Thursday, July 11, 2013

අන්තර්ජාලයෙන් පහසු‍වෙන් මුදල් උපයමු - 3(probux වල Referralsලා ලබාගැනීම හා ආදායම)


probux වල  Referralsලා ලබාගැනීම හා ආදායම
ආයුබෝවන් පැමිණි සියලු දෙනාටම, මම කලින් Post එකේදි කිව්වනේ probux වල Referralsලා ලබා ගන්නා ආකාරය සමග මුදල් වැඩියෙන් උපයන ආකාරය පිළිබද Post එකක් අරගෙන ඉක්මනින්ම එනවා කියලා, එත් ඉතින් අද තමා මට එන්න පුළුවන් උනේ. මොකද පහුගිය දවස් වත මට ගොඩක් වැඩ තිබුනා. ඒ නිසා මේක දාන්න දවස් කීපයක් ගතඋනා.එහෙනම් යාළුවනේ ඔන්න මම පොරොන්දුව ඉටුකරන්නයි යන්නේඒක බැලුවෙ නැත්නම් මෙතනින් ගිහින් කියවලා probux ගැන දැනගෙන එන්න

ඉතින් මම පහුගිය Post එකේදි කිව්වනේ මේ සයිට් ‍එකෙන් රුපියල් 20000.00කට වැඩියෙන් ස්ථාවර මාසික ආදායමක් උපයන්න පුළුවන් කියලා, ඒක අපිට Rented Referralsලා යොදාගෙන කරන්න පුළුවන් කියලත් මම කිව්වනේදැන් ඔයාලා  probux වල Register වෙලා Click කරල මුදල් උපයන්න පටන් අරන් ඇතිනේ. තාම පටන්ගක්තේ නැත්නම් මෙතනින් ගිහින්මෙතනින් ගිහින්Register වෙලා උපයන්න පටන් ගන්න.  
හැබැයි යාළුවනේ ඔයාලට පළමු Referralsලා 03 දෙනා ගන්න ඩොලර් 0.6ක් ඕන වෙනවා. මේ Referrals කෙනෙක් අපට මාසයක කාලයකට දෙන්නේ ඩොලර් 0.2කට උනාට අපට මේ සයිට් එකේදි එක්කෙනෙක් ගන්න බහැ. ඒ අය දෙන්නෙ පැක් විදියට. පළමු පැක් එකේ 03ක් ඉන්නවා. දෙවෙනි එකේ 10ක් ඉන්නවා ඔය විදියට තමා ඒ පැක් හදල තියෙන්නේ. ඒ නිසා අපිට ඒ ඒ පැක් වල වටිනාකම හොයාගෙන Rent  කර ගන්න වෙනවා. ඔයාල  Registerවෙලා ඉන්නව නම් Login උනාම එන වින්ඩෝ එකේ දකුණුපැත්තේ ති‍යෙන Useful Links යටතේ Rent Referrals කියන option එක මගින්,ඔයාලට Referrals ලා Rent කරගන්න පුළුවන්. 
පහල තියෙන රූපෙ රතු පාටින් රවුම් කරල තියෙන තැන Click  කරන්න,


