Saturday, September 7, 2013

අන්තර්ජාල මුදල් ලංකාවට ගන්න payza ගිණුමක් නිවරදිව හදන්නේ මෙහෙමයි

 
ආයුබෝවන් පැමිණි සියලු දෙනාටම, ඉක්මනින්ම මේ පෝස්ට් එක දාන්න හිටියත්  කාර්ය බහුල නිසා ටිකක් පරක්කුවුනා . මොකද මේක හැමෝටම තේරෙන විදියට වැඩේ කරන්නත් ඕන නිසා හෙමින් තමයි මේකේ ඩ්‍රාෆ්ට් එක කළේ.  ඉතින් අද මම හදන්නේ තවත් මුදල් සොයන්න පුළුවන් ක්‍රමයක් ගැන කියන්න නම් නෙමෙයි. මම මුල්ම Post එකේදි කිව්වනේ අපි අන්තර්ජාලයේ උපයන මුදල් ලබා ගන්න Online payment processor (අන්තර්ජාල බැංකු ගිණුමක්) එකක Register වෙන්න ඕනි කියලා. ඒ ගැන කියෙව්වේ නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනින් ගිහින් (ක්ලික් කළාම ලැබෙන සයිට් එකේ තත්පර 5ක් ඉදලා දකුණූපස ඉහල තියෙන SkipAd මත ක්ලික් කරන්න)කියවලා දැනුවත් වෙන්න පුළුවන් ඒ වගේම ඔය උඩ තියෙන සියළුම ලිපි බලන්න කියන බටන් එක ඔබලා ගිහින් මේ දක්වා ඵලවී ඇති  ලිපි මාලාවම කියෙව්වොත් ඔයාලටම කියලා අන්තර්ජාලයෙන් මුදල් ලැබෙන ක්‍රමයක් හදා ගන්න පුළුවන්. ඒ වගේම හැකි විටකදී ඒවා කියවා ඔබගේ දැනුම වර්ධනය කර ගන්න. දවසකින් දෙකකින් කොට්පතියෙකු වෙන්න හිතන්න එපා. එහෙම කරන්න ගියොත් එයාලා අමාරුවේ වැටෙන්න පුලුවන්.

ඒ වගේම මම ඔයාලට මතක් කරන්නේ අන්තර්ජාලයේ උපයනකොට පරිස්සම් වෙන්න. හැමෝම අවංක නැහැනේ. මුදල් උපයන්න PTC ක්ලික් වලටම සීමා වෙන්න එපා. ඒ සයිට් වල තියෙන පොඩි පොඩි වැඩත් කරන්න. අතේ තියෙන මුදල් ඒවායේ ආයෝජනය කරන එක මම අනුමත කරන්නේ නැහැ. ඉදිරියේදී එම වැඩ පහසුවෙන් කරන විදිය කියා දෙන්න අපේක්ෂා කරනවා. ඒ වගේම ඔබගේ හැකියාවන්ගෙන් මුදල් උපයන්න උත්සාහ කරන්න. ඒ පිළිබදව මෙහි ඵල කර ඇති ලිපි වල සදහන් කර ඇත.

මුදල් ආයෝජනය කර මුදල් ඉපයීමට නම් විශ්වාසනීයම ක්‍රමය Forex බව හොදින් මතක තියාගන්න. ඒ පිලිබදව ඔබගේ අවධානය යොමු කරන්නේ නම් ගොඩක් හොදයි. ඊට අදාල ලිපි සකසමින් පවතින් අතර ඊට උනන්දුවක් දක්වන අය ඉන්නවා නම් ඊමේල් එකක් එවන්න. මෙම ඡේදය 2015/02/01 දින සංශෝධනය කරන ලදි.

ඉතින් අද මම සූදානම් වෙන්නේ ඔය අන්තර්ජාල බැංකු ගිණුම් රාශිය අතුරින් අපට ගනු දෙනු කිරීම පහසු එකක් වන Payza වල ගිණූමක් සාදාගැනීමේ සිට ස්ථීර (verify) කර ගැනීම දක්වා සියල්ල සරලව කියාදීමටයි.

එහෙමනම් payza ගිණුමක් සෑදීම ආරම්ඹ කරමු.
ඉස්සෙල්ලාම මෙතනින් ගිහින් Payza අඩවිය විවෘත කරගන්න (ක්ලික් කළාම ලැබෙන සයිට් එකේ තත්පර 5ක් ඉදලා දකුණූපස ඉහල තියෙන SkipAd මත ක්ලික් කරන්න) . දැන් ඔබ එම වින්ඩෝවේ දකුණුපස ඉහල කෙරවලේ ඇති Sign Up  බටන් එක මත ක්ලික් කරන්න. එතනදී මතුවන ඩින්ඩෝවේ ගිණුම් වර්ග තුනක් අතුරින් එකක් තෝරගන්න තියෙනවා. එයින්  ඔබ තෝරා ගතයුත්තේ Personal යන්නයි. පළමුව එහි උඩම ඇති select your country යන්නෙහි ඊ හිස මත click කර ඔබගේ රට තෝරන්න. බොහෝ විට එහි ඔබ ලොග්වූ රටම දිස්වේ. දෙවනුව   එහි select යන්න මත  click කරන්න.  පහත රූපයේ රතු රවුම බලන්න.

