tsu සමාජ ජාලය

පැමිණි සියළු දෙනාවම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද යාළුවන්ට මම කියලා දෙන්න යන්නේ පහසුවෙන්ම මුදල් උපයන්න හැකි බව කියන TSU සමාජ ජලය ගැනයි.  

 

මේ වන විට කතා බහට ලක්ව ඇති tsu සමාජ ජාල අඩවිය පිළිබදව ඔබගේ දැනුම වර්ධනය කිරීම සදහා ලිපියක් ලිවීමට අදහස් කළද මේ වන විට්‍ත් බොහෝ ලිපි ලියවී ඇති බව දැක ගන්නට ලැබුනා. මෙම අඩවිය සාමාජිකයන් අතරේ මුදල් ලබා දෙන බවට සදහන් වූවද මා දන්නා තරමින් මේ වන තෙක් ලංකාවේ කිසිවෙක් මෙමගින් මුදල් ලබාගෙන නැහැ. කෙසේ වූවද මේ සම්බන්ධයෙන් ඔබගේ දැන ගැනීම සදහා සටහනක් තබමින්ම අන්තර්ජාලයේ ඵල වූ ලිපි කිහිපයක් උපුටාගෙන මෙහි ඵල කිරීමට අදහස් කළෙමි. 

 

එසේම මෙම අඩවියෙහි මමද සාමාජිකත්වය ලබා ගත්තෙමි. ඔබත් කැමති නම් සාමාජිකත්වය ලබා ගන්න. මාගේ invitation Link එක ඔස්සේ ඔබටද සාමාජිකත්වය ලබා ගත හැකිය. https://www.tsu.co/emoneyd1

(කෙසේ වුවද මෙහි සාමාජිකත්වය ලබා ගැනීමට මුදලක් වැය නොවන නිසා ඔබ කල් තියා සාමාජිකත්වය ලබාගෙන මිතුරන්ට  invitation Link එක මගින් ආරාධනා කිරීම ඔබට වාසි දායක බව උපුටා ඵල කර ඇති පහත ලිපි කියවීමේදී පැහැදිලි වේවි)

 


2013 දී TSU ආරම්භ කොට ඇත්තේ Sebastian Sobczak, Drew Ginsburg, Thibault Boullenger, සහ Jonathan Lewin විසිනි. TSU වෙබ් අඩවිය අන්තර්ජාලය වෙත එක්කොට ඇත්තේ පසුගිය 13 වනදාය. සාමාජිකයන්ට මුදල් ගෙවීම සඳහා මෙහි ඩොලර් මිලියන හතක අරමුදලක් දැනටමත් තිබෙන බව සදහන් කරනවා. 


අන්තර්ජාලයේ සැරිසරන විට තමා ප්‍රවේශම් වීම ඉතා වැදගත් බව මම මෙතනදිත් හැමෝටම සිහිපත් කරනවා. මෙම අඩවිය පිළිබදව මමත් පහතින් විස්තර ටිකක් ඇතුළත් කරන්න හිතුවා.


මෙම  TSU අඩවිය ෆේස්බුක් සමාජ ජාලය වගේ social media එකක්. ෆේස්බුක් සමාජ ජාලය ලොව පුරා ජනප්‍රියත්වයට පත්වුයේ දිනෙන් දින එයට එකතුවන නිර්මාණ හේතුවෙනි. ෆේස්බුක් පරිශීලකයන් විසින් එක් කරන ලද ඡායාරූප, වීඩියෝ, වෙනත් නිර්මාණ හරහා ජනප්‍රියත්වයට පත් ෆේස්බුක් ඒ තුලින් විශාල වශයෙන් ආදායම් ඉපයූ නමුත් පරිශීලකයන්ට කිසිදු මුල්‍ය ප්‍රතිලාභයක් ලබාදීමට කටයුතු කර තිබුනේ නැත.


නමුත් TSU අඩවිය ඒ පිළිබදව සලාකා ඇති බවක් පෙනී යනවා. මෙහිදී ඔවුන්ගේ අඩවියට සාමාජිකයන් එකතු කර ගන්නා උපක්‍රමයක් විධියට ඔබේ නිර්මාණ වලට වටිනාකමක් ලබාදෙන නවතම සමාජ ජාල වෙබ් අඩවිය වශයෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. ;


මේවනවිට මෙම අඩවිය සීග්‍රයෙන් ජනප්‍රියත්වයට පත්වෙමින් පවතින බව දැක ගන්නට හැකියි. මෙම අඩවිය ස‍්මග ලෝකයේ නන්දෙසින් පරිශීලකයන් වේගයෙන් ඇදී එමින් පවතී. එය alexa ශ්‍රේණිගත කිරීම් අනුව පහත පරිදි පෙන්නුම් කරයන අතර අවශ්‍ය නම් මෙතනින් ගිහින් ද බලා ගත හැකියි.