දැන් ඒ පැක් ටික බලාගන්න පුළුවන්. පහල රූපය බලන්න

ඒ ඒ පැක් වල වටිනාකම, මවුස් පොයින්ටරය ඒක උඩට ගෙනගියාම දැකගන්න පුළුවන්. 03පැක් එක 0.6 නේද?
අපිට Referrals ලා Rent කරන්න මුදල් add කරන්න ඕන. ඒකට ඒ පැක් වලට ඉහලින්  දකුණුපැත්තේ තියෙන Add fund කියන option එක දැන් Click කරන්න. එවිට පහල වගේ මෙනුවක් ඒවි. 
ඔය මෙනුවෙ select a payment method කියන එකේදි  probux කියන තැන Click කරන්න. මේ හදන්නෙ ඔයාල උපයපු මුදල්ම යොදාගෙන වැඩේ කරගන්නයි. (ඒ උනාට ඔයාලට payza, paypal වලිනුත් මුදල් ගෙවල ඒක කර ගන්න පුළුවන්.) පහළ රූපය බලන්න.
එම මෙනුවෙ නිල්පාට ඊ හිස Click කරල ඩොලර් 0.6ට සෙට් කරන්න. (මේ සදහාඩොලර් 0.6ක් ඔයාගෙ  main balance එකේ තිබිය යුතුය) පහළ රූපය බලන්න.
දැන් එහි පහල තිබෙන ADD FUNDS කියන තැන Click කරන්න. සාර්ථකව එය කළ බවට නිවේදනයක් පෙන්වනවා. පහළ රූපය බලන්න.
 දැන් My account වෙත නැවත ගිහින් කියන තැන Click කරල ඔයාගෙ account එකට ගිහින් 03පැක් එක උඩ Click කරන්න. දැන් මතුවන මෙනුවෙ Yes කියන තැන Click කරන්න. පහළ රූපය බලන්න.
දැන් නිවේදනයක් ලැබේවි එය සර්ථකව කළ බවට. ඊලගට My account වෙත නැවත ගිහින් එහි පහලින් ඇති Rent Referrals කියන link එක Click කරන්න. එවිට පහළ රූපයේ පරිදි ඔයාලට add වුණු Referralsලා 03 දෙනා දැක ගන්න පුළුවන්
දැන් ඔන්න ඔය 03දෙනා ඔයාල වෙනුවෙන් ඔතන ඉදන් වැඩ. ඔන්න හෙට ඇවිත් බලන්න මෙයාලගේ වැඩ කොහොමද කියලා. එයාලගේ Click ගණන, අවසානයට Click කළ දවසAVG දැකගන්න පුළුවන්. ඉතින් දවස් කීපයක් යද්දී ඔයාලට අවබෝධ වේවි උපයන මුදල් ප්‍රමාණය ඉක්මනින් ඉහල යන බව.

ඔය මුදල ඔයාලට PROBUX වලින්ම හොයාගන්න පුළුවන් කියලා මම කිව්වානේ, හැබැයි පළමු 03පැක් එක ගන්න ඔයාලට සති දෙකක් විතර  Click කරන්න වෙනවා. මොකද ඔයාලට මුලින්ම ඒක කරන්න වෙන්නේ තනියමනේ. ඉතින් එයාලගේ කොමිස් එක ලැ‍බෙන නිසා ඊළගට සතියකින්, ඊළග 3 දෙනෙක් ගන්න පුළුවන්. දැන් 6 දෙනාගෙ කොමිස් එකයි ඔයා උපයන මුදලයි දාල  තව 3දෙනෙක් ගන්න පුළුවන්. හැබැයි ඒකට සතියක් යනවා. මොකද  එක වතාවක් referralsලා ගත්තාම නැවත ගන්න දෙන්නේ සතියකින්. ඉතින් ඔයාලා වැඩ පටන් අරන් සති 5කදි referralsලා 9ක් ඔයාලා වෙනුවෙන් වැඩ කරනවා. එයාලා හොයන මුදල් වලින් ‍කොමිස් එකක් ඔයාලට ලැබෙනවා

ඉතින් මේවිදියට උපයලා referrals 1000 ක් විතර ගත්තාම අපේ ඉලක්කය වන රුපියල් 20000ක් උපයන එක ඉතා පහසු කාර්යයක් වෙනවා. අපිට මුලින්ම උපයන්න වෙන්නෙ හෙමින් තමා. හැබැයි referralsලා ගාන එන්න එන්න වැඩි වෙනකොට ඔයාල‍ට තේරේවි කොච්චර ඉක්මනට account එකට මුදල් එකතුවෙනවද කියල. ලොකු සතුටක් දැනේවි.

දැන් බළමු අපි මේ විදියට ක්‍රමයෙන් ගන්න පළමු referralsලා 100 දෙනාගෙන් ඔබට ලැබෙන ආදායම.
My account වෙත ගිහින් Upgrade කියන link එක Click කරන්න එතනදි දැක ගන්න පුළුවන් සාමාජිකත්වයේ මට්ටම අනුව ගෙවීම් කරන ආකාරය හා අනෙකුත් විස්තර... පහල රූපය බලන්න
ඔබගේ සාමාටජික මට්ටම STANDARD (නොමිලේ දෙන සාමාජිකත්වය) වන බැවින් ඒ අනුය ඔබගේ මාසික ආදායම ගණනය කරමු.