එය තේරූ විට  පහත රූපයේ පරිදි පෝර්ම් එකක් ලැබෙන අතර එය මම එහිම විස්තර කර ඇති පරිදි සම්පූර්ණ කරන්න.  මෙය නීත්‍යානුකූල ලියවිල්ලක් බැවින් ඔබගේ සත්‍ය තොරතුරු නිවැරදිව පුරවන්නත තමන්ගේ නම ඇතුළත් කරන විට එය බැංකු ගිණුමේ ඇති අයුරින් මුල් නම සහ අග නම යොදන්නත් වගබලා ගන්න. ඒ වගේම මම මුල් Post එකේ දි කිව්ව විදියට  මේ සදහා වෙනම ඊ‍මේල් ඇඩ්‍රස් එකක් භාවිතා කරන්න. මෙය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව Next step යන්න මත click කරන්න.
Payza 03 copy
  Payza 04 - Copy copy
දැන් පළමු අදියර අවසන්ව දෙවනි අදියර සම්පූර්ණ කරීමට ඔබට සිදුවෙනවා. එය පහත රූපයේ විස්තර කර ඇති පරිදි නිවැරදිව සපූර්ණ කර අවසන් කර Next step යන්න මත click කරන්න.
Payza 05 copy
Payza 06 copy
දැන් පියවර 02ක් සම්පූර්ණයි. .මෙහිදී මතක තබාගතයුතු දෙයක් තියනවා . මෙහිදී ඔබ ලබා දෙන ඉලක්කන් 04කින් යුත් Transaction Pin එක අමතක නොකර ලියලා තියාගන්න. මෙය අපට ගිණුමට සල්ලි දාන්න ආපහු ගන්න යද්දි අවශ්‍යය වෙනවා . ඔය security Question එක තෝරද්දි හොදින් මතක තියෙන එකක් තෝරාගෙන එහි පිළිතුර දෙන්න. ඒකත් මතක ඇතිව ලියලා තියාගන්න.  Next step යන්න මත click කළාම පියවර 03ට යනවා. ඒ කියන්නේ ගිණුම වෙරිෆයි කරීමේ පියවර. දැන් ඔයා ලබාදුන්නු ඊමේල් ලිපිනයට . Payza එකෙන් ඊමේල් එකක් එවලා ඇති. එය Inbox එකේ නැත්නම් Spam එකෙන් සොයාගන්න. ඒත් නැත්නම් 03 පියවරේ ඇති නිල්පැහැති අකුරුමත නැවත ක්ලික් කළාම මේල් එක ඇවිත් තියේවි. පහත රූපය බලන්න.
Payza 07 copy
දැන් එම ඊමේල් එක ඕපන් කරන්න.  එවිට පහත රූපයේ පරිදි එම මේල් එක දැකගතහැකි අතර දැන් එය කියවා එහි ලින්ක් එක මත ක්ලික් කර ඔබගේ ගිණුමට ලොගින් වෙන්න. එම ලින්ක් එක වැඩ නොකරයි නම් ඊට පහතින් ඇති ලිපිනය කොපි කර ඇඩ්‍රස්බාර් එකේ පේස්ට් කර ඉදිරියට යන්න.
Payza 10 copy
මේ වන විට ඔබගේ ගිණුමේ ඊමේල් එක  වෙරිෆයි කරළා අවසන්. ඒ අනුව ඔබ පහත රූපයේ 01 අවස්ථාව පරිදි ඔබගේ ගිණුමට ඇතුළත් වනු ඇත.
Payza 11 copy
දැන්  ඔබේ ගිණුම  වෙරිෆයි කරන්න ඕනි. එහෙම නැතිව ඔයාලට මෙහි මුදල් ගන්න බෑහැ . ඒ සදහා ඔයාලට ‍‍Credit cad  එකක් හරි Visa debit card එකක් හරි තියෙන්න ඕනි. ඔයාලට ‍‍Credit cad එකක් නැතිනම් ඔයාගේ දැනට ගිණුම් තියෙන බැංකුවෙන් ඔයාලට මේවන විටත් නිකුත් කරලා තියෙන Visa Debit Card එක ඇඩ් කරන්න පුළුවන්ද කියලා සොයා බලන්න. ඒක කරන්නේ මහෙමයි ඔය කාඩ් එකේ තියෙනවා කාඩ් සෙන්ටර් එකේ ‍ටෙලිෆෝන් අංකය. ඒකට කතා කරලා අහන්න මෙම කාඩ් එකෙන් ඔන්ලයින් පේමන්ට් කරන්න පුළුවන්ද කියලා. පුළුවන් බව කීවොත් වැඩේට ඒක හරි. ගිණුමක් විතරක් තියෙනවා කාඩ් එකක් නැතිනම් බැංකුවට කතා කරලා දැනගන්න එමගින් Visa Debit Card නිකුත්කරනවද? ඒ මගින් ඔන්ලයින් පේමන්ට් කරගන්න පුළුවන්ද කියලා. ඒක හරිනම් දැනට ඔබගේ බැංකු ගිණුම පවතින පවතින බැංකුවෙන් කාඩ් එක අයදුම් කරන්න.
දැනට මම දන්න තරමින් Payza වලට හොදින් සහාය දක්වන්නේ HNB බැංකුවේ වීසාකාඩ් එකතමා. මොකද මම ගණූදෙණු කරන්නේ ඒ හරහා තමයි. දැනට පවතින ඔයාගේ බැංකුව මේ සදහා සහාය දක්වන්නේ නැතිනම්  HNB ගිනුමක් හදාගන්න.  මේ දවස්වල නම් එහි ගිණුමක් අරින් රුපියල් 2500ක් දාන්න ඕන. ඔයා ගිණූම විවෘත කළ දවසේම පාස්පොත සමග කාඩ් එකක් දෙනවා.  
කෑම කන්න නොහැකිවූ එක් පුද්ගලයකු ඒ සදහා බෙහෙත් ගන්න ගිහින් දොස්තරගේ කීම් අසා කීවාලු දොස්තර මහත්තය කියනවා කාලා බෙහෙත් බොන්න කියලා ඒත් කන්න බැරි එකටනේ බෙහෙත් ගන්න ආවේ කියලා. ආන්න ඒ වගේ ඔයාලත් සල්ලි සොයන්න ආවේ සල්ලි නැති නිසානේ කියාවි. ඕක එච්චර හදිසියේ නොකළාට කමක් නැහැ. තමන් කරන ජොබ් වලින් යම් මුදලක් සොයාගෙන එය ගන්න සැලසුම් කරලා කරන්න පුළුවන්. 
හරි දැන් ඔයා ගාව  Visa Debit Card එකක් තියෙනවනේ. නමුත් ඕකෙනුත් තාම ගණුදෙණු කරන්න බැහැ. ඒකට  Online payment  ඇක්ටිව් කරගතයු තුයි. ඒකටත් කාඩ්එකේ තියෙන දුරකථන අංකයට කතා කරලා ඔන්ලයින් පේමනට් ඇකිටිව් කරලා දෙන්න කියන්නත එවිට ඔයාගේ කාඩ් එකේ අංක 16කින් යුත් අංකය ඉල්ලාවි. තව ඔයාගේ නම, හුදුනුම්පත් අංකය, ගිණුම් අංකය, මවගේ නම, ආදී තොරතුරු ඉල්ලාවි. ඒවා දෙන්න සූදානමින් ඉන්න. තව එකක් ඔයාට Online payment  ඇක්ටිව් කරන්න ඕන කාලය අහනවා. ඒක ඔයාට ඕන කාලයක් කියන්න. ගිණුමේ මුදල් වල ආරක්ෂෘව උදෙසා මාස 03,06 වගේ කාලෙකට අරන් දීර්ඝ කරන එක තමා සමහරු කරන්නේ. ලයිෆ් ටයිම්ම කරන්නත් පුළුවන්. බැංකුවට කලා කරන්න කීවාම කලබල වෙන්න දෙයක් නැහැ ඒ අය සුහදසීලීව ඔයාගේ අවශ්‍යතාව ඉටුකර දීමට සැදී පැහැදී ඉන්නවා. 
අවසන් පියවරට යන්න දැන් ඔයාගාව ‍‍Credit cad එකක් හෝ Online payment  ඇක්ටිව් කළ Visa Debit Card එකක් හෝ තියෙන්න ඕන. දැන් ඔබ Payza සයිට් එකට ගිහින් Login ක්ලික් කර ඔබ ලබා දුන් ඊමේල් ඇඩුස් එක සහ පාස්වර්ඩ් ලබා දී My Payza Account වෙත යන්න. 
ඊළගට එහි තියෙන Unverified කියන තැන click කරන්න. ඉහත රූපයේ 01 අවස්ථාවේ රතු රවුම බලන්න. නැතිනම් ඉහල බාර් එකේ තියෙන My Profile ‍යන මෙනුවෙහි Acaount  Verification යන්න තෝරන්න. දැන් ඔබට ලැබෙන වින්ඩෝවේ Credit Card Verification යන්න මත ක්ලික් කරන්න. ඉහත රූපයේ අවස්ථාව 02 හා එහි රතු රවුම බලන්න. දැන් ඔබට ලැබෙන ෆෝර්ම් එක පහත රූපයේ පරිදි සම්පූර්ණ කරන්න.
very 2 copy
 
