ආයුබෝවන් සියළුම යාළුවන්ට. සුබ නව වසරක් වේවා!!! EMoney අඩවියට ඔබ සැම සාදරයෙන් පිළිගනු ලබනවා.
මෙතෙක් කල් මෙම අඩවියත් එක්ක රැදී සිටි සියළුම යාළුවන්ට කෘතඥ වෙනවා. 2015 දී ඔබව තව දුරටත් ශක්තිමත් කරන්න දැඩි සේ අපේක්ෂා කරනවා.
ඉතින් යාළුවනේ පසුගිය කාලයේ මට යෙදුනු ඉතා අධික වැඩ රාජකාරි හේතුවෙන් ටික කාලෙකින් බ්ලොග් එක පැත්තට ඇවිත් සටහනක් දමන්නවත් ප්රශ්ණයකට පිළිතුරක් දෙන්නවත් ලැබුනේ නැහැ. ඒ උනත් මම ඔයාලගේ කොමෙන්ට් pulish වෙන්න ඉඩ දුන්නා. ඔයාලට මේ අඩවියට එන යාළුවන්ගෙන් ගැටළු විසදගන්න අවස්ථාවක් ලබා ගන්න. අනෙක් අයට උදව් කරන්න. මේ ඔබ සදහාම වන ඔබේම අඩවියයයි.
දැන් ටිකක් කාර්යබහුලතාව ටිකක් දුරට විතර අඩු වෙලා තියෙනවා. ඒ නිසා ආයෙත් මට නිවාඩු තියෙන විදියට ඔයාලා වෙනුවෙන් යමක් කරන්න සූදානම් වෙනවා. පැරණි කොමෙන්ට් වල ගොඩ දෙනෙකුට ප්රශ්ණ තියෙන බව පේනවා. ඒවාට හැකි ඉක්මනින් පිළිතුරු සපයන්නම්. ඒ සදහා ටිකක් ඉවසන්න නම් වෙනවා.
ඇයි සේරටම උත්තර දෙන්න ඕනනේ. පළමු තැනට මගේ රාජකාරිය කරන්නත් ඕනනේ.
මේ වෙනකොට මේ අඩවියේ මගපෙන්වීම යටතේ මුදල් උපයපු අය කැමතිනම් අනෙක් අයටත් දැන ගන්න එක්ක කොමෙන්ටු එකක් දැම්මට කමක් නැහැ.
ඉදිරියේදී මේ අඩවිය ඔස්සේ තවත් විශිෂ්ඨ සේවාවක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. මෙම අඩවියේ අභිවෘධිය වෙනුවෙන් ඔබගේ නව යෝජනා ලබා දෙන්න.

එහෙනම් පැමිණි සියළු දෙනාටම ජයෙන් ජය!!! පතමි.