Thursday, January 15, 2015

EMoney කෙටි නිහැඩියාවකට පසුව.

ආයුබෝවන් සියළුම යාළුවන්ට. සුබ නව වසරක් වේවා!!! EMoney අඩවියට ඔබ සැම සාදරයෙන් පිළිගනු ලබනවා. මෙතෙක් කල් මෙම අඩවියත් එක්ක රැදී සිටි සියළුම යාළුවන්ට කෘතඥ වෙනවා. 2015 දී ඔබව තව දුරටත් ශක්තිමත් කරන්න දැඩි සේ අපේක්ෂා කරනවා.

 ඉතින් යාළුවනේ පසුගිය කාලයේ මට යෙදුනු ඉතා අධික වැඩ රාජකාරි හේතුවෙන් ටික කාලෙකින් බ්ලොග් එක පැත්තට ඇවිත් සටහනක් දමන්නවත් ප්‍රශ්ණයකට පිළිතුරක් දෙන්නවත් ලැබුනේ නැහැ. ඒ උනත් මම ඔයාලගේ කොමෙන්ට් pulish වෙන්න ඉඩ දුන්නා. ඔයාලට මේ අඩවියට එන යාළුවන්ගෙන් ගැටළු විසදගන්න අවස්ථාවක් ලබා ගන්න. අනෙක් අයට උදව් කරන්න. මේ ඔබ සදහාම වන ඔබේම අඩවියයයි.

දැන් ටිකක් කාර්යබහුලතාව ටිකක් දුරට විතර අඩු වෙලා තියෙනවා. ඒ නිසා ආයෙත් මට නිවාඩු තියෙන විදියට ඔයාලා වෙනුවෙන් යමක් කරන්න සූදානම් වෙනවා. පැරණි කොමෙන්ට් වල ගොඩ දෙනෙකුට ප්‍රශ්ණ තියෙන බව පේනවා. ඒවාට හැකි ඉක්මනින් පිළිතුරු සපයන්නම්. ඒ සදහා ටිකක් ඉවසන්න නම් වෙනවා.

ඇයි සේරටම උත්තර දෙන්න ඕනනේ. පළමු තැනට මගේ රාජකාරිය කරන්නත් ඕනනේ.

මේ වෙනකොට මේ අඩවියේ මගපෙන්වීම යටතේ මුදල් උපයපු අය කැමතිනම් අනෙක් අයටත් දැන ගන්න එක්ක කොමෙන්ටු එකක් දැම්මට කමක් නැහැ.

ඉදිරියේදී මේ අඩවිය ඔස්සේ තවත් විශිෂ්ඨ සේවාවක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. මෙම අඩවියේ අභිවෘධිය වෙනුවෙන් ඔබගේ නව යෝජනා ලබා දෙන්න.

 එහෙනම් පැමිණි සියළු දෙනාටම ජයෙන් ජය!!! පතමි.

3 comments:

  1. Deranaads.com site eka dan wada karanne nahane. eka salli gewana site ekak nemeda. deranaads.com wala thiyana salli dan ganne kohomada

    ReplyDelete
    Replies
    1. යාළුව මම කලින්ම කියලා ඇති PTC සයිට් ගැන. ඒවායෙන් මුදල් හෙව්වට කමක් නැහැ. අතින් ආයෝජනය කරන්න හොද නැති බව කලින් සදහන් කරල ඇති. ඒ අය මුදල් දෙන කාලයේදී ගත්තට විශ්වාසයක් තියන්න බැහැ. ලංකාවේ අය කරන ඒවා PTC ගැන කිසි විශ්වාසයක් නෑ. මොකද ඒවට ලැබෙන ඇඩ් ප්‍රමාණය අඩු නිසා කෙටි කාලයකින්ම වැහිලා යනවා. ඔය කියන සයිට් එක දැන් වැහිලා ගිය බව තමා පේන්නේ. මුදල් ගන්න ක්‍රමයක් නැත. මම PTC ගැන කියලා දුන්නේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ආරම්ඹයක් ගන්න විතරයි. හොද ආදායමක් සදහා අනෙකුත් ක්‍රම භාවිතා කරන්න. අන්තර්ජාලයේ විශ්වාසයෙන් ආයෝජනය කරනවා නම් FOREX තමා විශ්වාසනීය. ඉදිරියේදි FOREX පිළිබදව පැහැලි හා සරල ලිපි මාලාවක් ඉදිරිපත් කරනවා.

      Delete
  2. දිනපතා කිසිම වැඩක් නොකර නිකරුනේ මුදල් ලබා ගන්න.
    මුදල් ආයෝජනය කිරීම , Ads click ,task, කිසිවක් කිරීමට අවශ්‍ය නැත.
    ඔබට අවශ්‍ය එකම දෙය මුදල් ලබා ගතහැකි Paypal ගිණුමක් පමණි.
    මුදල් ලබා ගැනීමේ අවම සීමාවක් නැත.(no minimum payout)
    දිනකට $0.02-$0.20 අතර මුදලක් ඔබට ලැබේ.
    දින පතා ඔබට ලැබී ඇති මුදල Automatically Paypal ගිණුමට ලැබෙනවා ස්තීරයි.

    http://worldemoney.blogspot.com/2015/04/make-money-without-any-work.html

    ReplyDelete

ඔබගේ අදහස් දක්වන්න

Related Posts Plugin for WordPress, Blogger...

අන්තර්ජාල බැංකු ගිණුමක් හදමු

විශ්වාසවන්ත PTC

විශ්වාසවන්ත PTC

විශ්වසනීය PTC

විශ්වසනීය PTC

DonkeyMails.com: No Minimum Payout
size=468x60" border="0" width="468" height="60" alt="IP" />
Want This
www.helpworld.cc.cc