සියල්ල නිවැරදිව සම්පුර්ණ කර තිබේද යන්න පරීක්ෂා කර බලා Next මත ක්ලික් කරන්න.  පහත රූපයේ 01 අවසුථාව හා එහි රතු රවුම බලන්න. 
payza very 02 copy
මීළගට ඔබේ කාඩ් එක වැලිඩේට් කිරීමේ අවස්ථාව උදා වෙනවා. ඒ සදහා ඉහත රූපයේ 02 අවස්ථාවේ සදහන් රතු රවුම තුළ පරිදි වන Validate cradit card යන්න මත ක්ලික් කර ඉදිරියට යන්න. ‍ඊළගට එන වින්ඩෝවේ Validate card යන්න මත ක්ලික් කරන්න. පහත රූපයේ රතු රවුම බලන්න.
payza very 04 copy
එහිදී එන වින්ඩෝවේදී  Validate කිරීම දෙයාකාරයකින් ඔබට සිදුකර ගත හැක.  පහත රූපය බලන්න. එය 01 ක්‍රමය - Validate by charge (නිල් පාටින් ලකුණු කර ඇත)  සහ 02 ක්‍රමය - Validate by  Authorization form  (රතු පාටින් ලකුණූ කර ඇත) යනුවෙන් සදහන් වේ.
payza very 05 copy
ඉතින් යාළුවනේ මම නම් කළේ ඔය 02 ක්‍රමයට තමා. බොරු කියන්න ඕනි නෑ මම කලින් දැනගෙන හිටියේ නෑ 01 ක්‍රමයෙන් කරන හැටි. ඒ  නිසා මට අත්දැකීම් තියෙන 02 ක්‍රමය ගැන ඉස්සෙල්ලාම කියා දෙන්නම්. මෙම කාඩ් එකේ ඔයාගේ නම ගහලා තියෙන්න ඕන. එහෙම නැති ඒවා  ඉලෙක්ට්රෝනික් යූස් ඔන්ලි කියලා තමා කියන්නේ.  මෙම ක්‍රමය සදහා Payza ඔයාගේ නම ගහපු කාඩ් එකක්ම ඉල්ලනවා. ඒ නිසා අලුතින් ගිණුමක් අරිනවා නම් තම අවශ්‍යතාව කියා කාඩ් එකක් ලබාගන්න.
දැන් ඔයාගේ කාඩ් එකේ ඉදිරිපස ඇති අංක 16යෙන් අවසන් අංක 04 හැර අනෙක් ඒවා වසා ස්කෑන් කර ගන්න. (ස්කෑන් කර මකා ගන්න) එහි පිටුපස පැත්ත ස්කෑන් කර සිකුරටි අංකය මකා ගන්න. Authorization form යන්න මත ක්ලික් කර එය ලබාගෙන ප්‍රින්ට් කර එහි අත්සන් තබා එය ස්කෑන් කර ගන්න. දැන් මේ සියල්ල Upload කරන්න. පහත රූපය බලන්න.
payza very 06 copy
සාමාන්‍යයෙන් පැය 48ක් ඇතුළත ඔයාගේ ඊමේල් එකට පණිවිඩයක් ලැබේවි. ඒක කියවලා බලන්න. ඔබ නිවාරදිව තොරතුරු ලබා දුන්නා නම් ඔබගේ ගිණුම සාර්ථකව වෙරිෆයි වී ඇති බව එහි සදහන් වෙලා ඇති. ඒ අනුව ඔබගේ Payza ගිණුමෙහි Unverified කියලා මෙතෙක් තිබුණ එක දැන් verified ලෙස දිස්වේ. එය සිදුවී නැතිනම් ඔබ තොරතුරු ලබා දීමේදී ඇති වූ ගැටළුවක් විය හැකියි. මම සදහන් කළ විදියට කළොත් එහෙම වෙන්නේ නැහැ.
01 ක්‍රමයේදී කාඩ් එකේ නම ගහලා තියෙන්න ඕනි නැහැ. ඒ සදහා මම මුලින් දක්වා ඇති රූපයේ නිල් පැහැ රවුම ක්ලික් කළාම ලැබෙන ෆෝර්ම් එකේ තියෙනවා ඔලේ කාඩ් එකේ සිකුරටි අංකය ඇත්ළත් කරන්න එය CSV/CVV ලෙස සදහන් වෙනවා. ඊ්ට පහලින් ඇති කොටුවේ ඔබේ ඩීසා කාඩ් එකේ පිටිපස්සේ ඇති අංක 03කින් යුත් අංකය ටයිප් කරන්න. මීළගට එහි පහලම ඇති චෙක් බොක්ස් එකේ ටික් එකක් දාලා Next  බටන් එක ක්ලික් කරන්න.මේ අනුව ඔබට පනිවුඩයක් ඔබේ කාඩ් එකෙන් Payza ගිණුමට ඩොලර් 1ත් 2ත් අතර අගයක් අවශ්‍ය කර තියන වගට / මේ වන විටත් අදාල මුදල Payza විසින් ලබාගෙන ඇති බවටත් . එම මුදල කොපමණද යන්න අසාවි.එම මුදල නැවත ඔබේ Payza ගිණුමට එකතුවෙනවා. දැන් ඔබ ඔබේ කාඩ් එකේ සදහන් කාඩ් සෙන්ටර්එකේ Hotline එකට කතා කරලා ඒ මුදල දැනගෙන එය Payza වෙත දනුම් දීමෙන් අනතුරුව ඔබේ Payza ගිණූම සාර්ථක ලෙස වෙරිෆයි වනු ඇත. මීට අමතරව ඔයාලට Payza ගිණූමට බැංකු ගිණුමක් සම්බන්ධ කර ගන්න හැකියාවකුත් තියෙනවා.
දැන් ඔයාල අන්තර්ජාලේ උපයන මුදල් ලංකාවට ගෙන්න ගන්න ක්‍රමයක් තියෙනවා.ඔය ලංකාවේ බැංකු කාඩ් එකකට අමතරව විදේශීය බැංකු ගිණුවක් හරහා ලබා ගන්නා Pioneer වැනි කාඩ් මගිනුත් ලංකාවේ ATM යන්ත්‍ර මගින් මදල් ලබා ගන්න පුළූවන්. මම ඒවා අත්හදා බලලා නැහැ. මගේ ක්‍රමය තමා ඔයාලයට ඔය කියලා දුන්නේ.  සමහර විට ඉදිරියේදී මෙහි වෙනස්කම් වෙන්න පුළුවන්. මොකද මෙයාලා කාලෙන් කාලෙට යම් යම් වෙනස්කිරීම් කරනවා.ඔන්න මම පොරොන්දුව ඉටුකළා.

මෙහි පැමිණි ඔයාලා මගේ මෙම වෑයම අගය කරනවා නම් කොමෙන්ට් එකක් දාලම යන්න, අඩුපාඩු උනත් කමක් නැහැ.කොමෙන්ට් ඒරියා එක දිස්නොවන්නේ නම් ඔය පහල වම්පැත්තේ තියෙන දිනය මත ක්ලික් කළාම ඒක මතුවේවි. ඔයාලා මේක කරගෙන යද්දි මොකක්හරි ගැටළුවක් මතුවුණොත්දකුණු පැත්තේ තියෙන mail address එක මගින් මා සම්බන්ධ කරගත හැක. කාර්ය බහුල නිදා ටිකක් පමා උනත් දන්න දෙයක්නම් ගුරුමුෂ්ඨි නැතිව කියාදෙනවා. ඔබ කැමතිනම් ඊට උඩින් තියෙන ඇඩ් එකකුත් ක්ලික් කරගෙනම යන්න.

