ආයුබෝවන් සියලුම දෙනාට. අද සිට ඔබට ගෙන එන්නේ iPlusගේ Fiverr කුප්පිය 06. අනුතර්ජාලයෙන් මුදල් සොයන්න උත්සුක වන අයට වැදගත්මබ හෝඩුවාවක් මේ හරහා ලබාගන්න පුළුවන්. මෙතැන් සිට එම ලිපි 06 ඔබ වෙත දිගහැරෙනු ඇති අතර මෙහි අයිතිය මා සතු නොවන අතර එය iPlus සතු බව කරුණාවෙන් සලකන්න. එහි ඵලවූ ලිවන්ක් හා කොමෙන් ඒ අයුරින්ම තබා ඇති අතර යම් ගැටළුවක් තිබුනොත් විමසන්න. හැකි වේලාවක පිළිතුරු ලබා දෙමි.
Sep 8, 2011
ඔබද ලක්ෂපති මමද ලක්ෂපති | Fiverr කුප්පිය #1
Posted by iPlus on 10:49 AM

එක
එක රූපවාහිනී නාලිකාවල, ගුවන්විදුලි නාලිකාවල ලක්ෂපතියන් බිහිකරනවා දැකලා
ඇති. ඊට අමතර අර සම්පත, මේ සම්පත කියලා ටිකට් වලිනුත් ලක්ෂපතියන් බිහිකරනවා
දැකලා ඇති. තවත් කීවොත් එක එක බැංකු මගිනුත් දිනුම් ඇදලා ලක්ෂපතියන්
බිහිකරනවා දැකලා ඇති.
මේවා
කිසිම දෙයක් ප්රායෝගික දේවල් නෙවේ කියලා තේරෙනවා නැතෑ. අද කියලා දෙන්න
යන්නේ තමන්ගේ උත්සාහයෙන් ලක්ෂපතියෙක් වෙන ක්රමයක්. දැන් කෙනෙක් අහාවි, ඇයි
දැන් උබ ලක්ෂපතියෙක් වුනාද කියලා. ඒකට දෙන උත්තරේ තමයි, මම තාම
දහස්පතියෙක්, ටික කාලයකින් ලක්ෂපති කියන තනතුරට උසස්වීම් ලබන්නත් බැරිවෙන
එකක් නෑ.
Fiverr කියන්නේ මොකක්ද?
Fiverr
කියන එකේ සිංහල තේරුම "පහට වැඩකරන තැන" යන්නයි. පහ කියන්නේ කොස්ගෙඩිවත්
පොල්ගෙඩිවත් නෙවේ, ඩොලර් 5. මේක $5ට වැඩකරලා දෙන Freelancer වෙබ් අඩවියක්. fiverr.com
මෙච්චර කාලයක් කුරුමානම් අල්ලලා ඔන්න මං අල්ලාගත්තා පොට. කැමතිනම් පුලුවන්
ඔයාලටත් එල්ලෙන්න. හැබැයි කුප්පිය ඉවරවෙනකන් මගෙන් අහන්න එපා දිව්යලෝකේ
කොච්චර ලොකුද කියලා. එහෙම වුනොත් අපිට ආයෙත්වෙන්නේ කුබුරු කොටන්න. දන්නවා
ඇතිනේ ගමරාළ දිව්යලෝකේ ගිය කතාව.
කීයක් හම්බ කලාද?
හම්බ කරපු මුදලෙන් ටිකක් පෙන්නනම්. ඔක්කොට ඉස්සරලා ගෙදර කාටහරි ලගට අඩගන්න, කලන්තේ දැම්මොත් එහෙම මාර කේස් එකක් වෙන්නේ.
මොකක්ද මේ ලක්ෂපති කතාව?
ඉස්සරෝම බලන්නකෝ පහල ScreenShot එක.

ඕකේ ඔය Facebook Likes විකුනන කෙනාගේ Gig එක අපි බලමු.
රතුපාටින් ඉරක් ඇදලා තියෙන පෙදෙස බලන්න. Pros සහ Cons දාලා තියෙනවා පේනවානේ. ඒකෙන් එයා $5 ඒවා කීයක් විකිනුවාද කියලා බලන්න පුලුවන්.
Pros ගාන= 2731
අපි බලමු එයාගේ ආදායම,
2731 x $4 = $10924 ~ Rs. 1,092,400
මම අත්දකීමේන් මේ කියන්නේ Pros සහ Cons දාලා යන්නේ Gig මිලදීගන්න පිරිසෙන් තුන් දෙනෙකුට එක් අයෙක් විතර.