Referrals100 දෙනා තැඹිලිපාට ads  4 පමණක්  මාසයක් click කලත්
එක් අයෙකුගෙන් දිනකට ලැබෙන ආදායම        = 0.005 X 4
                                                                   = 0.02
  එක් අයෙකුගෙන් මාසයකට ලැබෙන ආදායම  = 0.02  X 30
                                                                   =0.6$

ඒ අනුව 100 කගෙන් ලැබෙන මාසික ආදායම  = 00.6 x 100
                                                                 = 60$
100 පැක් එකට ගෙවූ මුදල                            = 20$ 
ලැබෙන ශුද්ධ ආදායම                                  = 60-20
                                                                = 40$
ඩොලරයක වටිනාකම රුපියල් 125ක් නම්
මාසික ආදායම රුපියල් වලින්                      = 40 X125
                                                                = 5000.00
තව එකක් කියන්න අමතක වෙන්න ගියේ, Direct Referralsලා මගිනුත් මුදල් ලැබෙන ක්‍රමයක් තියෙන බව මම කලින් කීවනේ....ඒක කරන්නේ මෙහෙමයි My account වල තියෙනවා Get Referralsකියල Option එකක් ඒක click කළාම පෙනේවි Your referral link යටතේ ඔයාගේ Username සදහන් link එකක්. මේ link එක හරහා මෙහි Register වෙන්න යාළුවන්ට ආරාධනා කරන්න පුළුවන්. එය mail එකක් මගින් මෙන්ම facebook,  twitter, වගේ සමාජ වෙබ් අඩවි හරහා කරන්නත් පුළුවන්.
තාමත් ඔයාලා මෙහි Register උනේ නැත්නම් මෙතනින් ගිහින්මෙතනින් ගිහින්Register වෙලා උපයන්න පටන් ගන්න.  
එහෙනම් යාළුවනේ මම අදට මෙතනින් නවතිනවා, probux වලින් ලබා ගන්නා Rented Referralsලා හොද කළමණාකරණයක් යටතේ පවත්වාගෙන ගිහින් රුපියල් 20,000.00 මාසෙකට උපයන ආකාරය කියාදෙන්න Post එකකින් ඉක්මනින්ම එන පොරොන්දුව පිට.Register උනේ නැත්නම් පහල බැනර් එකෙන් ගිහින් Register වෙලා උපයන්න පටන් ගන්න.
මෙහි පැමිණි ඔයාලා මගේ මෙම වෑයම අගය කරනවා නම් කොමෙන්ට් එකක් දාලම යන්න, අඩුපාඩු උනත් කමක් නැහැ. ඔය පහල වම්පැත්තේ තියෙන දිනය මත ක්ලික් කළාම කොමෙන්ට් ඒරියා එක මතුවේවි. දකුණු පැත්තේ තියෙන mail address එක මගින් මා සම්බන්ධ කරගත හැක. දන්න දෙයක්නම් ගුරුමුෂ්ඨි නැතිව කියාදෙනවා.  EMoney ටත්Follow එකකුත් දාලම යන්න.
පැමිණි සියලුදෙනාටම ජයෙන් ජය!!!

3 comments:

  1. Replies
    1. යාළුවා ProGrid වලිනුත් ජයග්‍රහණයක් ලබන්න හැකියාව තියෙනවා නමුත් එය වාසනාව මත රදා පවතින්නක්. අපට අවස්ථා 20ක් දීලා තියෙනවා. ඒ අවස්ථා 20 තුළ ඇඩ් 20ක් බලන්න වෙනවා. ඒත් ඒ අතර අපේ ජයග්‍රහණය තීරණය කරන්නේ සයිට් එකේ සිස්ටම් එකක්. ටිකට් ගන්නවා වගේ වැඩක් තමයි.

      Delete
  2. derana ads walin money hoyanna puluwanda.?

    ReplyDelete

ඔබගේ අදහස් දක්වන්න

Related Posts Plugin for WordPress, Blogger...

අන්තර්ජාල බැංකු ගිණුමක් හදමු

විශ්වාසවන්ත PTC

විශ්වාසවන්ත PTC

විශ්වසනීය PTC

විශ්වසනීය PTC

DonkeyMails.com: No Minimum Payout
size=468x60" border="0" width="468" height="60" alt="IP" />
Want This
www.helpworld.cc.cc