තවත් නැවත  එකක් අරන් හැකි ඉක්මනින් එන පොරොන්දුව පිට අදට නවතිනවා.
එහෙනම් පැමිණි සියලුදෙනාටම ජයෙන් ජය!!!

170 comments:

  1. me widihata salli genna gaddi 25$ gewanna wenawa neda?. meeta wada adu mudalak gewala salli genaganna widihak nadda?

    ReplyDelete
    Replies
    1. යාළු ඒකට Paypal තෝරගන්න පුළුවන්. හැබැයි වෙන රටක විදියට තමා හදන්න ඕනි. ඒ ගැන ලියන්න හිටියත් කාර්යබහුල නිසා ඒ ගැන තවම ලිපියක් හදන්න බැරි උනා. ඉදිරියේදී එයත් ඵල කරනවා.

      Delete
  2. Me widihata salli genagaddi 25$ kapenawa neda? itawada adu mudalak gewala salli genaganna widihak nadda?

    ReplyDelete
    Replies
    1. පේපල් තමා. මුදල්ල ගන්න නම් ඒක වෙන රටක විදිහට හදන්න ඕනි. ලගදිම ලංකාවට වලංගු වෙනවාලු.

      Delete
  3. දැන් ඔබේ Paypal,Payza,Skrill,Netteller,Payoneer මුඳල් අප වෙතින් ලබාගත හැක.
    වැඩි විස්තර සඳහා
    www.cpsmoneytransfers.webs.com වෙබ් අඩවියට පිවිසෙන්න

    ReplyDelete
  4. 1. ලොව හොඳම PTC අඩවි වන www.probux.com හා www.ojooo.com සඳහා අපගේ www.cpsmoneytransfers.webs.com වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි වි දැන්වීම් නැරඹීමෙන්, එම අඩවි ගෙවන මුඳලට අමතරව රු. 240.00 බැගින් මාසිකව අපෙන් මුඳල් ලබාගත හැක.
    වැඩි විස්තර සදහා අපගේ http://cpsmoneytransfers.webs.com/ වෙබ් අඩවියට පිවිසෙන්න

    2. ඔබට Paypal, Payza, Netteller හා Skrill මුඳල්ද මෙම වෙබ් අඩවිය ඔස්සේ ක්ෂණිකව පහසු මිලට ලබාගත හැක. වැඩි විස්තර සදහා අපගේ http://cpsmoneytransfers.webs.com/ වෙබ් අඩවියට පිවිසෙන්න

    ReplyDelete
    Replies
    1. මේ යාළුවා උදව් කරනවා කියනවා නේ එයාගෙන් උදව් ගන්න. මම නම් මෙයා ගැන දන්නේ නෑ. මම මුලින් උපදෙස් දුන්නා වගේ අන්තර්ජාලයේ වැඩ කරද්දි තමන්ගේ ආරක්ෂාව තමන් විසින් සලසා ගන්න.

      Delete
    2. derana ads register wenna payza account ekata card eka add karala kochchara dawas yanawada bos

      Delete
    3. මම ඒ ගැන දන්නේ නෑ. දන්න කෙනෙක් පිළිතුරු දෙන්න.

      Delete
  5. maga carad ekan kapana usd gana makan ahanawa eka danna bana ethakota mokada karanna

    ReplyDelete
    Replies
    1. කාඩ් සෙන්ටර් එකට කලා කරලා දැනගන පුරවන්න.

      Delete
  6. අපිට web card එකක් පාවිච්චි කරන්ඩ බැරිද....?? වෙබ් card එකක් හදා ගන්නෙ කොහොමද....??

    ReplyDelete
  7. අපිට web card එකක් පාවිච්චි කරන්ඩ බැරිද visa card එක වෙනුව්ට...?? ඒකක් හදා ගන්නෙ කොහොමද...??

    ReplyDelete
    Replies
    1. මෙතන තියෙනවා http://www.pariganakalokaya.com/discussion/529

      Delete
  8. Oyage wade nice oyata puluwanda derana ads account eka Mata hadala denna man oyata yana viyadama dennam plz Mata udaw karanne yalu

    ReplyDelete
    Replies
    1. ඊ මේල් එකක් එවන්න.

      Delete
    2. Derana ads account eka hadala denna puluwanda mamath viyadama dennam.

      Delete
  9. Plz mata help 1k one Payza Account 1k hadana 1 sambandawa.mokada oya me post 1n kiyala thiyana widiyata Account 1k open karanna giyama Mata warga 3k enne na.enne me widiyata, https://secure.payza.com/signup , Methanadi mata labenne warga 2i personal & Business kiyala.anith eka thamai personal 1 click karala Account 1 signup weddi oya kiyana widiyata step 3ka details fill karanna enne na.me wage podi box 1k withai enne fill karanna https://secure.payza.com/signup ithin mama methana tika fill karala Account 1ka haduwa.eth mata meka sure madi.mata web card 1k hadaganna kalin me Account 1k hadaganna one.plzzzz help me.

    ReplyDelete
    Replies
    1. මමත් ඔය පැත්තට කාලෙකින් තමා ගියේ. දැන් සයිට් එකේ එම වින්ඩෝව අප්ඩේට් වෙලා. අවුලක් නෑ පළමු එක තෝරන්න.

      Delete
  10. Oyata puluwannam Free time 1ka mata karana widiya podi mail 1k danawada?chamilan2r@gmail.com....meka thamai ,mage personal mail eka.

    ReplyDelete
  11. payza account eka hadanakota transaction pin ekak illanne nane.ai e?

    ReplyDelete
    Replies
    1. දැන් එයාලාගේ ෆෝර්ම් වල වෙනස්කම් තියෙනවා. ඒකයි ඒ.

      Delete
  12. yalu payza personal acc ekak hadanakota Collect payments kiyana ekata tik ekak dala nati nisa earn karana money collect karagankota aulk weida?

    ReplyDelete
    Replies
    1. ඒවා හදා ගන්න පුළුවන්. ඒ සදහා ඒ අය උදව් කරනවා.

      Delete
  13. yalu payza eke personal acc ekak hadanakota Collect payments function eke tik ekak dala na eka aulk weida salli gannakota

    ReplyDelete
  14. web card ekak use karaddi kohomada me dewal hada ganne

    ReplyDelete
    Replies
    1. මේ අඩවියෙන් විස්තර තියෙනවා http://www.pariganakalokaya.com/discussion/529

      Delete
  15. pyza 1 tyna salli commercial bank debit card 1ta genna ganna puluwanda oya widiyata debit card 1 mekata add karagena???

    ReplyDelete
    Replies
    1. යාළු ඔයාගෙ කාඩ් එකේ තියෙනවා කාඩ් සෙන්ටර් එකේ දුරකථන අංකය. අන්න ඒකට කතා කරලා අහන්න ඒ කාඩ් එකෙන් ඔන්ලයින් පේමන්ට් කරන්න පුළුවන්ද කියලා. පුළුවන් නම් payza එකට ඇඩ් කරන්න පුළුවන්. මම ඔය කාඩ් භාවිතා කරලා නැහැ.

