අන්තර්ජාලයෙන් මුදල් උපයන්න - උපයන මුදල් ලංකාවට ගෙන්නවා ගන්න - මුල සිට සරලව නොදත් දේ දැන ගන්න, මෙම අඩවියට ගොඩවන්න. ඔබ මෙම අඩවිය හොදින් කියවා බැලුවොත් අන්තර්ජාලයෙන් මුදල් සෙවීම යනු මුලාවක් නොවන බව වැටහෙනු ඇත. එක දවසින් ලක්ෂපතියෙක් විය නොහැක. අවශ්‍යතාව, උනන්දුව, ඉවසීම තියෙන ඕනම කෙනෙකුට කිසිම භේදයකින් තොරව කාටවත් වංචාවක් නොකර අන්තර්ජාලවයන් මුදල් සෙවිය හැකිය. How to earn EMoney?
Forex karanna kamathi.ehema kenek innawada help karanna puluwan?
ReplyDeleteඉදිරියේදී මෙම අඩවිය ඔස්සේ උදව් කරන්නම්.
Deletesir mama lakforex eakay demo training account hadala training wenawa....eaka hodai da? wena sure tiyana 1k tiyanawanam kiyanna....plzzzz
ReplyDeletemulaidanma padamak dannako.
ReplyDeleteඉක්මනින්ම එය ඉටුවෙනවා.
Deleteමටත් ආසයි පොඩිම පොඩි මුදලක් උපයා ගන්න. කෝටිපතියෙකු වන්න නොවෙයි. ආසාවට රුපියල් දාහක්වත් උපයන්න. උදව් දෙනවාද
ReplyDeleteලිපි සකසන්න මට විවේකයක් තිබුනේ නැහැ. ඉදිරියේදී කෙටි ලිපි ඵල කෙරෙනු ඇත.
ReplyDelete