Thursday, September 11, 2014

ClickSense වලින් මුදල් උපයන්න

ආයුබෝවන් කියලා පැමිණි සියලුදෙනාවම පිළිගන්නවා, අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ අන්තර්ජාලයේ තියෙන ptc වලින් විශ්වාසය බොහෝකාලයක් දිනාගෙන තියෙන සයිට් එකක් ගැනත මේ සයිට් එක ආරම්ඹ කරලා දැනට අවුරුදු 8කට වැඩියි. කිසිම අවස්ථාවක වංචා කළ බවට සදහන් වෙන්නේ නෑ. ඒ වගේම ක්ලිකක් කරන අයටත් ඇඩ් දාන අයටත් දෙපාර්ශවයටම සාධාරන ලෙස සලකන සයිට් එකක් කීවොත් නිවැරදියි. ඒ නිස මේ site එක ඉහළ ranking අරගෙන තියෙන හොද එකක්. මේ සයිට් එකේ referral ලා rent කරන්නේ නැ. ඒ අනුව විවිධ ක්‍රම භාවිතා කරලා direct referrals හොයා ගන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාලට මේකේ ඇඩ් ක්ලික් කරනවාට අමතරව වැඩි ආදායමක් හොයන්න Task, Offer වගේ දේවල් සම්පූඋර්ණ කරන්න පුළුවන්. එහෙමනම් කැමති අය මෙතනින් ගිහින් register වෙලා බලන්න. 


Register වන අාකාරය පහත පරිදි දක්වා ඇත.

දැන් ඔයාලට මේ විදිහ පිටුවක් ලැබේවි.
Picture
එකේ මම අංක දාලා තියෙන විදිහට පුරවන්න.
  1. ඔයාගේ සම්පුර්ණ නම
  2. ඔයාගේ email ලිපිනය 
  3. password එක
  4. කැමති user name එකක්
දැන් අංක 5 දාලා තියෙන sign up now button එක click කරන්න.ඊට පස්සේ ඔයාගේ email account එකට මේ විදිහ email එකක් ඇවිල්ලා ඇති.එකේ තියන link එක click කරන්න එතකොට ඔයාලගේ clicksense account එක active වෙයි. 
Picture
log වීම හා ad click කිරිම
ඔයාලගේ clicksense account එක active උනාට පස්සේ පහත දැක්වෙන පරිදි sign in කියලා තියන තැනට mouse එක අරගෙන ගිහිල්ලා user name එකයි password එකයි දිලා sign in click කරන්න.
Picture
ඊට පස්සේ මේ විදිහ පිටුවක් ලැබේවි.
Picture
පෙන්නලා තියන විදිහට view Ads click කරන්න.මෙතන ගොඩක් වෙලාවට ads නැ කියලා තමා පෙන්නන්නේ ඒත් ඒ පිටුවට ගියාම පහළින් තියනවා වගේ ads පෙන්නනවා.
Picture

6 comments:

  1. thank you dr... යාළු cliksense site1 සදහා pay-pal ක් ඕන නේද.....

    ReplyDelete
    Replies
    1. යාළු, payza වලිනුත් පුළුවන්. චෙක්කුවකින් ගෙන්වා ගන්නත් පුළුවන්.

      Delete
    2. Thank you dr....

      Delete
  2. Probux and neobux scam sites da. e site wala wada karanna epada

    ReplyDelete
    Replies
    1. macho neobux karanna scam na....me link aken register wenna.... http://www.neobux.com/?rh=7369646E6579746572616E73

      Delete
  3. Clixsense eka hodai, eth payout karanna 8$ wenakam inna epai :(
    ita wada ikmanata $ hoyanna puluwan site ekak hambuna :)
    http://suddasinhalenemoney.blogspot.com/2015/01/2-pay-out-paid-to-click-ptc.html

    ReplyDelete

ඔබගේ අදහස් දක්වන්න

Related Posts Plugin for WordPress, Blogger...

අන්තර්ජාල බැංකු ගිණුමක් හදමු

විශ්වාසවන්ත PTC

විශ්වාසවන්ත PTC

විශ්වසනීය PTC

විශ්වසනීය PTC

DonkeyMails.com: No Minimum Payout
size=468x60" border="0" width="468" height="60" alt="IP" />
Want This
www.helpworld.cc.cc