      Delete
    2. බොහොම ස්තුතියි යාළු ඔයාගේ උපදෙස් වලට,, ....
      ඔව් මං ඔන්ලයින් පේමන්ට් කරලා තියෙනවා ඒ commercial කාඩ් 1න්... ඔයා මොකක්ද පාවිච්චි කරන කාඩ් 1... HNB විසා ඩෙබිට් 1ද?? payza තියෙන සල්ලි HNB ඩෙබිට් කාඩ් 1ට transfer කරලා ATM 1න් ගන්න ගියාම 25$ කැපෙන්නේ නැද්ද??? payza වල ක්‍රෙඩිට් කාඩ් option 1ට ඩෙබිට් කාඩ් 1 ඇඩ් කරලා සල්ලි ගන්න පුලුවන්ද ලංකාවේදී.....

      Delete
  16. මගේ බැංකු පොතේ නම තියෙන්නේ RAVIPRIYA H A A K කියල එතකොට මන් කොහොමද first name එකයි last name එකයි පුරවන්නේ????

    ReplyDelete
    Replies
    1. මුල් නම RAVIPRIYA විදියටත් අගනම H A A K විදියටත් දෙන්න. කාඩ් එකේ තියෙන විදිය තමා වැදගත්.

      Delete
  17. mara aula.visa card 1ka verfi karatdi amount eka dana gatta.et eka paysa page eke type karanna bahane?ai e?

    ReplyDelete
  18. payza personal acc hadaddi collect payment click wela nane.ethakota salli ganna giyama aulak weida?

    ReplyDelete
  19. visa debit card එක add කලාම Billing address එක invalid කියල එනවනෙ. ඒකට මොකක්ද කරන්න ඕනෙ?

    ReplyDelete
  20. Debit card eka add karaddi, Billing address invalid kiyala enawane. wena address dunnath eka enawa. mekata mokada karanne??????

    ReplyDelete
    Replies
    1. දීපු තොරතුරු නැවත පරීක්ෂා කර ගැටළු එනවා නම් මෙල් එකක් එවන්න.

      Delete
  21. HNB eken ahuwama eyala kiyanne debit card eken online payment active karama salli gewana wada karanna puluwan unata ape account ekata salli genna ganna ba kiyala.sampath bank eken kiyanneth ehemai.mama dan ptc site kihipayakama wada karagena yanawa.dan mata salli ganna eka gana loku prasnayak thiyenne.pls mata udaw karanna puluwanda.mage mail address eka dennam mata sirta kathakaranna phone number eka denna puluwanda

    ReplyDelete
    Replies
    1. ඒක ප්‍රශ්ණයක් කර ගන්න එපා. මුදල් ගැනීම ගැන ඒ අයගෙන් අහන්න යන්න එපා. ඒ අය දන්නේ නැතුව ඇති මෙහෙට මුදල් ගන්න පුළුවන් බව. අනුතර්ජාල ගිණුමක ඩොලර් තියෙනවා නම් මොනාද කරන්න බැරි. ඉස්සෙල්ලා මුදල් සොයා ගන්න. මම ptc ගැන ලව්වේ ඕනෑම කෙනෙකුට සරලව කරන්න පුළුවන් නිසා. ඒකට කොටු වෙන්න එපා. මම කලින් සදහන් කරලා ඇති ptc සල්ලි දෙනකම් විස්වාශ කරන්න පුළුවන් බව. ඒවයෙන් වැඩ ආරම්බභ කරලා වෙන පැත්තකට යොමු වීම ඉතාම වැදගත්.

      Delete
  22. rejistration fee pay pal walin gewanna barida? a kohomada?

    ReplyDelete
    Replies
    1. යම් යම් සයිට් වලට සපෝට් කරන ඔන්ලයින් ප්‍රොෙසසර් තියෙනවා. ඒවාගෙන් විතරයි ගණුදෙනු කරන්න වෙන්නේ.

      Delete
  23. Ai salli ape bank account walata update wen natte?etakota api kohomada salli withdrawal karanne?

    ReplyDelete
    Replies
    1. කාඩ් එකෙන් ගන්න පුළුවන්.

      Delete
  24. Oye kiyana transfer ekedi 25$ kapenawa nam apita labenne kiyada Rs.walin

    ReplyDelete
  25. Oye kiyana transfer ekedi 25$ kapenawa nam apita labenne kiyada Rs.walin

    ReplyDelete
  26. Oye kiyana transfer ekedi 25$ kapenawa nam apita labenne kiyada Rs.walin

    ReplyDelete
    Replies
    1. මේ හරහා මුදල් ගන්නවා නම් ඔබ අතට මුදල් ගන්න කලින් හොදින් උපයන්නෙක් වෙන එක තමා හොද. පේපල් වලදී මේ ගැලළුව නැහැ.

      Delete
  27. Internet eke account ekaka crdt tibbata wadak name a pi online purchase Karen natnam.ape edineda wada walata salli uwana nam kohomada ape athata ganne

    ReplyDelete
  28. Internet eke account ekaka crdt tibbata wadak name a pi online purchase Karen natnam.ape edineda wada walata salli uwana nam kohomada ape athata ganne

    ReplyDelete
    Replies
    1. ඔන්ලයින් ප්‍රොෙසසරයක් හරහා ගන්න පුළවන්. ඒ කියන්නේ පේපැල්, පායිසා ආදිය හරහා. විස්තර කරලා තියෙන්නේ ඒ ගැන තමා.

      Delete
  29. PTC kiyanne mokakda

    ReplyDelete
    Replies
    1. ක්ලික් කිරීම සදහා ගෙවනවා ගන්න. මෙහි මුල් ලිපි කියවා ඔබේ දැනුම වැඩිකර ගන්න.

      Delete
  30. mage user name password wada karnne nee ay ee

    ReplyDelete
    Replies
    1. දුන්න පාස්වර්ඩ් එක නිවැරදිද කියලා බලන්න.

      Delete
  31. PIYZA WLT SIR KIYL THIYN 1 METHOD YANA LINK 1 OPEN WEN NATHTHE EI?????///

    ReplyDelete
    Replies
    1. යාළුවා මට ස්ක්‍රීන්ෂොට් එකක් මේල් කරන්න.

      Delete
  32. HNB debit card eka paysa ekata ad karala verify karana heti kiyanna puluwanda.

    ReplyDelete
    Replies
    1. ගැටළුව මතු වුන තැන මට මෙල් එකකින් පැහැදිලිව එවන්න.

      Delete
  33. Dear Admin...
    Payza account ekakata PTC site 2k ad karanna puluwanda..? I hope u'r reply....

    ReplyDelete
    Replies
    1. යාළුවා, එක් එක් ptc වලට සපෝට් කරන සයිට් තියෙනවා. ඒ ptc එකට payza සපෝට් කරනවා නම් ඇඩ් කරන්න පුළුවන්. එක් ඔයාගේ ptc එකෙන් සොයාගන්න වෙනවා.

      Delete

  34. Billing address is invalid kiyala enwa y is that

    ReplyDelete
    Replies
    1. යාළුවා, ඔයා දීපු තොරතුරු නිවැරදිද යන්න බලන්න. විශේෂයෙන් දීපු රට. ගැටළුව දිගටම එනවා නම් පැහැදිලි විස්තර සහිතව මේල් එකක් එවන්න.

