ආයුබෝවන් සියලුම දෙනාට. අද ඔබට ගෙන එන්නේ iPlusගේ Fiverr කුප්පිය 06හි 4වන කුප්පියයි. අනුතර්ජාලයෙන් මුදල් සොයන්න උත්සුක වන අයට වැදගත්මබ හෝඩුවාවක් මේ හරහා ලබාගන්න පුළුවන්. මෙහි අයිතිය මා සතු නොවන අතර එය iPlus සතු බව කරුණාවෙන් සලකන්න. එහි ඵලවූ ලිවන්ක් හා කොමෙන්ට් ඒ අයුරින්ම තබා ඇති අතර යම් ගැටළුවක් තිබුනොත් විමසන්න. හැකි වේලාවක පිළිතුරු ලබා දෙමි.
Nov 13, 2011
ඕඩර් එකක් ආවා. හෆොයි දැන් මොකද කරන්නේ | Fiverr කුප්පිය #4
Posted by iPlus on 11:46 AM

Fiverr ඔයාලටත් මටත්, අපි හැමෝටමත් වාසනාව කැන්දූ වෙබ් අඩවියක්. කොච්චර කීවත් අහන්නේ කමකට ගන්නේ නැති, තාමත් PTC පස්සේ දුවන උදවිය නැතිව නෙවෙයිනේ. ඔක්කොටම වඩා හේතුව කම්මැලිකම. ඇයි? එයාලා හිතන්නේ මෙහෙමයි, ඕඩර් එයි, ඉංග්‍රීසියෙන් කථාකරයි, මට තේරුම්ගන්න බැරිවෙයි. අනෙක මට කොම්පීතරේ මුකුත් හරි හමන් විදියට කරගන්නත් බෑ. ඔයිට වඩා හොදයි අන්ධ, ගොළු, බිහිරි එකෙක් වගේ PTC පස්සේ දුවන එක කියලා.
ඇත්තම
කියනවානම් හරියට බැලුවොත් මටත් මුකුත්ම බෑ. ඉංග්‍රීසිත් හරියට බෑ, ඩිසයින්
වැඩත් හරියට බෑ. Social marketing නම් දන්නේම නෑ, මොකක්ද programming
කියන්නේ?
ඔහොම
බලාගෙන ගියොත් කිසිම දෙයක් බෑ. ඒත් මං මාස කීපයක ඉදලා Photoshop වලට
ඔට්ටු වුනා. ඒ ඉගෙනගැනීමේ පරමාර්ථයෙන් නෙවේ, මුදල් සෙවීමේ පරමාර්ථයෙන්.
ඩිසයින් වැඩ කරන එවුන්ට ඕඩර් 1000, 2000 තියෙනවා දැක්කහාම, ඉරිසියාවෙන්
ඉවසාගන්න බැරිව, අකමැත්තෙන් වුනත් Photoshop එක්ක ගැටුනා. දැනට හොදටම
බැරිවුනත්, සාමාන්‍ය තරමේ ඇඩ් එකක්, පෝස්ටර්, බැනර් එකක් ඩිසයින් කරගන්න
පුලුවන්. පහලින් දාල තියෙනවා මං ඩිසයින් කරපු බෑනර් එකක්. සමහරෙක් දකීවී
මේක ලස්සනයි, හරි ක්‍රියේටිව් කියලා, තව කෙනෙක් දකීවි හෆොයි මේක කපුටු
කූඩුවක් වගේනේ කියලා. මටනම් හිතෙන්නේ ඔය දෙවෙනියට කියපු එක. :P
මං
මේක පෙන්නුවේ මගේ පණ්ඩිතකම විදහා දක්වන්න නෙවේ, උත්සාහ කලොත් තරමක හෝ
සාර්ථකත්වයක් ලබාගන්න පුලුවන් කියන එක පෙන්නන්න. ඔන්න දැන්වත් මොනවාහරි
අලුත් දෙයක් කල්පනා කරලා, වැඩේට බහින්න.
හරි
අපි කතාවට බහිමු. ගිනුමක් හදන්න වගේම සාර්ථක ගිග් එකක් හදන්න අපි දන්නවා.
ඔන්න දැන් කථාකරන්න යන්නේ, ඕඩර් එකක් ආපු අවස්තාවේ සිට, ඕඩර් එකක් අවසාන
වෙන අවස්තාව දක්වායි.