සැබෑ ආදායම~ Rs. 1,092,400 x 3 = Rs. 3,277,200
දැන් දුවලා ගිහිල්ලා වතුර ටිකක් එහෙම බීලා එන්න ඉතුරු ටික අහන්න.
මෙච්චර Gig විකිනෙන්න හේතුව මොකක්ද?
පේනවනේ හේතුව. පිස්සු හැදෙනවා නේද?
මේ වගේ දේකට කුප්පියක් නොදා කොහොමද. කුප්පිය බලාපොරොත්තුවෙන් ඉන්න. දන්න කෙනෙක් මට මේ ටික කියලා දෙන්න.
"FastSpring මගින් පේපැල් මුදල් ලංකාවට ගෙන්වන හැටි". හරියට කියලා දෙනකෙනෙකුට මං හොදට සලකනවා.
මං සෑහෙන්න ඔට්ටුවුනා, තාම වැඩේ අල්ලාගන්න බැරිවුනා.
තව ලොකු උදව්වක්. WebCam එකක් ගෙනාවා. ඒක Brand එකක් නැති එකක්. ඒකට ඩ්රයිවස් නෑ. මගේ OS එක Vista. ඩ්රයිවස් තියෙන කෙනෙක් ඩ්රයිවස් දෙනවානම් ලොකු උදව්වක්.
එහෙනම් ගිහින් එන්නම්. ඔබට ජය!
ඔබද ලක්ෂපති? මමද ලක්ෂපති?
32 comments:
Webcam එකේ Hardware ID එකෙන් අදාල Driver එක හොයගන්න පුලුවන් ලේසියෙන්ම. Hardware ID එක Google වල Search කරල බලන්න.
device manager එකෙන් Hardware ID බලාගන්න පුලුවන්
යාලුවාට ගොඩක් ස්තූතියි. මම මෙහෙම ක්රමයක් ඔයා කියනකන් දැනගෙන හිටියේ නෑ. ඒත් මට ඩ්රයිවස් හම්බුනේ නම් නෑ.
Hardware ID:
USB\VID_058F&PID_3880&REV_0100&MI_00
USB\VID_058F&PID_3880&MI_00
Devise instance ID: USB\VID_058F&PID_3880&MI_00
හොයලා දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්. මේ අසිරිලංකාවේ කළගුණයක් නැති කාලකණ්නින්ට ඔයා ලොකු ආදර්ශයක් යාලුවා.
@ Damith;
තියෙනවානම් කලාට කමක් නෑ. ඒත් ඉස්සරලා කරපු වැඩේට මුදල් ගෙවලා ඉවරවුනාම කරන්න. Job Posterගේ instructions කියවන්න. එක සැරයක් විතරක් කරන්න කියලා තියෙනවානම් ආයේ කරන්න එපා. ඔබට ජය!
@ BANDARA;
මං හිතන්නේ උබ ඔය කීවට කරලා නැතිව ඇති නේද? අපි පේපැල් ගිනුම් හදන්නේ හොරටනේ බං. ලංකාවේ විදියට හදපුවාම මුදල් එන්නේ නෑනේ. ඉතින් අර හොරට හදපු එකෙන් කාඩ් එකට මුදල් යවන්නේ කොහොමද? කොහොමනමුත් උබේ කොමෙන්ට් එකට ගොඩක් ස්තූතියි!
http://www.yourpcdrivers.com/driver_detail.php?id=46169&md5=f88e521ea5cc07384f04203d8078e56b&driver=priphrique-vido-usb
අදහස් දැක්වූවට ස්තූතියි යාලුවා!
@ BANDARA;
බංඩෝ උබ ඔය කියන්නේ මේ ලිපිය ගැනද?
http://asipiya.blogspot.com/2011/08/paypal.html
මචං මට ඕනේ චෙක්කුවකින් ගෙන්නගන්න. මට තියෙන්නේ සම්පත් බැංකු ගිනුමක්. අවුලක් නෑ, ඔබේ වචන ටිකට ගොඩක් ස්තූතියි. Fastspring වැඩේ අහුවුනොත් මං ලිපියක් දාන්නම්කෝ
@ Dසුදර්ශන;
උබේ උදව්වට ගොඩක් ස්තූතියි යාලුවා. ඒත් හරිගියේ නෑ. වෙබ්Cam එක Detect කරන්නේ නෑ. වෙන වෙබ්Cam එකක්වත් ගන්නං බං.
http://imm.io/91fT
http://www.sinhalablog.com/?p=592
try theese..Aniwa Machan Sl walata Paypal haraha $$ ganna pulwan..Ela Digitama liyanna...Niyamaii!!!!