      Delete
  35. Chathurika money genna gannakota debit card ake thiyena number aka newei, account number akata genna ganna athakota awlak naha.

    ReplyDelete
  36. chathurika money genna gannakota debit card ake number akata gennanna apa, account number akata genna ganna, athakota awlak naha

    ReplyDelete
  37. card nu. eka dunnahama 'Billing address is invalid' kiyala msg ekak enava address eka venas kalath eka e vidihatama venava mama mokadda mekata karanda oni ?

    ReplyDelete
    Replies
    1. යාළුවා, මට එහි ස්ක්‍රීන් ෂොට් එකක් මේල් කරන්න.

      Delete
  38. to admin-mchn puluwannam ube mail eka dannawada

    ReplyDelete
    Replies
    1. දකුණු පැත්තේ දැන්වීම බලන්න.

      Delete
  39. mata card eka verify karaganna bene

    ReplyDelete
    Replies
    1. ගැටලුව මුහුණ දුන් තැන පැහැදිලිව මේල් එකකින් එවන්න. ස්ක්‍රීන්ෂොට් එකකුත් එක්ක.

      Delete
  40. macho oya kiyapu vidihata man payza acc ekak haduva eth eka verify karanna giyama oya kiyapu vidihata nemei enne..credite card verify kiyala ekak enne nahane...dan enne vena ekak..ekata mokada karanna one kiyala kiyannako...

    ReplyDelete
    Replies
    1. යාළුවා, ස්ක්‍රීන්ෂොට් එකක් එක්ක මේල් එකක් එවන්න.

      Delete
  41. යාලුවේ මට payza ගිනුමක් හදා දෙන්න පුලුවන්ද....මට නිවාඩු වෙිලාවක මෙල් එකක් දාන්න පුලුවන්ද....thaks vajira.mangala3@gmail.com

    ReplyDelete
  42. yaluwe mata payza ginumak hadala denna puluwanda.......vajira.mangala3@gmail.com

    ReplyDelete
    Replies
    1. මගේ මැෂින් එකෙන් හදන එකේ ගැටළුවක් තියෙනවා. මලිටිපල් අකවුන්ට් කේස් එක එනවානේ. ඒ නිසා ඔයා උත්සාහ කරන්න. ගැටළු ආවොත් ස්ක්‍රීන්ෂොට් එක්ක මේල් කරන්න.

      Delete
  43. kad eke vcv num eka koheda thiyenne

    ReplyDelete
  44. cvs num eka khed thiyenne kad eke piz udau karanawada

    ReplyDelete
    Replies
    1. කාඩ් එකේ අත්සන යොදන පැත්ත බලන්න. දකුණුපැත්තේ කෙලවරේ අංක 03ක් ඇති.

      Delete
  45. oya tiyana wedeyata newei anne nikan name pass woad dela ac 1 create wenawa eta passe mokada karanne

    ReplyDelete
  46. Replies
    1. දැන් ඒක වෙනස් තමා යාළුවා. ඊට පස්සේ ඔයාට එන මේල් එක හරහා ගිණුමට යන්න. එතනදි වම් පැත්තේ උඩ ඔයාගේ මේල් ලිපිනය දකින් ලැබේවි ඒක උඩ ක්ලික් කරන්න. ඒ අනුව එහි මෙනුවක් ගිණුමේ පහල දකින්න ලැබේවි. ඒකට අවශ්‍ය තොරතුරු දීලා සමුපූර්ණ කරන්න. මට මේ කොම් එකෙන් අලුත් ගිණුමක් හදන්න ගිතේ ගැටළු මතු වෙන නිසා කරන්න විදියක් නෑ. කොහොම උනත් ඔයාට නැවත ගැටළුවක් මතු උනොත් උදව් කරන්නම්.

      Delete
  47. payza eke credit card add karaddi billing address invalid kianawa ai e?

    ReplyDelete
    Replies
    1. යාළුවා ඔයා දීපු තොරතුරු නිවැරදිද කියලා නැවත බලන්න. රට, දුරකථන අංකය වගේ දේවල්. නැවත ගැටළුවක් මතු උනොත්/විසදාගන්න බැරි උනොත් කියන්න. උදව් කරන්නම්.

      Delete
  48. payza eke api add karapu card eka validate wenakam inna onada gewim karanna?

    ReplyDelete
  49. Derana ads wishwasa wanth ekakda....??? pazya ekata bank account eka add karanakota gaanak kepenawada....??
    money gannakota gaanak kepenawada....???

    ReplyDelete
    Replies
    1. යාළුවා, 1 ඒ අය ගැන කියන්න මම හරියටම දන්නේ නෑ, අන්තර්ජාලයේ තොරතුරුත් සදහන් වෙන්නේ නැ, ඒක ලංකාවේ නිසා. 2 අකවුන්ට් එක ඇඩ් කරනකොට කැපෙනවාද කියන්න මම දන්නේ නෑ. 3 සල්ලි ගන්නකොට කැපෙනවා.

      යාළුවෝ කවුරුත් හිතන්න එපා හැමදාම ඇඩ් ක්ලික් කර කර ඉන්න. ඒක කරන ගමන් ඒවායේ තියෙන මයික්‍රෝ වර්ක්ස් කරන්න. ඒක ටික් ටික් දියුණු කරගන්න ගමන් ෆයිවර්, ඔඩෙක්ස්, ඊ බේ, වගේ දේවල් ගැන අවධානය යොමු කරන්න. කාටවත් හිරිහැරයක් නොවන විදියට ඇඩ්ෆ්ලයි, ඇඩ්බාලා වගේ දේවල් භාවිතා කරන්න.
      බ්ලොගයක් හදලා ඇඩ්සෙන්ස් ගන්න උත්සාහ කරන්න. සිංහලෙන් කරනවා නම් ඒක කරන්න බෑ. එහෙම නම් ඊට සමාන අඩවි තව තියෙනවා. ඒවත් එක්ක එකතු වෙන්න. ලංකාවේ ඇඩ් ලින්ක් ඒ වගේ එකක්. පිටරට ඒවා ගණනාවක්ම තියෙනවා.
      මේ සයිට් එක කියවන ඔයාලා කෝටිපතියෝ වෙනවා නම් මම ගොඩක් කැමතියි. මම දිගටම ඔයාලට උදව් කරනවා. මේ සමග දිගටම රැදී හිටියොත් ඔයාලා දිණුම්.

      Delete
    2. Payza eken kiyak cash kapa gannawada ??? & api Ada click Karala ganna cash ape bank account eken ganna pulluwan da yalu

      Delete
    3. යාළුවා, $ 25ක්. එදිනෙදා මුදල් ගන්න යන එක පාඩුයි.

      Delete
    4. Payza eken ape bank account ekat directly cash withdraw karaganna pulluwanda bro

      Delete
  50. paypal ekak hadanney kohomada......??? paypal ekak hadanna kiyak withara yanawada....??? eken money enakota money kepenney nedda....??? mata payza account ekak hadala godak kal... but eka heduwata add thama click karala naha.... blog ekakuth thiyenawa..... but add sense karanna danney naha.... denata egena kiyala denna puluwanda.....???

    ReplyDelete
  51. ethakota add files and add bala kohomada karanney ....???