වැදගත් කරුනු:
මෙහි
මා සදහන් කර ඇති කිසිදු ඉංග්‍රීසි වාක්‍යක්, වචනයක් කොපි කරන්න එපා. ඒ
කියන්නේ ඔයාලා ඒවා අනුගමනය කරන්න එපා. ඒකට හේතුව, මං මේවා උදාහරනය් උදෙසා
පමනක් කරන නිසා. සුද්දොත් එක්ක හිත දිනාගන්න කතා කරන වචන, වාක්‍ය සෙට් එකක්
තියෙනවා. ඒවා මං අනිවාර්යයෙන්ම කියලා දෙනවා. මෙතන මං කුප්පිය දාන්න ඕනේ
නිසා, මගේම ගිනුමකින් මගේම ගිග් එකක් මිලදී අරගෙනයි තියෙන්නේ. ඉංග්‍රීසි
පාඩම වෙනමම කරන්නම්. ඒ ඉංග්‍රීසි පාඩම ඔයාලාගේ ගිනුමට ඕඩර් ගොඩක් එන්නත්,
Positive feedback එන්නත් මහෝපකාරී වේවි.
ගිනුමට ලොග් වුන අවස්තාවේ ඕඩර් එකක් හෝ මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවානම් මෙහෙම පෙන්නනවා.

හෆොයි! ඕඩර් හතරක්. $16ක්. "new order" බොත්තම ඔබලා අපිට නව ඕඩරකට පිවිසෙන්න පුලුවන්.
එහෙමත් නැත්නම් Seller--> Manage Sales මගිනුත් නව ඕඩර් බලාගන්න පුලුවන්. ඔන්න එහෙනම් මං ඕඩරකට බහිනවා.

Fiverr
කුප්පිය #3 හි Instructions To Buyer කියලා box එක අපි පිරෙවවා මතක ඇති.
අන්න ඒ ඉල්ලිම් වලට අනුව, සේවාව මිලදීගන්න කෙනා අපට තොරතුරු දන්වා එවලා
තියෙනවා.
"can
you design for me" කියලා තියෙන්නේ අන්න ඒක තමයි. වරදවා තේරුම් ගන්න එපා.
මෙතන තියෙන්නේ උදාහරනයක් විතරයි. ඔයාලා අහලා තියෙනවානම් twitter username
& pass , එයා ඒකට පිලිතුරක් මේ හරහා එවලා ඇති.
දැන් ඉහත රූපයේ පහලින් කොටු දෙකක් පේනවානේ. ඒ ගැන තොරතුරුයි මේ.
Send a Message
Buyer එවලා තියෙන තොරතුරු පැහැදිලි නැත්නම් හෝ වෙනත් කරුනක් ඇසීමට මේ මැසේජ් බොක්ස් එක යොදාගන්න පුලුවන්.
Deliver Completed Work
අවසාන ප්‍රථිපලය Buyerට යැවීමට පමනක් මේ මැසේජ් බොක්ස් එක යොදාගන්න පුලුවන්.
තවත් අමුතු විදියේ බොත්තමක් තියෙනවා. ඒකේ විස්තර කියන්නට පහල රූපය බලන්න.
මේ බොත්තම අපට වැදගත් වෙන්නේ කුමන හෝ හේතුවක් නිසා අපට මේ ඕඩර් එක සම්පූර්ණ කරන්න බැරිනම් පමනයි.

A- Request Cancellation
මේක
තමයි ඕඩර් එක සම්පූර්ණ කරන්න බැරිනම්, අපි අනිවාර්යයෙන්ම භාවිතා කලයුතු
බොත්තම. කිසිම අවස්තාවක B බොත්තම භාවිතා කරන්න එපා. මෙහිදී සිදුවන්නේ, අපි
සාධාරන හේතුවක් කියලා Buyerගේත් කැමැත්ත අරගෙන මේ ඕඩර් එක කැන්සල් කරන එක. ඒ
හේතුව අපට C ලෙස නම් කර ඇති text box එකේ දන්වා යවන්න පුලුවන්.
