Friday, July 12, 2013

PTC ඔත්තුව, නවකයින්ටත්

ඔත්තුවේ සදහන් BUX PTC වල Register වෙන්නේ මෙහෙමයි
ආයුබෝවන් යාළුවනේ, ඔත්තුවක් දුන්නට කාර්ය බහුල නිසා ඒ වෙලාවේ  මේ ගැන මොකුත් නොදන්න අයට මෙහි යන පාර කියන්න බැරි උනා.ඒ නිසා තමා නැවත එන්න වුනේ. දැක්කේ නැත්නම් ඔත්තුවට මෙතනින් යන්න. එහි දක්වා ඇති ඕනම PTC එකක Register කියන තැන click කළාම පහළ තියෙනවා වගේ Form එකක් එනවා. ඒක පුරවන හැටි මම රූපය තුළම දාල ඇති. ඒ විදියට වරද්ද ගන්නේ නැතිව පුරවන්න. Username, password පිලිබදව සහ PTC පිලිබදව මම අන්තර්ජාලයෙන් මුදල් පහසුවෙන් උපයමු -2 post එකේ දාල ඇති.බැලුවෙ නැත්නම්, මෙතනින් ගිහින් බලල එන්න.
මෙහි රූප පැහැදිලි නැත්නම් ඒ උඩ click කරන්න.

දැන්  ඔයාල දීපු mail එකට link එකක් ලැබේවි. ඒ හරහා Login වෙන්න.

මෙහි Ads බලන්නෙ මෙහෙමයි

ඊළගට පහළ පින්තූරයේ පැහැදිලි කරල තියෙන විදියට ඒ ඒ පියවරයන් අනුගමනය කරන්න.
මේ විදියට ඔබට ලැනබන සියළුම Ads බලන්න. ඔබට එදින ලැබුණු මුදල Account balance කියන තැනින් බලාගන්න පුළුවන්. Ads Click කරද්දි පහළ රූපයේ රතු පාටින් ළකුණු කරල තියෙන  Ads  ඇති. ඒවා Click කරන්න එපා. බැරිවෙලාවත් එහෙම උනොත් ඔයාගේ Account balance එක 0 වෙනවා. සමහර සයිට් වල නැවත පැය 48 ක් යනතෙක් Login වෙන්න දෙන්නේ නැහැ. 

මෙම BUX සයිට් කිහිපය ගැන post එක පස්සේ දාන්න හිතන් හිටියත් ඔත්තුවක් ලැබුන නිසා එය ඔයාලට වැදගත් වෙයි කියල, ඒක දුන්න. ඉතින් තව විස්තර දාන්න උනේ දීපු ඔත්තුවත් එක්ක මේ සම්බන්ධයෙන් නොදන්න යාලුවන්ටත් මේ ඔත්තුවෙන් ප්‍රයොජනයක් ගන්න අවස්ථාව සලසලා දෙන්න ඕන කියලා හිතුනු නිසයි. මෙයින් ප්‍රයෝජනයක් ගන්න බලන්න.
මෙහි පැමිණි ඔයාලා මෙම වෑයම අගය කරනවා නම් කොමෙන්ට් එකක් දාලම යන්න, අඩුපාඩු උනත් කමක් නැහැ. ඔය පහල වම්පැත්තේ තියෙන වේලාව මත ක්ලික් කළාම කොමෙන්ට් ඒරියා එක මතුවේවි. දකුණු පැත්තේ තියෙන mail address එක මගින් මා සම්බන්ධ කරගත හැක. දන්න දෙයක්නම් ගුරුමුෂ්ඨි නැතිව කියාදෙනවා.  EMoney ටත්Follow එකකුත් දාලම යන්න.
එහෙනම් යාලුවනේ මම නවතිනවා. පැමිණි හැමෝටම ජයෙන් ජය!!!

3 comments:

  1. නපතා දැන්වීම් 60ක් ක්ලික් කරන්න. මාස්පතා 200$ක් ලබාගන්න. දැන්ම පිවිසෙන්න දෙරණ ඇඩ්ස් වෙබ්අඩවිය වෙත
    http://www.deranaads.com/news.php?ref=amantha4444

    ReplyDelete
  2. "www.deranaads.com" kiyanne attatama salli ganna puluwan website ekakda?

    ReplyDelete
    Replies
    1. යාළුවා, ඇත්තටම මේ අය ගැන මම එතරම් දන්නේ නෑ. අන්තර්ජාලයේ මුදල් ඉපයීම ගැන මම ලියලා තියෙන ලිපි හොදින් කියවලා තේරුම් ගන්න. ඔබට ජය.

      Delete

ඔබගේ අදහස් දක්වන්න

Related Posts Plugin for WordPress, Blogger...

අන්තර්ජාල බැංකු ගිණුමක් හදමු

විශ්වාසවන්ත PTC

විශ්වාසවන්ත PTC

විශ්වසනීය PTC

විශ්වසනීය PTC

DonkeyMails.com: No Minimum Payout
size=468x60" border="0" width="468" height="60" alt="IP" />
Want This
www.helpworld.cc.cc