    ReplyDelete
    Replies
    1. යාළුවා, ඇඩ් සෙන්ස් කරන්න ඉංග්‍රිසි වලින් ලියන්න ඕනි. ඒ වගේම හොද ට්‍රැෆික් එකක් තියෙන්න ඕනි. සිංහල ඒවට ඇඩ්ලින්ක් වගේ ඒවා හොදයි.

      ඇඩ්බලා කියන්නේ ඇඩ්ෆලයි වගේම තමා. ඇඩ්ෆලයි ගැන ලිපියක් දාලා ඇති. ඇඩ්බලා ලංකාවේ එකක්. ඔයාගේ ඉල්ලීම් ටික ඉදිරි සතියේදි කරන්න උත්සාහ ගන්නවා.

      Delete
  52. yalu mage account eka verified karanakota dollar 1-2 athara ganak illala msg ekak awe na ne but mage account eka verified una dawas 4kata passe.ehema wenna puluwanda?

    ReplyDelete
    Replies
    1. යාළුවා, ඔයා කාඩ් එකේ ස්කෑන් පිටපතක් යැව්වා නම් එහෙම වෙන්න පුළුවන්. කොහොම හරි වෙරිෆයි වෙලා නම් ගැටළුවක් නෑ.

      Delete
    2. thanx yalu..........

      Delete
  53. I can English...friend.... i want know how do i do it....??? please tell me how can i start add sense.....???

    ReplyDelete
  54. I can English... so tell me about adsense ...?? and i want to know about ad link too... how much money should be spend for make a paypal.......???

    ReplyDelete
    Replies
    1. යාළුවා සතුටුයි. ඔබට කඩ්ඩ පුළුවන් නම් ඔයාට ඔය ඇඩ්සෙන්ස් පහසුවෙන් කරන්න පුළුවන්. එහෙනම් බ්ලොග් එකක් හරි වෙබ් එකක් හරි පටන් ගන්න වෙනවා. මම ඉස්සරහට උදව් කරන්නම්. ටිකක් ඉවසන්න. පේපැල් නොමිලේ හදන්න පුළුවන්.

      Delete
  55. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඒක ගැටළුවක් වෙන්නේ නෑ යාළු.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  56. PROBUX,NEOBUX wala thyana money ape payza account ekata genna ganna puluwanda yalu????

    ReplyDelete
    Replies
    1. පුළුවනි යාළුවා. මුල් කාලෙදි හොයන්නේ ටික ටිකනේ. ඒ මුදල් ගෙන්න ගන්න මම ක්‍රමයක් දක්වලා තියෙනවා. පොස්ට් එක කියවලා බලන්න.

      Delete
  57. ane oya upload karala thiyana "payza very 06 copy" image 1 pennanne na ne.. plz eka me mage G mail 1 ewanawada loku udauwak.. w7t.sandamal@gmail.com

    ReplyDelete
    Replies
    1. යාළුවා පේන්නේ නැතිනම් ඒක උඩ ක්ලික් කළාම විශාල වෙනවා.

      Delete
  58. SWIFT BIC kynne mokakda ylu????

    ReplyDelete
    Replies
    1. යාළුවා, ලෝකයේ ඒ ඒ බැංකු හදුනා ගන්න දීපු කෝඩ් එකක්. අපේ ජාතික හැදුනුම්පත වගේ තමා. http://www.theswiftcodes.com/sri-lanka/ මගින් ඔබට අවශ්‍ය රටක අවශ්‍ය බැංකුවක කෝඩ් එකක් සොයාලන්න පුළුවන්.

      Delete
  59. Apita web card 1 payza wala verify karanna puluwanda? sampath web card 1ta CSV number na neda?

    ReplyDelete
  60. Sampath web card 1 CSV number nathi nisa eka payza wala verify karanna bane neda? ethakota eka deranaads walata use karanna ba neda?

    ReplyDelete
    Replies
    1. මම ඕක භාවිතා කරලා නම් නැහැ. ඒ උනාට අන්තර්ජාලයේ ගෙවීම් කරන අය ඕක භාවිතා කරනවා. ඒ කියන්නේ ඔක ඒ සදහා සම්බන්ධ කරන්න පුළුවන්.

      Delete
  61. udau one palza ekak hada ganta......payza.com gihin my accaunt enawa eken log out unahama aya log wenta bene...oyage post eke thiyena widiyata newei hadanta enneth.........meka mage email eka.......roshanperera570@gmail.com

    ReplyDelete
  62. ane mata palza ekak hadanna oyage post eke wge enne nehene....accunt 3k wetena eken 2i enne .parsanal ekai bissenes ekai..parsanal eka dila fiill karahama podi page ekak enne...eka mata suawar nehe eken log out unahama aya log wentath be...piz help me... roshanperera570@gmail.com

    ReplyDelete
  63. udau one palza ekak hada ganta......payza.com gihin my accaunt enawa eken log out unahama aya log wenta bene...oyage post eke thiyena widiyata newei hadanta enneth.........meka mage email eka.......roshanperera570@gmail.com

    ReplyDelete
    Replies
    1. යාළුවාට උදව් කරන්නම්.

      Delete
  64. Yaluwa mama uda thiyana okkoma step tika kara.. oya upload karala thiyana "payza very 06 copy" image 1 uda clik karama wena image 1 open wenne.. mama wena browser 1 kinuth kara.. eth ehemai..
    mata ethanin eha karaganna therenne na e image 1 balanne nathuwa.. ithin yaluwa mage g mail 1 e image 1 ewanawada...?? plz loku udauwak yaluwa.. mage e mail 1 - w7t.sandamal@gmail.com thank you yaluwa..

    ReplyDelete
  65. plz yaluwa mata "payza very 06 copy" image 1 upload karanna mage g mail 1 ta.. lokuma udauwak yaluwa.. mage mail 1 - w7t.sandamal@gmail.com
    Thank You yaluwa...

    ReplyDelete
    Replies
    1. යාළුවා, එම පින්තූරට උඩ ක්ලික් කළාම පැහැදිලිව පෙනේවි.

      Delete
  66. mage paysa eka verifid.namuth hnb card eka ad karanna giyaama billing eka invelid kiyala enne ai.

    ReplyDelete
  67. යාළුවා, ලබා දුන් සියළු තොරතුරු නිවාරදිද බලන්න. ඊට අමතරව ඒ අය ඉල්ලන දේවල් දෙන්න වෙනවා.

    ReplyDelete
  68. Account eka hadanakota ID photo copyakuth illanawa neda?

    ReplyDelete
  69. Payza එකෙන් Visa Card එක හරහා සල්ලි ගන්නකොටත් 25$ කපා ගන්නවඩ?

    ReplyDelete
  70. mage account eka Unverified. eka verify karagan nethuwa mata derana adds walata salli gewanna berida yalu? anika account eka verify karanna Bank Statement,
    Credit Card Statement,Utility Bill,Phone Bill walin ekak illanawa. ewa dennethuwa mata account eka verify karanna berida yalu? reply ekak ewwoth loku udawwak yalu.














    ReplyDelete
  71. mage account eka Unverified. eka verify karagan nethuwa mata derana adds walata salli gewanna berida yalu? anika account eka verify karanna Bank Statement,
    Credit Card Statement,Utility Bill,Phone Bill walin ekak illanawa. ewa dennethuwa mata account eka verify karanna berida yalu? reply ekak ewwoth loku udawwak yalu.