B- Force Cancel Order
මේකනනම්
වැරදිලාවත් ඔබන්න හොද නැති බොත්තමක්. මොකද, අපි අපේ කැමැත්තෙන් විතරක් මේ
ඕඩර් එක කැන්සල් කලොත්, Negative Feedback එකක් වැටෙනවා. Negative Feedback
වැටෙනවා කියන්නේ අයේ කවදාවත් ඕඩර් එන්නේ නෑ, කියන එකට සමානයි.
දැන් අපි හිතමු පවරපු වැඩේ අපි සාර්ථක ලෙස සම්පූර්න කලා කියලා. ඔන්න දැන් අපි හදන්නේ deliver කරන්න.
"Deliver
Completed Work" නම්වූ text box එක තෝරනවා. "Browse" බොත්තම මගින් ඕනෙම
ෆයිලයක් Attach කරන්න පුලුවන්. "Problem with upload" මගිනුත් එකමයි
කරන්නේ, ඔයාගේ ඉන්ටර්නෙට් කනෙක්ශන් එක ගොඩක් slow නම් විතරක් මේ බොත්තම
භාවිතා කරන්න.
මැසේජ්
එකක් එහෙම තියෙනවානම් ටයිප් කරලා. "Send" බොත්තම ඔබන්න. අවසානයේ සාර්ථක
ලෙස deliver කලානම්, පහල ලෙස තෑගි පාර්සලයක් දිස්වෙනු ඇති.
ඔයාලට පේනවා ඇති ඉහත රූපයේ ඉංග්‍රීසි වාක්‍යක් කොටු කරලා තියෙනවා. එක ගැන තොරතුරු පහල සාරාංශයෙන් දැනගන්න.
සාරාංශය
order එකක් එනවා.
අපේ ගිග් එකට අවශ්‍ය තොරතුරු Buyer දන්වලා තියෙනවා. තව මොනවාහරි දැනගන්න ඕනේනම් ඒකට ඉහත ක්‍රම කියලා දීලා තියෙනවා.
ප්‍රතිඵලය Deliver කලාම Buyer ට පුලුවනි, Order Complete කරන්න එහෙමත් නැත්නම් පුලුවනි Reject කරන්න.
Order Complete කරනවානම් Positive හෝ Negative Feedback එකක් දාන්න පුලුවනි. Reject කලොත්, එයා කියන විදියට අපි නැවත සකස් කරලා දෙන්න ඕනේ.
Order Complete කරනවානම් Positive හෝ Negative Feedback එකක් දාන්න පුලුවනි. Reject කලොත්, එයා කියන විදියට අපි නැවත සකස් කරලා දෙන්න ඕනේ.
මුලින්ම
කීවනේ, කුප්පිය දාන්න ඕනේ නිසා Buyerත් මම Sellerත් මමයි කියලා. ඒ නිසා
Buyerකෙනෙක්ගේ ගිනුමට, Seller විසින් Deliver කල දේ ඇවිල්ල තියෙන්නේ
මෙහෙමයි.
Feedback දැමීමක් හෝ Reject කිරීමක් සිදු නොවුනොත්?
එහෙම වුනේ නැත්නම් දවස් තුනකින් automaticallyම ඕඩර් එක complete වෙනවා. ඒ කියන්නේ අපේ Deliver කිරීමට Buyer කිසිම ප්‍රත්චාරයක් දවස් තුනක් ඇතුලත නොදක්වුවොත්, එතනින් පස්සේ අපේ ගිනුමට නිකම්ම සල්ලි වැටෙනවා.
ඊලග ලිපියෙන්:
ඉංග්‍රීසි පාඩම
ගිග් Pending Review වීමට විසදුම්
ගිග් එකට ට්‍රැෆික් කැන්දවීම
ගිහින් එන්නම්,
ඔබට ජය!
ඔබට ජය!
36 comments:
- add ur blog http://nimnaya.info/
- නියමයි.
Thanks !!!!!! - ගිග් එකට ට්‍රැෆික් කැන්දවීම
mekathama wadagath plz ikmanata meka danna .mama photoshop gig nam damma order thama nate.......... - yaluwa oyage blog eka mama lagadi dekke. thawama okkoma beluweth ne. godak thanks hode.
- අපිට තව උදවුවක් කරන්න පුලුවන්ද,Backlinks හදන හැටි කියලා දෙන්න පුලුවන්ද?ඒ කියන්නේ Backlinks ගැන කුප්පියක්.
