Wednesday, July 3, 2013

අන්තර්ජාලයෙන් පහසු‍වෙන් මුදල් උපයමු


මගේ සයිට් එකට ගොඩවැදුනු යාළුවෝ සියලු දෙනාටම ආයුබෝවන්  කියල නමෝවිත්තියන් වැඩ පටන් ගන්නයි සූදානම. 


හුදෙක් මෙම වෑයම මගේ රෙපරල් ලින්ක් භාවිතා කර මුදල් උපයාගැනීමක් නොව, අන්තර්ජාල මුදල් යනු මායාවක් නොව සත්‍යයක් බවත් ඒත්තු ගැන්වීමත් ඒ පිළිබදව නොදත් අයට ඒ කෙරෙහි ඇල්මක් ඇතිකර වසංකිරීමකින් තොරව නොදන්නා අයව අතරමංනොකර ඒ කෙරෙහි යොමුකරවිමත් මා විසින් සත්කාර්යක් කළේය යන හැගීමෙන් සතුටක් ලැබීමත්ය. 

අන්තර්ජාලයෙන් පහසුනවන් මුදල් හොයන්න ගොඩ දෙනෙක් කැමතියි,ලොකු උනන්දුවක් දක්වනවා. ඉතින් ඒ උනන්දුව මතම මහන්සිවෙලා අන්තර්ජාලයෙන් මුදල් උපයල, ඩොලර් ගෙනල්ල මේ සිරිලංකාව අසිරිමත් රටක් කරන්නට කටයුතු කරන කොටසකුත් ඉන්නවා. තවත් කොටසක් මේ ගැන උනන්දුවක් තිබුනත් මුලින්ම පටන්ගන්නේ කොහොමද කියල හරි හැටි දැන ගන්න තැනක් නැහැ. ඒ නිසා මේ පිළිබදව කුතුහලයෙන් වගේම මේ සදහා යොමු වෙන්න බැරුව විස්සෝපයෙන් ඉන්නව.  ඒ නිසාම සමහරු මේක බොරුවක් කියලත් හිතනවා. ඉතින් අන්තර්ජාලයෙන් මුදල්  කියල මම මේ කරන්න යන්නේ මේ ගැන මුල ඉදලම කියල දෙන්නයි.

මේකෙදි මම මුලින්ම අවධානය යොමු කරන්නේ අන්තර්ජාලයෙන් මුදල් හොයන්න කැමති කෙනෙකුට මුලින්ම කළයුතු දේවල් පිළිබදව පැහැදිලි කිරීමයි. සාමාන්‍යයන් අද මේ ගැන ලියවුනු වෙබ්,බ්ලොග් අඩවි තියෙනවා. ඒත් මොකුත් නොදන්න කෙනෙකුට ඒවායෙන් ඉගෙන ගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ වගේම අන්තර්ජාලයට භය අයත් ඉන්න පුළුවන්. 

ඉතින් මම මෙතනදි කියාදෙන දේවල්, මම පැහැදිලි කරන්න අදහස් කරන්නේ මම ලබපු අත්දැකීම් වගේම කියවල ගත්තු දැනුම ඇසුරු කරගෙනයි. ඒ කියන්නේ මම මෙතනදි කියාදෙන්න බලාපොරොත්තු වෙන්නෙ පියවරෙන් පියවර සරලව මගේම ආරකින්. 

මම මේක කරන්න පටන් ගත්තේ මගේ අධික කාර්ය බහුල ජීවිතයේදී ලැබෙන විවේක කාලයේදි එම කාලය අර්ථවත් ලෙස වැය කරල අන්තර්ජාලයෙන් පහසුවෙන් මුදල් හොයන හැටි කියල දෙන්න සහ ඒ සදහා යාළුවන් යොමු කරන්නයි

ඉතින් මම අද මෙතනින් නවතින්නයි යන්නේ,

ඉදිරියේදී අපහැදිලි තැන් ගැනඅදහස් දක්වා පැහැදිලි කර ගන්න. බය නැතිව නොදන්න දේවල් අහන්න. මම දන්න දෙවල් කියල දෙන්න වගේම සුදුසු සයිට්වලට ඔයාලව යොමු කරන්න මම සූදානම්. බය නැතුව, නීත්‍යානුකූලව අන්තර්ජාලයෙන් පහසුවෙන් මුදල් හොයන්න, එම මුදල් ලංකාවට ගෙන්න ගන්න ක්‍රරම පිළිබද ලිපියකින් ඉක්මනින්ම හමුවෙමු. 

මෙහි පැමිණි ඔයාලා මෙම වෑයම අගය කරනවා නම් කොමෙන්ට් එකක් දාලම යන්න, අඩුපාඩු උනත් කමක් නැහැ. ඔය පහල වම්පැත්තේ තියෙන වේලාව මත ක්ලික් කළාම කොමෙන්ට් ඒරියා එක මතුවේවි. දකුණු පැත්තේ තියෙන mail address එක මගින් මා සම්බන්ධ කරගත හැක. දන්න දෙයක්නම් ගුරුමුෂ්ඨි නැතිව කියාදෙනවා.  EMoney ටත්Follow එකකුත් දාලම යන්න.


සියලුදෙනාටම ජය.

2 comments:

  1. Niymai yaluw...*****Mama hema post ekakma wage kiyeuwa.....Niyamai....Ela....
    niyma site k,,,,
    excellent,excellent
    jaya wewa,......**********

    ReplyDelete
  2. thanks visthara kiuwata,,, apith kemathi dana ganna..****

    ReplyDelete

ඔබගේ අදහස් දක්වන්න

Related Posts Plugin for WordPress, Blogger...

අන්තර්ජාල බැංකු ගිණුමක් හදමු

විශ්වාසවන්ත PTC

විශ්වාසවන්ත PTC

විශ්වසනීය PTC

විශ්වසනීය PTC

DonkeyMails.com: No Minimum Payout
size=468x60" border="0" width="468" height="60" alt="IP" />
Want This
www.helpworld.cc.cc