෝ දෙනෙක් කරන්නේ ඒ සයිට් එකෙන් ගත්තු දේවල් තමන්ගේ වගේ දාන එක. ඒත් දැන් ඒ සයිට් එක නෑ. කොහොම උනත් මම බලාපොරොත්තු වෙනවා iplus ඔබට මුන ගස්වන්න.
එහෙනම් මම නවතිනවා. මේ සයිට් එක ඔබේය, මෙය ඔබේම කර ගන්න. හැකි සෑම විටම මේ සයිට් එක ඔස්සේ අනෙක් අයටත් උදවු කරන්න. ඒකට මගේ විරෝධතාවක් නැහැ. අපි ලාංකිකයෝ. කොමෙන්ට්ස් වලට පිළිතුරු දීම ටිකක් පමා වියහැකි බව සලකන්න.
පැමිණි සියළු දෙනාටම ජයෙන් ජය, එය මගේ සතුට එයයි.

Yalu oyage phone number eka denna pulluwanda
ReplyDelete