- ඔයා නියමෙට කියලා දීලා තියෙනවා..නියමයි හැමදාම වගේම..ඇත්තටම ක්ලික් කර
කර විඳවන්නේ මහ මෝඩයෝ.. මොනාටද අෆ්ෆා එහෙම වෙන්නේ...නේද ? මාස ගානක් ක්ලික්
කරලවත් හොයන්න බෑ ෆයිවර් එකෙන් හොයන ගණන..මම නම සාර්ථකයි ෆයිවර් නිසා..ඒ
වගේම මම පේ පෑල් එක හදලා ඒකෙන් මම දැන් ඊබේ එකේන ෆෝන් එකකුත් ගත්තා.. ඒක
දැන් මග එනවා.. ඇත්තටම මට හරිම සතුටුයි..මම ඉස්සෙල්ලත් කියලා ගියා මතක ඇති
ඔයාට මම සාර්ථකයි කියලා..
යාළුවන්ට දැනගන්න විශේෂ කාරණා දෙක්ක විතර කියලා යන්නම්...
1. දැන් ඔයාලා ඕක කරගෙන යනකොට දවසක් එයි සල්ල අරගන්න පේපෑල් එකට.. හොදට මතක තියාගන්න ඔයාලා දැන් ඔය හදලා තියෙන්නේ ෆයිවර් එකවුනට් එක ඊමේ ල් එකකින්..අන්න ඒකම වෙන්න ඔනි පේපෑල් එකත්.. නැත්නම් ඉතින් බෑ..මම එහෙම උත්සහ කළා..එයාලා ඉඩ දුන්නේ නෑ සල්ලි අරගන්න...
මේක මගේ අත්දැකීමක්..ඉතින් ඔයාලට වැදගත් වෙනවා නම් සතුටුයි...
හොඳ පුතාට කියන්න තියෙන්නේ මෙච්චරයි..
බැක් ලින්ක්ස් ගැන තොරතුරු තියනවා නෙට් එකේ ගොඩක් හොඳ.. ෆයිවර් වල තියෙන එහෙම ගිග් එකක් තමා මේ...
http://fiverr.com/edu_backlinks__/get-25-edu-backlinks-for-your-site-edu-backlinks-specifically-in-comments
edu_backlinks වලට තමා ගොඩක් ඉල්ලුම.. එයාලා දෙන සයිට් එකට .edu සයිට් එකකින් ලින්ක් එකක් අරන් දෙන එක තමා කරන්න තියෙන්නේ.. මේ edu ලින්ක වලට ගොඩක් ගූගල් කැමතියි..ඒකයි මෙච්චර ඉල්ලමු.. මට තවම හිතාගන්න බැරි ඔය ගිග් එකේ කෙනා..එයා කෙල්ලෙක්..කොහොමද දවසන් ඔච්චර ගණනකට ලින්ක් හදලා දෙන්නේ කියලා..ඒක නම් සුපිරියි...
ඉතින් ඔයාටත් සුභ පතනවා එහෙම කෙනෙක් වෙන්න කියලා..
එහෙනම් අදට ඇති මේ කොම් එක..දිග වැඩි වුනාද මන්දා..හමෝටම සුභ පැතුම්... - මරු අයියේ, . . .
- Mama nam facebook scn ekak danna inne. bt den ara facebook fan [age walata sgt karanna widiyak nene. udaharanayak widiyata gaththoth https://www.facebook.com/pages/The-One-Command-Practitioner-Course/110743295681621 page ekata ape inna yaluwanwa sgt karanne kohamada kiyamnwada? a kiwwe me page ekata join wenna kiyala
- @ Ano on November 13, 2011 12:09 PM;
අදහස් දැක්වූවට ස්තූතියි!
@ Ano on November 13, 2011 1:10 PM
අදහස් දැක්වූවට ස්තූතියි!
@ Chanaka;
අදහස් දැක්වූවට ස්තූතියි!
@ 9Dimuthu;
අදහස් දැක්වූවට ස්තූතියි!
@ හොදපුතා;
free backlink building tool:
http://www.imtalk.org/cmps_index.php?pageid=IMT-Website-Submitter
@ Ano on November 13, 2011 8:25 PM
අදහස් දැක්වූවට ස්තූතියි!