මෙහි පෙනුම ෆේස්බුක් හා සමාන වන අතර අපි facebook එකේ කරන හැම දෙයක්ම මේකෙදිත් කරන්න පුලුවන්. share photos, statuses, articles or anything. එකම වෙනස තියෙන්නේ මේ හැම දෙයකටම අපිට ගෙවීමක් කරනවා. හැබැයි  copyright protected stuff share කරන්න බැහැ මේකේ (මම හිතන විදිහට) මොකද අපිට අයිති දේවල් වලට විතරයි ගෙවීම කරන්නේ. අපි වෙන කෙනෙක්ගේ දෙයක් share කරලා අපේ වගේ, ඒ ගැන කා හරි report කරොත් ඒක සයිට් එකෙන් ඉවත් කරනවාලු .


 මෙහිදී පරිශීලකයන්ගේ නිර්මාණ මගින්උපයන මුදලින් 90% ක් ම පරිශීලකයන්ට ලබාදීමට මෙම අඩවිය කටයුතු කරන අතර 10% ඔවුන් අත්කර ගන්නා බව සදහන්.



 facebook එකට වෙලා නිකන් කාලය කනවා වෙනුවට දැන් මේ අලුත් social network එක හරහා කීයක් හරි හොයා ගන්න පුළුවන් හැකියාවක් ලැබිලා තියෙනවා කියලා හැමෝම කියනවා.

මෙම අඩවියට Direct පිවිස Register වීමට නොහැකි අතර. TSU site සාමාජිකයෙකුගෙන් අාරාධනයක්  ලැබිය යුතුය. ඉදිරිය ගැන හතලා මම මේ අඩවියේ ගිණුමක් හැදුවා.  කැමති අය ඉන්නවා නම් පහත ලින්ක් එකෙන් ගිහින් Register වෙන්න පුළුවන්. 

මෙම අඩවියේ Friends invitetion link.

කොහොම උනත් ඔයාලා මෙතෙක් කල් භාවිතා කළ ෆේස්බුක් අඩවිය නැති කර නොගන්නා ලෙස හැමෝටම මතක් කරන අතර ෆේස්බුක් දැන්ම ගෙදර නොයවන ලෙස ඉල්ලනවා.


මේ සම්බන්ධවව ඔබට පවතින ගැටළු විසදා ගැනීමටත් දැනුම පුළුල් කර ගැනීමටත් අන්තර්ජා‍ලයෙන් උපුටා ගන්නා ලද ලිපි කිහිපයක් පහතින් ඵල කර ඇත.

කුප්පිය අඩවියේ ඵලවූ ලිපිය
 tsu ගැන දැන් හැමෝම වගේ දන්නවා ඇතිනේ... ඒක සමාජජාල වෙබ් අඩවියක්, Facebook සහ Twitter වල එක්තුවක් වගේ.. මේකේ තියන එකම වෙනස, මේ සයිට් එක උපයන මුදලින් 90% එහි සාමාජිකයින් අතරේ බෙදනවා.. ඒ මොකද ඇත්තටම සාමාජිකයින් නැත්නම් සයිට් එකට කිසිම ආදායමක් නැති නිසා.. (FB, Twitter, Tumbler site වලට වුනත් එහෙමයි, Members ල හින්දා තමා එයාලා උපයන්නේ.. ඒත් ඒ සයිට් කිසිම ගානක් දෙන්නේ නැහැනේ ඒවගේ සාමාජිකයින්ට...)

මේ tsu ජාලයට නිකන්ම එකතු වෙන්න බැහැ, දැන් ඉන්න කෙනෙක්ගේ invitation එකක් හරහා තමා යන්න ඕන.

~ tsu වල ලේසියෙන්ම සල්ලි හොයන්නේ කොහොමද? ~

ඒක ක්‍රම 2 කින් වෙනවා.

Method 1: අපි share කරන photos, statuses, links, articles, videos වලට එන views මගින් අපිට යම් ඉපයීමක් සිද්ද වෙනවා.. මට තේරුන විදිහට views 1500 ට $1 වගේ තමා එන්නේ.. තව කතාවක් තියනවා Interactions මගින් සල්ලි එනවා කියලා. ඒ කියන්නේ අපි අනික් tsu සාමාජිකයින් එක්ක හැසිරෙන විදිහ.. Like කරන ප්‍රමාණය, comments කරන ප්‍රමාණය වගේ දේවල්.. මේක ගැනනම් මට හරියට sure නැහැ..