    ReplyDelete
    Replies
    1. Bank statement walata oyage bank pass book ekaka photo 1k yawanna pululwan, hebei eke address 1 tiyena 1k wenna ona thawa eke bank eke seel 1k hari sign 1k hari tiyenna ona. . photo id ekata oyage ID eke wisthara tiyena paththe photo 1k gahala yawanna. etakota hari.

      Delete
    2. hodama de licen ake visthara thiyena image akak yawana aka.ok

      Delete
  72. මේකට visa debit/credit card නැතුව කෙලින්ම bank account එකක් හරහා මේවා කරන්න බැරිද? තව, මේකෙන් earn කරන ගාන bank account එකට update වෙන්නැද්ද?

    ReplyDelete
  73. මේකට visa debit/credit card නැතුව කෙලින්ම bank account එකක් හරහා මේවා කරන්න බැරිද? තව, මේකෙන් earn කරන ගාන bank account එකට update වෙන්නැද්ද?

    ReplyDelete
  74. Minimum Deposit eka $50 kiyla tiyenwa ita wada aduwen payza account eka fund krnna berida?

    ReplyDelete
  75. Min.Deposit eka $50 kiyanwa credit/debit card eken salli danna giyama ita wediya aduwen payza ekta deposit krnna berida?

    ReplyDelete
  76. DERANA AD WLA FREE REGISTER WENNA BARIDA?

    ReplyDelete
  77. hw can i contact you mata payza eka validate karana eke podi prashnayak have can you help me

    ReplyDelete
  78. HNB card eken salli gannakotath 25$ kepenawada?

    ReplyDelete
  79. salli gannakota kepaena ganan gena mata wistharayak kiyannako. my email roshansampath9458@gmail.com

    ReplyDelete
  80. me salli kelinma bank account ekata genna gan puluwanda

    ReplyDelete
  81. ඔබ ලබාදෙන සේවාව පිලිබඳ මුලින්ම ස්තුති කලයුතුයි.මට ඇති ගැටලුව මගේ Debit Card Add කලාම billing Address Invalid කියලා එනවා.ලබාදුන් තොරතුරුත් පරීක්ෂා කර බැලුව. වෙනසක් නැහැ. මේ සම්බන්දව මට උදව් කරන්නට ඔබට හැකියි සිතනවා. මගේ email mahesha 03@gmail .com. ඔබේ ඉක්මන් උපදෙස් බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  82. derana ads walin labena mudal mage payoneer card akata ganna ona, account aka change karaganna contact us aken msg karanna be. security code aka show wen na. kramayak kiyanna. Thank you. ravindrabandara999@gmail.com akata awanna.

    ReplyDelete
  83. mage debit card eka add karanna gyama billing address invalid kyala watenawa mekata mokada karanne

    ReplyDelete
  84. mama dan godak wela me comment okkoma baluwa.derana ads karala salli gatta kenek innwa nam mata e mail ekak danna.payza eke 50$ kapenwa nm ithuru wenne nane apata.

    ReplyDelete
    Replies
    1. Derana ada කියන්නෙ ලොකු බොරුවක් amozon lanka වගේ ලොජු ප්‍රොඩාවක් කරන්නෙ එකෙ සල්ලි දෙන්නෙ නෑ සාක්ශි සහිතව සනාත කල හැකිය

      Delete
  85. authorization form eka ganne kohomada

    ReplyDelete
  86. Mamath heta idan enawa mata udaw karanawa needa

    ReplyDelete
  87. credit card statement 1kuth oneda??? kohomada eka ganne??

    ReplyDelete
  88. cradit card statement 1k oneda upload karanna? eka ganne kohomada?

    ReplyDelete
  89. maken aththatama salli hoyanna puluwanda

    ReplyDelete
  90. ma waden aththatama salli ganna puluwanda

    ReplyDelete
    Replies
    1. මේ වැඩෙන් කිව්වේ අන්තර්ජාලයෙන් මුදල් උපයන එක නම් පිළිතුර ඔව්. ඒ උනත් PTC පිළිබදව ලොකු විශ්වාසයක් තියාගන්න එපා. ඒ අය දෙනකන් මුදල් අරගන්න පුළුවන්. මෙතෙක් අන්තර්ජාලයේ ලද අත්දැකිම් අන්ව කාලයක් හොදින් කරගෙන ගිය PTC කාලෙකින් නැතිවෙලා යනවා. ලංකාවේ අය කරන ඒවා ගැන කතා කරලා වැඩක් නෑ. ඔබගේ හැකියාවත් එක්ක උත්සාහ කරන්න. ඔබට ජය.

      Delete
  91. දෙරණ ඇඩ්ස් පැහැදිලිවම බොරුවක්,මගේ rs.1200katama බබා හම්බුනා.මේ දැන් දාලා තියන helajaya.com කියන එක නම් කොහොමද කියන්න දන්නේ නෑ.දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න.

    ReplyDelete
    Replies
    1. ඔබ අන්තර්ජාල මුදල් ඉපයීම පිළිබදව හොදින් අවබෝධ කර ගන්න. මෙහි ඵලවන ලිපි හොදින් කියවලා PTC පිළිබදව තේරුම් ගන්න. මම කියලා තියෙනවා මොනම PTC එකකවත් තමන්ගේ අතේ තියෙන මුදල් යොදවන්න එපා කියලා. ඒ වගේම windrow අවම සයිට් වල වැඩ කරන්න. කොහොම උනත් ඇඩ් ක්ලික් වලම එල්ලිලා ඉන්න එපා. අනෙක් ක්‍රමවලට යොමු වෙන්න.

      Delete
    2. Deran maha wanchawak thama. Oya lankawe ewa gana wiswasa karanna amaruy.

      Delete
  92. Payza Personal account ekak hadanakota password eka danne kohomada yaluwa.mona password eka danmath hari yan nana.mage email eka sanjeewakumara1996@gmail.com plz help meeeeeeeeeeeeee

    ReplyDelete
  93. මම යාලුවෙක්ගේ Referral එක දුන්නත් එය ගන්නේ නෑ එහෙම Referral නෑ කියනවා Referral link එකම දෙන්න බෑ එයාගේ username විතරයි දුන්නේ ඒත් ගන්නේ නෑනේ ඉක්මන් පිළිතුරක් බලා පොරොත්තු වෙනවා

    ReplyDelete
  94. මගේ යාලුවාගේ user Name එක Referral එකට දැන්මා ඒත් එහෙම Referral කෙනෙක් නෑ කියනවා නමුත් user name එකෙන් log වෙන්න පුලුවන්

    ReplyDelete
  95. එල සහෝදරයා! දිගටම ලිපි ලියන්න.

    ReplyDelete
  96. bux site wala salli payza ekata withdraw karapuwama $25 kapenawada?

    ReplyDelete
  97. This post gives clear idea in favor of tthe new users of blogging, that in fact how to do
    running a blog.

    ReplyDelete

ඔබගේ අදහස් දක්වන්න

Related Posts Plugin for WordPress, Blogger...

අන්තර්ජාල බැංකු ගිණුමක් හදමු

විශ්වාසවන්ත PTC

විශ්වාසවන්ත PTC

විශ්වසනීය PTC

විශ්වසනීය PTC

DonkeyMails.com: No Minimum Payout
size=468x60" border="0" width="468" height="60" alt="IP" />
Want This
www.helpworld.cc.cc