හැබැයි ඔයා ඊමේල් කතාවනම් බොරු. මං දැනට ෆිවර් ගිනුම් 10කට වැඩි ප්රමානයකින් එකම පේපැල් ගිනුමට මුදල් අරගෙන තියෙනවා. මං ඒක ඉස්සරහට ලිපියකින් කරලාම පෙන්වන්නම්කෝ.
@ Chameera ;
අදහස් දැක්වූවට ස්තූතියි
@ on November 14, 2011 5:25 AM;
Suggest කරන Feature එක දැන් නෑ යාලුවා.
http://goo.gl/TLCr2 - Thanks Bro..
- මට දැනගන්න ඕනි Backlink එකක් කියන්නේ මොකක්ද? ඒවා හදන්නේ කොහොමද කියලා.ඒ කියන්නේ මම මේ Try කරන්නේ Fiverr එකේ Backlink හදලා විකුනන්න.
- අනේ මන්දා යාළුවා..මම හොට් මේල් එකකින් මගේ පේපෑල් එකක් හැදුවා..ඉතින් මං ඒ මේල් එක දීලා සල්ලි ඉල්ලුවාම බෑ කිව්වා දෙන්න..මට එර්ර් මැසේජ් එක මතකනම් නැහැ..පස්සෙ මං ඒ ඇඩ්රස් එකම දාලා තමා වෙන එකවුනට් එකක් හදලා සල්ලි ගත්තේ..ඇත්තම අත්දැකීමක් මට වුන..අවුලක් නැහැ යාළුවා..එත් මම බොරු නම් කිව්වේ නෑ මචෝ..
- apitath backlinks and seo gena kuppiyak oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee. sinhalen kisima thenaka owa netho. samahra then wala thibunata tikak ita wada kadden kiyala thiyena de therenawa. ubata wela thiyena welawaka puluwan ikmanata dapan
- yaluva I PLUS apita ganak hoya ganna photo shop mokak hari vadak laba ganna vidiya pahadiliva kiyala denna ko....
D~VISUAL - L92P
thANks maChAn...................................................................................................................................................................................................................................................................................................................................................................... - @ Ano on November 14, 2011 11:18 AM;
අදහස් දැක්වූවට ස්තූතියි
@ හොදපුතා;
backlink කියන්නේ හොද වෙබ් අඩවියකින්, වෙනත් වෙබ් අඩවියකට දාන ලින්ක් එකක්. එතකොට හොද අඩවියට එන ට්‍රැෆික් එක ඒ ලින්ක් හරහා වෙනත් වෙබ් අඩවි වලටත් යනවා. හොද වෙබ් අඩවියක් කියන්නේ සාමාන්‍යයෙන්, ටොප් ඩොමේන් එකක් තියෙන, ගූගල් පේජ් රැන්ක් එක එක 3ට වැඩි වෙබ් අඩවියකට. පේජ් රැන්ක් එක වැඩියි කියන්නේ ඒකට එන ට්‍රැෆික් එක වැඩියි කියන එක. සාමානයෙන් backlink හදන්නේ ලිපියක් ලියලා ඒ ලිපියේ වචනයකට අර වෙබ් අඩවියක් ලින්ක් කරලා. එහෙම ලින්ක් කරන්න අපිට pr3 වලට වැඩි බ්ලොක්කයක් තියෙන්න ඕනේ.
එහෙම නැත්නම් , scrapebox, senukeX
කියලා මෘදු කාංග තියෙනවා. ඒත් ඒවා සයිබරයෙන් හොයාගන්න හරිම අමාරුයි. හොයාගත්තත් හරියට වැඩකරන්නේ නෑ. මිලදී ගන්න තමයි වෙන්නේ.
@ Ano on November 14, 2011 10:44 PM;
අදහස් දැක්වූවට ස්තූතියි
@ Kasun ;
හොදපුතාට දාපු කොමෙන්ට් එක බලන්න.
@ THE RICH MAN;
යාලුවා අහන්නේ ගිග් එකක් හදන හැටිද? හරි ඉස්සරහට කියලා දෙන්නම්.