Method 2: මේක තමා වැදගත්ම දේ. අපි අපේ invitation link එක හරහා tsu වලට එකතු කරගන්න කට්ටියගෙ ආදායමින් 1/3 ක් අපිට ලැබෙනවා.. tsu වල faq page එකේ මෙහෙම තියනවා..

මේකේ තියෙන්නේ, A B ටත්, B C ටත්, C D ටත් එයාලගේ invitation link එක හරහා tsu වලට එකතු කරගන්නවා. ඊටපස්සේ හිතන්න D $100 ක් හොයනවා. ඒ සල්ලි බෙදෙන්නේ මෙහෙමයි...

- 90% ක් ඒකෙන් සාමාජිකයින් අතරේ බෙදෙනවා, ඒ කියන්නේ $90 ක්.

- Platform maintenance fee එකක් විදිහට $10ක් (10% of $100) tsu ගන්නවා..

- මේ $90 හරිම අයිතිකරු, D ට 50% ක් යනවා. ඒ කියන්නෙ $45 ක්.

- D ව invite කරපු C ට මුලින්ම generate වුන $90 න් 33.3%(1/3) යනවා, ඒ කියන්නෙ $29.70 ක්.

- C ව invite කරපු B ටත් මුලින්ම generate වුන $90 න් 11.1% (1/3*1/3=1/9) යනවා, ඒ කියන්නෙ $9.99 ක්.

- B ව invite කරපු A ටත් මුලින්ම generate වුන $90 න් 3.70% (1/3*1/3*1/3=1/27) යනවා, ඒ කියන්නෙ $3.33 ක්.

මේ විදිහට මේක ඉවරයක් නැතුව පහලට පහලට යනවා. පහල ඉන්න හැම level එකකින්ම උඩ ඉන්න අයට කීයක් හරි එනවා.. මේකට කියන්නේ 'the rule of infinite thirds' කියලා.

මේක පිරමීඩ business model එකක් විදිහට ක්‍රියාකරන බව මේකෙන් පේනවා. ඒත් එකම වෙනස, මේක scam එකක් නොවෙන එක. මොකද එකතු වෙන්න කිසිම ගානක් අය කරන්නේ නැති එක සහ දැනටමත් ඩොලර් මිලියන 7ක fund එකක් එයාලා සතුව තියන එක. සාමායිකයන් අතරේ බෙදෙන්නේ දැන්වීම් වලින් ලැබෙන සල්ලි නිසා අයිතිකරුවන්ට අතින් ගෙවන්න වෙන්නෙත් නැහැ...

උඩ ක්‍රම 2න් හොන්දම එක තමා දෙවනි එක

එක දවසින් ගොඩ යන්න බැහැ මේකෙන්. ඒත් හිතන, network එක ලොකු වන තරමට, දිගටම tsu වල ඉද්දී නිකන්ම ගානක් අපිට ටික කාලෙකින් එන්න පටන්ගන්නවා. Facebook හිටියා කියලා අපිට සතයක් වත් හම්බෙලා තියනවද? තියන ටිකත් නැතිවුන එක තමා..

පුලුවන් තරම් කට්ටිය එකතු කරගන්න. පරක්කු වෙන්න එපා..

IMPORTANT: Network එක වැඩි කිරීම යනු Friends and Followers ලා වැඩිකිරීම නොවේ. තමන්ගේ link එකෙන් join වෙන children හා එයාලගේ links වන එකතු වන ප්‍රමාණය ඉහල දැමීමයි. (Children, Grandchildren, Great Grandchildren, .... etc.)

තව දෙයක්, Bank එක update වෙන්නෙ ල0කාවේ වෙලාවෙන් හවස 5ත් 6ත් අතර වගේ. දවසේ ඉපැයීම බලාගන්න එතකොට පුලුවන්. 


ෆේස්බුක් වල ඵලවූ ලිපියකි

මේ විදිහට සල්ලී හොයන්න ඔබත් කැමතිද?

ගොඩක් අයට tsu ගැන ඒ තරම් විශ්වාසයක් නැති බවක් තමයි පෙන්න තියන්නේ .ඒත් මේක හරියට තේරුම් ගත්ත උදවිය නම් ලස්සනට කරගෙන යනවා අසාවෙන්...

tsu එකේ සල්ලි හොයන්න යන ගමනේදී අපි මොකක්ද ඉස්සෙල්ලම කරන්න ඕනි...ඉස්සෙල්ලම කරන්න ඕනි යාළුවනේ තරා තිරම ,උස් පහත් බේදයක් නැතිව මොන රටේද කියලා හිතන්නේ බලන්නේ නැතිව හැම කෙනාවම තමන්ගේ friends ලා followersලා කර ගන්න ඕනි...ඉතින් මේක යාළුවෝ 100කින් 200කින් නම් කරන්න පුළුවන් දෙයක් නම් නෙවෙයි.මේ ගමන පටන් අරන් පළවෙනි දවස් 10 නම් ගොඩක් අයට එන්නේ dollars 0.01 ගානේ තමයි...එතකොට කට්ටියට එපා වෙලා මහන්සිය අත හරිනවා එහෙම උනොත් නම් ඉතින් පරාදයි....