@ Dj Nadun;
යාලුවාගේ කොමෙන්ටුවට ගොඩක් ස්තූතියි. මං ඔය ගොඩක් ලිපි කියවලා තියෙනවා. ඒත් ඒ ලිපිය ලියලා තියන කෙනා, කියලා තියන දේ ඔයාට තේරෙනවද? මටනම් තේරෙන්නේ නෑ. එයා කියලා තියෙන්නේ වෙබ් අඩවියේ නම විතරනේ. පේපල් මුදල් Fastspring එකට දාන්නේ කොහොමද, ගෙන්නන්නේ කොහොමද, චෙක්කු මාරු කරන්නේ කොහොමද කියන මුකුත්ම ඒකේ නෑ. යාලුවාත් බ්ලොග් ලියන කෙනෙක් හැටියට තේරෙනෙවා ඇති මම කියන දේ. මේ ලිපිය කියවනවාට වඩා හොදයි දෙමල පත්තරයක් කියවන එක. ලස්සනට පිලිවෙලට වචන ගලපලා ලිපි ලීවට වැඩක් නෑ කියන දේ තේරෙන්නේ නැතිනම්. අදහස් දැක්වූවට ගොඩක් ස්තූතියි
MY E MAIL SAMAN.SILVA37@GMAIL.COM
mamath money withdawl karala tiyanawa.
eka thamai harima method eka.
service fee Rs.500k kepenawa.
Machan onna ube uthukam itukarapan..
මෙහෙමයි යාලුවා, හරි ඔය වැඩේ හරි කියමුකෝ. මගේ තියෙන්නේ සම්පත් ඩෙබිට් කාඩ් එකක්. ඒකත් වීසා කාඩ් එකක්, සමහරවිට ඒකටත් සල්ලිගන්න පුලුවන් ඇති. හරි දැන් අපි ඔය කතාවේ අනිත් පැත්ත බලමුකෝ. මම අවුරුද්දක් තුල පේපැල් ගිනුම් 4 ක් විතර හැදුවා. මන් පේපැල් නිසා $200කට අධික මුදලක් නැති කරගෙන තියෙනවා. ඒ එයාලා අපේ පේපැල් ගිනුම "Limited" කලොත්, අපිට ඔප්පු කරන්න පුලුවන් වෙන්නඕනේ අපි පේපැල් ගිනුම හදපු රටේ කෙනෙක් කියලා, ඒ වෙනුවෙන් එයාලා සාක්ෂි 10ක් විතර ඉල්ලනවා. අපිට ඒක කොහොමවත් කරන්න බෑ යාලුවා. හැම දේකම දෙපැත්තක් තියෙනවා. පේපැල් ගිනුම කොයිවෙලේ ගහලා යයිද දන්නේ නෑ. කොහොමනමුත් ඔබේ කොමෙන්ටුවට ගොඩක් ස්තූතියි.
මෝල්ඩර් ෆයිල්ස්;
උබට ඇති තරම් ගිනුම් හදපන්. උන් ඒවාට නීති පනවලා නෑ.
saman;
eMoney කුප්පි වලින් වැඩ පටන්ගන්න යාලුවා. අනේ මං දන්නේ නෑ. ඔයා කැමැත්තක් කරන්න. හිරවුනු තැනක් තියෙනවානම් අහන්න. OK!
http://staryblogger.blogspot.com
Apitath kiyanawada?
ඔව් යාලුවා ඔයාලටත් කියනවා. හෙට අනිද්දාටම මේ ගැන ලිපි ලියනවා.
THanKs.
mama RS. 11,604,454 earn karala thiyenawa.
karta pase apita $ enne mktda ! mkda mama thma paypal account ekakvath hadala ! ane podak kiyla dennko !
tikak mahansi unanam hondata yamak hoyanna puluwan :) :)
Bohoma isthoothui kiyala kiyannai me awe, danui mama dakke order eke salli awaiting money ekata awilla thiynwa :) :) dakka gaman awilla mekata comment ekak daanna hithunaa.. :) :)
kevinchde@gmail.com