@ L92P;
අදහස් දැක්වූවට ස්තූතියි - api pr eka 3 ta wedi blog ekak cmnt ekak demmath apita backlink ekak enawada? mama ahuwe ara comment dankota web site ekai namai danna denawane. ekadi. eth harida? SEO gena uba dannwada? dannwanm a genath tikak kiyapanko machn
- Ube alexa rank eka balapanko. http://www.alexa.com/siteinfo/iplusblog.blogspot.com a unata bn ubata wada godak traffic adu lankawe samahara site 100000-500000 athara onatharam thiyanwa. a kohamada?
- @ kasun;
ලින්ක් එකක් backlink එකක් වෙන්න ඒක clickable වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ ලින්ක් එක උඩින් ක්ලික් කරපුවාම ඔයාගේ සයිට් එකට යනවානම් ඒක backlink එකක් වෙනවා. Open ID විදියට කොමෙන්ට් දාපුවාම එහෙම වෙනවා. SEO ගැනනම් වැඩි දැනුමක් නෑ, ඒත් මොන බ්ලොක් එකක් වුනත් ප්‍රසිද්ධ වෙන්න ඒකේ හොද අන්තර්ගතයක් තියෙන්න ඕනේ.
@ Ano on November 17, 2011 5:40 AM ;
මගේ බ්ලොක්කය පිටරටවලින් සෙනග එනවා අඩුයි. ලංකාවේ හැතිකරේ තමයි ලැගලා ඉන්නේ, ඒකයි රැන්ක් එක අඩු. අනෙක යාලුවා මගෙ ඩොමේන් එකත් ලගදිනේ දැම්මේ. අනෙක ප්‍රසිද්ධ ලංකාවේ බ්ලොක්ක එකම යාලු මිත්‍රයන්ගේ ඒවා. ඒවා ඒ අය එකට එකට ලින්ක් කරලා ට්‍රෆික් බෙදාගන්නවා. මගේ එක මං තනියම අදින්න එපායෑ. අදහස් දැක්වූවට ස්තූතියි! - Post eka penne ne macho ube. Post eka newe Ube reply eka
- macho ube blog eke dala tiyena comment ehema penne bageta ban. :( :( ekata wisadumak deepan macho..comments wedagat blog eka balana hemotama...
- Niyama lipiya,
mata kamathi thawa web site ekka links beda ganna.mage site eka PR2 site ekak. www.mydomainlk.info
thanks.. - ane me hukaganne nathiwa hitapan huththo boru pacha ada bala umbala
danne me wage ponna blog karanna thama umbe mokakda thiyena
Qualification mewwa karanna.thama A/L karalawath na wesiga putha umbe
kohomath oluwa wedi loku oluwen ne inne.umbata meka karan yanna mn ida
denne na.balamuko karana hati wediya natanne nathiwa hitapan.gon pakaya
pariganakalipi.blogspot.com - ඔන්න මම අද තමයි fiverr එකවුන්ට් එක හැදුවෙ. Gigs 2කුත් දැම්මා. මට තව
පොඩි විස්තර ටිකක් දැන ගන්න පුළුවන්ද? සාමාන්‍යෙයන් හොඳ ප්‍රතිඵල ගන්න
ගිගිස් කීයන් විතර දාන්න ඕනද? මම ග්‍රැපික් වලින්ම ගිග්ස් 2ක් දැම්ම. ඒකට
කමක් නැද්ද?
පේ පැල් එකවුන්ට් එක fiverr එකවුන්ට් එකට ලින්ක් කරන්නෙ කොහොමද? මගේ PayPal ඊ මේල් එකයි, fiverr මේල් එකයි ඇඩ්රස් 2ක්. ඒක ප්‍රශනයක් වෙයිද ඉස්සරහට.
ඉහත කරුණු 2 ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්.
ඔයා දිගටම ලියන්න. අපි අනිවා කියවනව. එක එක අය ඉරිසියාවට කියන ඒව ගනන් ගන්න එපා.
keep writing friend. - @ Uda backlinks ano ;
@ Ano on November 19, 2011 7:07 PM ;
@ Ano on November 19, 2011 7:07 PM ;
@ Dilan ;
@ Ano on November 21, 2011 ;
@ තරිදු - ඇසූ පිරූ තැන්;
ඔයාලගේ කොමෙන්ට් වලට පිලිතුරු,
PayPal කුප්පිය 9යේ කොමෙන්ට් එකක් ලෙස දාන්නම්. - niyamaiiiiiii
- man iye hadapu gamanma mata order 1k awa...thnxxxxxxxxxx
- api eyalage bis. promote karaddi promote karuwata passe eyala reject kaloth api mokada karanne. mata ehema una. samaharu good feedback denawa. samahara hora suddo reject karanawa.