ඉතින් ඔයාලා යාළුවෝ add කර ගත්තටම මදි..හැමෝම එක්ක සුහදව මේ ගමන යන්න ඕනි..ඉස්සෙල්ලම තමන්ගේ හිතේ තියෙන කුහක කම,ලෝභකම .හිතින් අයින් කරලම දාන්න ඕනි.අපි ඔක්කොම එකා වගේ මේ ගමන ගියොත් වැඩි කල් නොගොස් අපේ මේ පුංචි රටට dollars මළු පිටින් ගෙන්න පුළුවන්.ඉතින් මම දැන් කියන්න යන්නේ කොහොමද ඉක්මනින් යාළුවෝ add කර ගන්නේ කියලයි...

tsu එකෙන් අපිට සතියකට friend request යවන්න පුළුවන් වෙන්නේ 50යි...ඒ කියන්නේ pending request 50ක් තිබුනොත් ඔයාලට request කරන්න බෑ..ඒ වගේම අපිට Follow කරන්න පුළුවන් 1000 දෙනෙකු විතරයි.ඒත් ඉතින් මම මේ කියන විදියට මොළය චුට්ටක් කල්පනා කරලා වැඩ කළොත් දවසකට තමන්ට ඇති තරම් යාළුවන් add කර ගන්න එක නම් ගේමක් නෑ ..ඒක කරන්නේ මෙහෙමයි...

ඔයා ඉස්සෙල්ලේම followers එකටයි following එකටයි ගිහින් තවමත් ඔයාව add කරගෙන නැති යාළුවෝ ටික හොයා ගන්න...request sent කියලා තියෙන requests ටික සේරම cancel කරලා දාන්න.මොකද එයාල ඔයාව add කර ගන්නවා නම් මේ වෙද්දී add කරගෙන තියෙන්න ඕනිනේ...හරි දැන්..ඔයා යන්න tsu එකේ wall එකට...එකේ දැනට ඔයා Follow කරලා ඉන්න අයගෙයි දැනට ඉන්න යාළුවොයි දාන post ටික පෙන්නනවා...ඉතින් ඒ post වලට ගොඩක් අය reply කරනවනේ..ඒ ගොඩක් අය ඔයාගේ යාළුවෝ නෙවෙයිනේ..එයාලට request දන්න..request දාද්දි හොදට හිතලා කරන්න ඕනි මෙන්න මේ දේ...

ඒ තමයි ඒ යාළුවා ඒ post එකට comment කරලා තියෙන්නේ විනාඩි 5ක් වගේ ඇතුලත නම් එයා අනිවාර්යෙන්ම ඔයාගේ request එක ඒ වෙලාවේම accept කරනවා.ඉතින් මේ ක්‍රමයෙන් ඔයාලට අර request 50 ප්‍රශ්නය විසදෙනවා...

ඉතින් ඔයත් දැන්ම පහත් Link එකෙන් TSU එකට සෙට් වෙලා සල්ලි හොයන්න,කට්ටියටම ජයෙන් ජය වේවා.....


මේ පිළිබදව තවත් විවිධ අය විවිධ අදහස්  ඵල කරනවා. එයින් ටිකක් පහතින් බලන්න. 
 
නෙත් එෆ් එම් වාර්තා කළ ආකාරය මෙතනින් ගිහින් බලන්න පුළුවන්. 
නොදුටුලෝකය වාර්තා කළ ආකාරය මෙතනින් ගිහින් බලන්න පුළුවන්. 
droidslk වාර්තා කළ ආකාරය මෙතනින් ගිහින් බලන්න පුළුවන්.


මෙය මිතුරන්ටත් දැන ගැනීමට Share බෙදා හරින්න.
 එහෙමනම් සියළු දෙනාටම ජයෙන් ජය!!!

2 comments:

ඔබගේ අදහස් දක්වන්න

Related Posts Plugin for WordPress, Blogger...

අන්තර්ජාල බැංකු ගිණුමක් හදමු

විශ්වාසවන්ත PTC

විශ්වාසවන්ත PTC

විශ්වසනීය PTC

විශ්වසනීය PTC

DonkeyMails.com: No Minimum Payout
size=468x60" border="0" width="468" height="60" alt="IP" />
Want This
www.helpworld.cc.cc