- මමත් මේ බ්ලොග් එක නිතරම කියවනව,මටනම් තාවම වැඩක් ගන්න බැරිඋනා,මගෙ උනන්දුවක් නැතිකම නිසා,වැඩක් කරගන්න කෙනෙකුට ගොඩාක් වැදගත් ලිපි මේකේ තියනවා,දිගටම කරගෙන යන්න,සුබ පතනවා
- Iplus ලොක්කට පින් සිද්ද වෙන්න මම Fiverr එකක් හැදුව. ඔන්න මන් ගිග්
ටිකක් දැම්ම http://fiverr.com/animstudio බලන්න ගිහින්. ඔයාලට ඔයාලගෙ ගිග්
ප්‍රමෝට් කරගන්න වීඩියෝ එකක් ඕනෙ නේද. මූවි මේකෙර් කෑලි දාල බැහැනෙ මොකෝ
කියන්නෙ One time investment එකක් කරනවද. මන් හදල දෙන්නම් පට්ට 720p HD
වීඩියෝ එකක්. සාම්පල් ගොඩක් තියෙනව. පට්ට ලස්සනයි ගිහින් බලන්න. ඩොලර් 5කට
පාඩු නෑ. වීඩියෝ එක ඕනෙ තඩි මොනිටරේක ෆුල් ස්ක්‍රීන් පේනව කැත නැතුව.
ගිග් ප්‍රමෝට් කරන්න පොඩි බ්ලොග් එකක් හදල මේ වගෙ වීඩියෝස් ටිකක් යූ ටියුබ් දාල ඒව බ්ලොග් එකට ලින්ක් කරානම් වැඩේ ගොඩ.
ඔන්න ඉතින් ලංකාවෙ එකෙක් කියල ඉරිසියා කරනව එහෙම නෙමෙයි හොඳේ. වෙන අය එයාලගෙ ගිග් පෙන්නනෙත් නෑ. හිහී බොලාටත් හොඳක් කරල මටත් හොඳක් කරගන්න බැලුවෙ. මේ වීඩියෝ එකක Final එක Output (Render) කරන්න පැයක් විතර යනව. ඒ නිස කන කට්ට අනුව 5$ ලාබ වැඩී. Animation & Editing කරන අයගෙන් අහන්න මේක කොච්චර ලාබද කියල කන කට්ට අනුව - කොහොමද මෙකෙ ගිනුමක් හදාගන්නේ??????
- කොහොමද මෙකෙ ගිනුමක් හදාගන්නේ?????? kiyala dennakoo plz..
menna mage mail eka smchamara@ymail.com - මම මේ සයිට් එක කියවලා තමයි Fiverr පටන් ගත්තේ. මන් දැන් level one seller කෙනෙක්. iplus ඔයාට ගොඩක් ස්තුතියි. දැන් මම $300 ආසන්නයේ ඉන්නේ...
- නියම බ්ලොග් එක සහෝ.. අද තමයි වෙලාව අරන් කියෙව්වේ... මමත් වැඩේ පටන් අරගෙන කියන්නම්කො කොහොමද කියල... දිගටම මේ වගේ වැදගත් දේවල් කියලා දෙන්න...
- එල තමයි එලම තමයි මටත් ඕඩර් 3 ක් ආව දවස් 6යි $12ක් iplus වලට ජය වේවා උබට මචන් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.
මචන් මම සුදේශ් - http://www.facebook.com/groups/FiverrHelp/
Niymai yaluw...*****Mama hema post ekakma wage kiyeuwa.....Niyamai....Ela....
ReplyDeleteniyma site k,,,,
excellent,excellent
jaya wewa,......**********
Niyamai....Ela....
ReplyDeleteniyma site k,,,,
Woah! I'm really digging the template/theme of this blog.
ReplyDeleteIt's simple, yet effective. A lot of times it's challenging to get that "perfect balance" between superb usability and visual appearance.
I must say you've done a great job with this. Additionally, the blog loads very fast for
me on Firefox. Excellent Blog!